~අ‍පේ‍ කා‍ලයේ‍ ලෙ‍ඩෙ‍ක්‍~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඉතාමත් කාලෝචිත අර්ථවත් නිර්මාණයක් අයියේ...

HIV රෝගීන්ව වෙන්කොට පහත් කොට සැලකීම දැන්නම් පොඩ්ඩක් හොද පැත්තට අඩු වෙලා..ඒ රෝගය පිළිබදව හා සම්ප්‍රේෂණ විධි ගැන දැනුවත් වීම හා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ගැන කතා කරන්න ,ඒවා ප්‍රශ්න කිරීමට සංවිධාන හා ආයතන ඉදිරිපත් වීම නිසා..
ඒත් සමාජයේදී ඔවුන්ට විදින්න වෙන ගැහැට වල නම් තාමත් අඩුවක් නෑ.ඔවුන්ව අසධාරණ විදිහට පිළිකුළ් ව්කිරීම හා හංවඩු ගැසීම සිද්ධ වෙනවා.විශේශයෙන්ම ආසියාතික රටවලදී මේ තත්වය දකින්න පුළුවන්..කිසිම වරදක් නොකරපු අහිංසකයන් පැත්තකින් තැබුවත් අනික් අයට මෙවැනි අකටයුතුකම් වීම කොතරම් සාධාරණද කියන එක තේරුම් යන්න එවැනි අයකුගේ කෝණයෙන් පොඩ්ඩක් හිතුවොත් තේරෙනවා..
අපේ වගේ රටවල් මේ වගේ රෝග වලින් යම්තාක් දුරකටවත් ආරක්ෂා වී සිටීමට එක හේතුවක් තමයි ආගමික හා සංස්කෘතික වශයෙන් අපට ලැබුණු හැදියාව කියලයි මට නම් හිතෙන්නේ..
සාර්තකයි අයියේ..දිගටම ලියන්න..
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

සහතික ඇත්ත මල්ලියො....මල්ලිට බොහොමත්ම ස්තුතියි වටිනා අදහස් එකතු කලාට....
 
punya54

Member
Apr 29, 2008
91
1
0
lassana nirmanayak ... aka heenayak una aka kochara hodida athatama ... awage leda mey loketa kohen awada .... hageem kiyana awa nisa minisu kochra dewal karanwada .... awage than waladee asawan walata wahal novee thamange molen hethana balane tika denai nedaa
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
lassana nirmanayak ... aka heenayak una aka kochara hodida athatama ... awage leda mey loketa kohen awada .... hageem kiyana awa nisa minisu kochra dewal karanwada .... awage than waladee asawan walata wahal novee thamange molen hethana balane tika denai nedaa

bohoma sthuthi sahodari adahas dakweema gana...