අ‍ැයි ගෙන්න ගත්තෙ අ‍ැයි? 🤣🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,344
    4
    16,133
    113
    පරට්ටි අ‍ැඳ යට. මමයි එන්ඩ කිව්වෙ. පරට්ටියක් ගෙන්න ගන්ඩ තොට ලැජ්ජ නැද්ද. අ‍ැයි එහෙම කරේ සුද්දො පැටියෝ. 😅😅

     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,092
    11,503
    113
    උඹෙ ගෙදරද?

    උඹෙ ගෙදර කතා කරන්නෙත් ඔය බාසාවෙන්ද? හොර මිනිහා ගෙදර ආවම "හුත්ති අද කන්න මොනාද තියෙන්නෙ" වගෙද වට පිටාව?

    මම කිව්වුවෙ කලින්ම
     
    • Haha
    Reactions: clumsyhulk

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    උබ තමයි මිනිස්සුන්ට මේවා පුරුදු කලේ.😑
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,757
    13,314
    113
    කෑගගහන්න එපාලු.. මරු ඩයල් එක.. ඌ සතුටු වෙන්න ඔන ඌ තව ජීවතුන් අතර සිටින එක ගැන..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,344
    4
    16,133
    113
    උබ තමයි මිනිස්සුන්ට මේවා පුරුදු කලේ.😑
    මම කවදත් කියන්නෙ කැමැත්තෙන් ඕන පකක් කරාට කමක් නෑ. තමන්ගෙ මනුස්සයා කැමති නම් ගෑනු කෙනෙක් උ‍ෟ දැනුවත්ව වෙන උන් එක්ක හිකුවට කාටවත් ප්‍රශ්නයක් නෑනෙ. අනිත් පැත්තටත් එහෙමයි. ගෑණු කෙනා තමන්ට sex කරන්ඩ අ‍ාසාවක් නැත්තම්, කරදරේ නම් මිනිහාට පිට එකක් තියා ගන්න දීලා ළමයි ගෙවල් දොරවල් බලාගෙන හිටියටත් කාටවත් ප්‍රශ්නයක් නෑනෙ.

    හැබැයි හොර වැඩ බෑ. හොර වැඩවලින් තමයි පවුල් කැඩෙන්නෙ. ළමයි අනාථ වෙන්නෙ. නැති ප්‍රශ්න එන්නෙ සේරම. අනික එහෙම අහු නොවී කරත් මොන තරම් හිතට වදයක්ද බලහන්කො. හැංගි හැංගි හොරෙන්, හැමෝටම බොරු කිය කිය, තමන් වැරැද්දක් කරනවා කියල නිතරම හිත යටින් දැන දැන. අනික නිදහසක්වත් නෑනෙ වෙලාව අරන් පාඩුවෙ හුකන්න. චාන්ස් එකක් හම්බෙනකල් ඉඳල හදිස්සියෙ හුකල මාරු වෙන්න ඕන. එ‍්කත් ගිනි බයේ.

    කැමැත්තෙන්ම කරාම ඔය මොන ප්‍රශ්නයක්වත් නෑනෙ. හරිම සරලයි. ලස්සන කෙල්ලෙක් දැක්කම කොල්ලෙක්, මිනිහෙක් ඉන්නවා නම් උ‍ෟව fit කරගෙන වචනෙ දාල බලනවා. කැමැත්ත හම්බුණොත් නියමයි. නැත්තම් එ‍්කිට වද දෙන්නෙ නැතිව, හොරෙන් පව් ගෙවන් නැතිව වෙන එකක් බලාගන්නවා. පැනල දෙන්ඩ බලාගෙන කොච්චරවත් එවුන් ඉන්නවනෙ. මොකටද අකමැති උන්ගෙ ලබ්බවල් කාල් කාන්ඩ කාලෙ නාස්ති කරල ලේ පුච්ච ගන්නෙ.

    High IQ ක්‍රමය එහෙමයි. හැබැයි උඹලට එච්චර මොළයක් නෑනෙ. බොරු කරල නැති ප්‍රශ්න දාගෙන වනා ගන්නවා. මොළේ තියෙන උන් වැඩෙත් කරගන්නවා, කිසි ප්‍රශ්නයක් දා ගන්නෙත් නෑ, හිතින් වද වෙවී ඉන්නෙත් නෑ. හරි සරලයි.
     
    • Like
    Reactions: SLhuman