~අ‍පේ‍ කා‍ලයේ‍ ලෙ‍ඩෙ‍ක්‍~

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දකින සිහිනයෙන් අවදිව ජීවිතය ගැන ගැඹුරට හිතන්න රොන් අයියා ලස්සනට අර්ථවත්ව සාර්ථකව නිර්මාණය තුලින් හොද අවවාදයක් දීලා තියෙනවා...රෝගය ගැන පමණක් නොව ඔහුගෙ මරණයෙන් පසුත් තම පවුලට අත්විදින්නට සිදුවන ඉරණම දක්වා අයියා මේ නිර්මාණය තුලින් ගොඩක් ගැඹුරට හිතන්න ඉඩදීලා...
    ඉදිරියටත් නිර්මාණ කරන්නට සුභ පැතුම් රොන් අයි‍යට.......!!!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මමත් ගොඩක් රස විඳපු නිර්මාණයක් අයියා.මේකේ මම ගොඩක් කැමති අන්තිම කැමැත්ත සඳහන් කොටසට....("ආශාවන් නොඋපදින මිනිස් ආත්මයක්") ඒ පද පේලිය හරි ලස්සනයි.ඉදිරියටත් ලස්සන නිර්මාණ රොන් අයියගෙන් බලාපොරොත්තු වෙනවා..... අයියට ජය!!!! :)

    bohomathma sthuthi malliya oyage adahaswalata ha mata lassana rupa rachana karala deela mage kavi nirmana hada karanawata..

    piumi nangitath sthuthi karanna mama meya awasthawak karagannawa..nangith dena sahayogaya godak watinawa..
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මට මතක් වුණා මං දන්නා ඒඩ්ස් රෝගියා. ඔහුගෙ නංගි විතරයි ආදරයෙන් ඔහුව බලා ගත්තෙ. හැමෝම පිළිකුලෙන් අහක බලද්දි, ඈත් වෙලා යද්දි, ඇය කිව්වෙ, 'හොඳ....අය්ය කෙනෙක්" කියල. එහෙම වාසනාවන්තයොත් ඉන්නව. හැබැයි වැඩි දෙනෙකුට නරක හීනයක්ම තමයි. ලෙඩාට වගේම පව්ලෙ අයටත්.:(
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට මතක් වුණා මං දන්නා ඒඩ්ස් රෝගියා. ඔහුගෙ නංගි විතරයි ආදරයෙන් ඔහුව බලා ගත්තෙ. හැමෝම පිළිකුලෙන් අහක බලද්දි, ඈත් වෙලා යද්දි, ඇය කිව්වෙ, 'හොඳ....අය්ය කෙනෙක්" කියල. එහෙම වාසනාවන්තයොත් ඉන්නව. හැබැයි වැඩි දෙනෙකුට නරක හීනයක්ම තමයි. ලෙඩාට වගේම පව්ලෙ අයටත්.:(

    මුලින්ම සහෝදරයට බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන....

    වෙලා තියෙන්නේ අපේ සමාජය මේ රෝගය ගැන දැනුවත් නැති කමයි...එහෙම පුහුනු වැඩ පංති මාලාවන් හා දේශනයන් තුලින් අපි අපේ ජනතාවට මේ ගැන හොඳ අවබෝධයක් ලබා දිය යුතුයි..

    මොකද ඔය රෝගය කිසිම අයුරකින් බෝ වෙන්නේ නැහැ රෝගියාගේ ලේ අනිත් කෙනාගේ සිරුර තුලට නොයන කම්..

    රෝගියා ලඟ නිදාගැනීම...රෝගියාට ඇප උපස්ථාන කිරීම..රෝගියාගේ සිරුර ස්පර්ශය...රෝගියාගෙ කෙල වගේ දේවල් ගෑවීම (ලේ රහිත) ඔය කියන කිසිම දෙයකින් අසාදනීය රෝගී තත්වය තව කෙනෙකුට වැළදෙන්නේ නැහැ..එය විද්‍යාත්මකව ඔප්පු කල සත්‍යයක්...

    ඔය නොදැනුවත්කම නිසා මෙම රෝගීන් දෙස පිලිකුලෙන් බලා තමන්ගේ එක බඩ වැල කඩන් ආපු සහෝදර සහෝදරියන් හා එපමනක් නෙවෙයි තම දූ දරුවන් පවා ඔවුන්ව කාත් කවුරුත් නැති සත්තු ගානට මුල්ලක තනි කර මැරෙන්න දෙන එක හරිම අසාධාරණයි...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දකින සිහිනයෙන් අවදිව ජීවිතය ගැන ගැඹුරට හිතන්න රොන් අයියා ලස්සනට අර්ථවත්ව සාර්ථකව නිර්මාණය තුලින් හොද අවවාදයක් දීලා තියෙනවා...රෝගය ගැන පමණක් නොව ඔහුගෙ මරණයෙන් පසුත් තම පවුලට අත්විදින්නට සිදුවන ඉරණම දක්වා අයියා මේ නිර්මාණය තුලින් ගොඩක් ගැඹුරට හිතන්න ඉඩදීලා...
    ඉදිරියටත් නිර්මාණ කරන්නට සුභ පැතුම් රොන් අයි‍යට.......!!!!

    නංගියා බොහොමත්ම ස්තුතියි ඔයාගේ වටිනා අදහස්වලට හා මට මගේ නිර්මාන එලි දැක්වීමට ඊට සරිලන පින්තූර සොයා අකුරු අමුනා දෙන විශාල සහයෝගයට....
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නංගියා බොහොමත්ම ස්තුතියි ඔයාගේ වටිනා අදහස්වලට හා මට මගේ නිර්මාන එලි දැක්වීමට ඊට සරිලන පින්තූර සොයා අකුරු අමුනා දෙන විශාල සහයෝගයට....

    :shocked::angry::oo::baffled::frown::(:rofl::lol: :P;)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    වැරදියට ලියවුනානම් මල්ලියා මට සමාවෙන්න ඕනෙ...ඒක නිවැරදි වෙන්න ඕනෙ අකුරු අමුනා දීමෙන් කියලා..

    මල්ලියගේ හිතට දුකක් දැනුනානම් මට සමාවෙන්න කියල ආයෙත් කියනවා....

    මල්ලිට බුදු සරනයි.....
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    jeevitaye adaeye thawat darunu atta katawak neda ayye?

    ayyage nirmana thula api jeewat wenawa ayye hariyata ape kenekge attadimak wage danuna kiyawagena yanako
    katuka yatharthak...

    kumak namut nirmanaya athi sarthakay ayya
    ayyata suba pathum !!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    jeevitaye adaeye thawat darunu atta katawak neda ayye?

    ayyage nirmana thula api jeewat wenawa ayye hariyata ape kenekge attadimak wage danuna kiyawagena yanako
    katuka yatharthak...

    kumak namut nirmanaya athi sarthakay ayya
    ayyata suba pathum !!

    බොහොමත්ම ස්තුතියි නංගියගෙ වටිනා අදහස්වලට...
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    අ‍මු‍තු‍වෙ‍න්‍ කි‍ය‍න්න‍ දෙයක් නෑ හැමදාම වගේ විශිශ්ඨ නිර්මානයක් සහෝදරයා. වැඩි දෙනෙක් කතා කරන්නේ නැති මාතෘකාවක්.

    මම හිතන විදියට මිනිස්සුන්ගේ හිතේ ඔය ලෙඩේ ගැන තියෙන භය වගේම.
    Aids හැදුනු ලෙඩුන් සමාජයෙන් කොන් කරන අමුනුස්ස කමත් සහෝදරයාගේ නිර්මානයෙන් පෙන්වලා තියෙනවා

    සහෝදරයාට ජය
    :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    nihadawa apita awawadak dena godak usas nirmanayak.. winadi gananaka sathuta waynuwen mulu jeewithayama ugs karana eka gana hodata paupuwata wadinana liyala tiyana... aiyata thawa thawath liyanna shakthiya, adahas labenna kiyala mama siyalu daywiyangen illa sitinawa
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අ‍මු‍තු‍වෙ‍න්‍ කි‍ය‍න්න‍ දෙයක් නෑ හැමදාම වගේ විශිශ්ඨ නිර්මානයක් සහෝදරයා. වැඩි දෙනෙක් කතා කරන්නේ නැති මාතෘකාවක්.

    මම හිතන විදියට මිනිස්සුන්ගේ හිතේ ඔය ලෙඩේ ගැන තියෙන භය වගේම.
    Aids හැදුනු ලෙඩුන් සමාජයෙන් කොන් කරන අමුනුස්ස කමත් සහෝදරයාගේ නිර්මානයෙන් පෙන්වලා තියෙනවා

    සහෝදරයාට ජය
    :)

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඔබේ අදහස්වලට.... සහෝදරයගෙ ඉගෙනීමේ කටයුතුවලට ජය!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    nihadawa apita awawadak dena godak usas nirmanayak.. winadi gananaka sathuta waynuwen mulu jeewithayama ugs karana eka gana hodata paupuwata wadinana liyala tiyana... aiyata thawa thawath liyanna shakthiya, adahas labenna kiyala mama siyalu daywiyangen illa sitinawa

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට....