අ‍ත්‍දු‍ටු‍ව‍යි‍ - ප්‍රත්‍යක්ෂයි.

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අ‍ත්‍දු‍ටු‍ව‍යි‍ - ප්‍රත්‍යක්ෂයි.

    න‍ත්‍ත‍ල‍ ස‍හ‍ අ‍ලු‍ත්‍ අ‍වු‍රු‍ද්‍ද‍ ඔ‍බ‍ට‍, ඔ‍බ‍ ප‍වු‍ලේ‍ සැ‍ම‍ට‍ අ‍සු‍භ‍ද‍?:(. එ‍හෙ‍න‍ම්‍, සු‍භ‍ ක‍ර‍ ග‍න්‍න‍ මෙ‍න්‍න‍ නි‍වැ‍ර‍දි‍ ක්‍ර‍ම‍ය‍:).
    (ව‍්‍යා‍ජ‍ අ‍නු‍කා‍ර‍ක‍ ක්‍ර‍ම‍ ව‍ලට‍ නො‍රැ‍ව‍ටෙ‍න්‍න‍.)

    න‍ත්‍ත‍ල්‍ දා‍ රෑ‍ ප‍ල්‍ලි‍ ගි‍හි‍න්‍ ප‍ළ‍මු‍වෙ‍නි‍දා‍ ප‍න්‍ස‍ලු‍ත්‍ ය‍මු‍‍. ඒ‍ ගි‍හි‍න්‍ ඇ‍වි‍ත්‍, ක‍ට්‍ටි‍ය‍ත්‍ සෙ‍ට්‍ ක‍ර‍ගෙ‍න‍
    භා‍ගෙ‍කි‍න්‍ වැ‍ඩ‍ ප‍ට‍න්‍ ග‍මු‍‍. අ‍තේ‍ ති‍යෙ‍න‍ තු‍ට්‍ටු‍ දෙ‍ක‍ත්‍ වි‍ය‍ද‍ම්‍ ක‍ර‍න්‍ පි‍ටවු‍න්‍ එ‍ක‍ හො‍ඳ‍ පි‍ස්‍සු‍ව‍ක්‍
    න‍ට‍ලා‍, මු‍ලු‍ අ‍වු‍රු‍ද්‍ද‍ම‍ ප‍වු‍ලේ‍වු‍න්‍ එ‍ක්‍ක‍ ස‍තු‍ටි‍න්‍ දු‍ක්‍ වි‍ඳි‍මු‍.:yes:

    අ‍ප්‍රේ‍ල්‍ ඉ‍ව‍ර‍ වෙ‍න‍ක‍ම්‍ බෝ‍ත‍ල්‍ ග‍ණ‍න්‍ ක‍ර‍න්‍න‍යි‍ පි‍ස්‍සු‍ කෙ‍ළි‍න්‍න‍යි‍ සූ‍දා‍න‍ම්‍ වෙ‍මු‍.*

    මේ‍ක‍ ත‍ම‍යි‍ බ‍ට‍හි‍රි‍න්‍ හො‍යා‍ ගෙ‍න‍:nerd:, කා‍ල‍ය‍ක්‍ ති‍ස්සේ‍ අ‍පේ‍ අ‍ය‍ ස‍තු‍ටි‍න්‍ ජී‍ව‍ත්‍ වු‍න‍ ක්‍ර‍ම‍ය‍.
    ඔ‍බ‍ මේ‍ ගැ‍න‍ නො‍දැ‍නු‍ව‍ත්‍ද‍?. එ‍හෙ‍න‍ම්‍, අ‍ද‍ම‍ ප‍ට‍න්‍ ග‍න්‍න‍. අ‍ත්‍දු‍ටු‍ව‍යි‍, ප්‍රත්‍යක්ෂයි.

    අ‍ම‍ත‍ක‍ ක‍ර‍න්‍න‍ එ‍පා‍. ස්‍ව‍ර්ගෙ‍ට‍ ත‍ව‍ ටි‍ක‍යි‍.

    http://www.elakiri.com/forum/showthread.php?t=324818

    * අ‍ම‍ත‍ක‍ වු‍නා‍. ඊ‍ට‍ ප‍ස්සේ‍ වෙ‍ස‍ක්‍ එ‍ක‍ත්‍ එ‍න‍වා‍. එ‍ළ‍ එ‍ළ‍

    ම‍ම‍ සිං‍හ‍ වං‍ශ‍යේ‍ නෙ‍මේ‍. ඔ‍බ‍?:eek:

    පුං‍චි‍ ජේ‍සු‍ට‍ සු‍භ‍ උ‍ප‍න්‍ දි‍න‍ය‍ක්‍:)
     
    Last edited:

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    uba kiyala thiyena dae hari:)

    eath machan 31st night monawa hari kare naeth tham agata hari nae wage

    mae para Dec 31st poya dawask machan:(
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔහොම තමා එ කාලෙ වීර පුරුශයෝ
    පොඩි අඩියක් ගහලා
    වැඩිඋනාම
    පොඩි සද්දයක් දාලා
    මනෝ පාරක් දාලා
    කබා නාලා
    තමා නත්තල
    අලුත් අවුරුද්ද සමරන්නෙ
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඔහොම තමා එ කාලෙ වීර පුරුශයෝ
    පොඩි අඩියක් ගහලා
    වැඩිඋනාම
    පොඩි සද්දයක් දාලා
    මනෝ පාරක් දාලා
    කබා නාලා
    තමා නත්තල
    අලුත් අවුරුද්ද සමරන්නෙ
    ඒකනම් ඇත්ත.....:D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුද්දා ලංකාවෙන් ගියේ අපේකම අමතක කෙරුව කළු සුද්දෝ රැලක් පිරුණු සිරි ලංකාවක් බිහිකරලා,..ඉතින් මොන කතාද?
     

    nwnbs

    Member
    සුද්දා ලංකාවෙන් ගියේ අපේකම අමතක කෙරුව කළු සුද්දෝ රැලක් පිරුණු සිරි ලංකාවක් බිහිකරලා,..ඉතින් මොන කතාද?
    ඒකනෙ... අපිටත් ඉතින් පිටරට දේවල් කිව්වාම... ෂා...මරු...:dull: