අ‍ැයි ගෙන්න ගත්තෙ අ‍ැයි? 🤣🤣

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    අඩේ අපේ කොල්ල මොකක් හරි එකකට අනේ තාත්තේ කිව්වත් මාව මෙල්ට් වෙලා යනව බං... ලමයි ගැන නම් පට්ටම දුකයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    mekata umba hinawena smileys damme kohomada ban? Meka dakkama papuwa pichchila giya ara podi un dakala. :(
    බල්ලෙක් හුකලා ඉපදුන එකෙක්ට ඕව තේරෙන්නෙ නෑ බන් 😏 😏
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    ඒ ගෑනි කියන්නේ ඇයි ගෙදරට ගෙන්න ගත්තේ කියලා නේ. ඒ කියන්නේ ගෙදර නැතුව වෙන ඕනේ තැනක ගිහින් හොකාපිය කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: kasun090354t

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,373
    1,972
    113
    ළමයින්ට ඇතිවෙන shock එකට උන්ගෙ මුළු ජීවිතේම ඉවරයි. උන්ගෙත් මනස disturb වෙන හින්දා ඒ ළමයින්ටත් කවදාවත් යහපත් පවුල් ජීවිතයක් ගෙනියන්න වෙන්නෙ නෑ.
    උන් මුළු ජීවිත කාලෙම හෝන්දු මාන්දු වෙලා ඉන්නේ.
    Childhood traumas නිසා තමයි ප්‍රධාන වශයෙන්ම panic disorders, anxiety disorders හැදෙන්නෙ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,351
    113
    mekata umba hinawena smileys damme kohomada ban? Meka dakkama papuwa pichchila giya ara podi un dakala. :(
    Ow ban. Podi un patta preassure ekakin inne mehema dewal wenakota. Mama danna family ekakut oya wage case daagena podi eka leda wuna antimata. Monawa unat awurudu 8+ wage podi ekek kiyanne aniwa ammala tattalage prashna gena un hitanawa. Ewa nisa unge life ekata monawa weida kiyana baya unta enawa. Okath ekka samahara unta depression hadenawa. Tawa samahara un antisocial wenawa.

    Me video eke hetiyata nam miniha tamai weradi. Uuta karana magulak family ekata ohoma damage nowenna karanna tibbaa. Samaharawita gaanit job ekak nokarana dependent gaaniyek nam gaanitat preassure ekak eti miniha lamayi ekkama ataarala daawi kiyala.
     
    • Like
    Reactions: Ysa Karu

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,583
    113
    childhood trauma අහක ඉන්න ළමයිට
    no trauma this woman is just screaming.......

    මම කවදත් කියන්නෙ කැමැත්තෙන් ඕන පකක් කරාට කමක් නෑ. තමන්ගෙ මනුස්සයා කැමති නම් ගෑනු කෙනෙක් උ‍ෟ දැනුවත්ව වෙන උන් එක්ක හිකුවට කාටවත් ප්‍රශ්නයක් නෑනෙ. අනිත් පැත්තටත් එහෙමයි. ගෑණු කෙනා තමන්ට sex කරන්ඩ අ‍ාසාවක් නැත්තම්, කරදරේ නම් මිනිහාට පිට එකක් තියා ගන්න දීලා ළමයි ගෙවල් දොරවල් බලාගෙන හිටියටත් කාටවත් ප්‍රශ්නයක් නෑනෙ.

    හැබැයි හොර වැඩ බෑ. හොර වැඩවලින් තමයි පවුල් කැඩෙන්නෙ. ළමයි අනාථ වෙන්නෙ. නැති ප්‍රශ්න එන්නෙ සේරම. අනික එහෙම අහු නොවී කරත් මොන තරම් හිතට වදයක්ද බලහන්කො. හැංගි හැංගි හොරෙන්, හැමෝටම බොරු කිය කිය, තමන් වැරැද්දක් කරනවා කියල නිතරම හිත යටින් දැන දැන. අනික නිදහසක්වත් නෑනෙ වෙලාව අරන් පාඩුවෙ හුකන්න. චාන්ස් එකක් හම්බෙනකල් ඉඳල හදිස්සියෙ හුකල මාරු වෙන්න ඕන. එ‍්කත් ගිනි බයේ.

    කැමැත්තෙන්ම කරාම ඔය මොන ප්‍රශ්නයක්වත් නෑනෙ. හරිම සරලයි. ලස්සන කෙල්ලෙක් දැක්කම කොල්ලෙක්, මිනිහෙක් ඉන්නවා නම් උ‍ෟව fit කරගෙන වචනෙ දාල බලනවා. කැමැත්ත හම්බුණොත් නියමයි. නැත්තම් එ‍්කිට වද දෙන්නෙ නැතිව, හොරෙන් පව් ගෙවන් නැතිව වෙන එකක් බලාගන්නවා. පැනල දෙන්ඩ බලාගෙන කොච්චරවත් එවුන් ඉන්නවනෙ. මොකටද අකමැති උන්ගෙ ලබ්බවල් කාල් කාන්ඩ කාලෙ නාස්ති කරල ලේ පුච්ච ගන්නෙ.

    High IQ ක්‍රමය එහෙමයි. හැබැයි උඹලට එච්චර මොළයක් නෑනෙ. බොරු කරල නැති ප්‍රශ්න දාගෙන වනා ගන්නවා. මොළේ තියෙන උන් වැඩෙත් කරගන්නවා, කිසි ප්‍රශ්නයක් දා ගන්නෙත් නෑ, හිතින් වද වෙවී ඉන්නෙත් නෑ. හරි සරලයි.
    you saying that his wife will allow him to go with that woman if she asks?....i am sure he is fedup of her and wants some variety in his life.
    ------ Post added on Jan 22, 2026 at 8:22 AM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,535
    1,987
    113
    no trauma this woman is just screaming.......

    අපෝ ඒ ඇති. ලොකු සද්ද, වැටෙනවා කියලා දැනෙන එක තමයි fundamental, innate බයවල් අපේ. Perceived treat එකක් විදිහට ගන්නේ amygdala එකෙන්. ඔය වගේ unpredictable පරිසර වල පොඩි කාලේ ජීවත් වෙන එක anxiety disorders වලට ප්‍රධාන හේතුවක්.

    ළමයින්ට ඇතිවෙන shock එකට උන්ගෙ මුළු ජීවිතේම ඉවරයි. උන්ගෙත් මනස disturb වෙන හින්දා ඒ ළමයින්ටත් කවදාවත් යහපත් පවුල් ජීවිතයක් ගෙනියන්න වෙන්නෙ නෑ.
    උන් මුළු ජීවිත කාලෙම හෝන්දු මාන්දු වෙලා ඉන්නේ.
    Childhood traumas නිසා තමයි ප්‍රධාන වශයෙන්ම panic disorders, anxiety disorders හැදෙන්නෙ.

    (2)
    ------ Post added on Jan 22, 2026 at 9:18 AM
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අඩේ අපේ කොල්ල මොකක් හරි එකකට අනේ තාත්තේ කිව්වත් මාව මෙල්ට් වෙලා යනව බං... ලමයි ගැන නම් පට්ටම දුකයි
    Ekenma machan ai ithin kiyala wedak ne A feel Eka
     
    • Love
    Reactions: shameera89

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ලමයි පවු.ඔච්චර අමාරුනම් රූම් එකකට ඇද්දනම් ඉවරනේ
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මොනවා උනත් කෑ ගහල ගහ බැන ගෙන ප්‍රශ්න විසදන්න බෑ කියලා අපේ උන්ට කිව්වට කවදාවත් තේරෙන්නෙ නෑ. හානිය අවම කරගෙන ප්‍රශ්නයල් විසද ගන්න දන්නෙ නෑ ඔය ගෑනී පොඩි කාලේත් ඒකිගෙ අම්මා තාතතා ඔයවගේ කෑගහගෙන තමා ප්‍රශ්න විසදගෙන තියෙන්නේ...