අ.කු.දී කුජීත වූ ඒ මොහොත

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඌ විකුර්ති කළා කියල බයිලයක් ගහන්න එනවනේ..... ශුදේව නම් පොඩ්ඩක් ගානට වැඩියි හැබැයි

    u kkiyanna try kre mulu kathaama noda kotasak dapu eken wikurthi wela kiyala adahasa...arun ka gahanawane wakya iwara karanna dennet na
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මූ කිව්වා නේද​, 3 න් දෙනාගෙම මූනටම මුන්ගෙ පක්ශෙ කාගෙවත් කුඩු සල්ලි වලින් දුනවන්නෙ නෑ කියලා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ කිව්වා නේද​, 3 න් දෙනාගෙම මූනටම මුන්ගෙ පක්ශෙ කාගෙවත් කුඩු සල්ලි වලින් දුනවන්නෙ නෑ කියලා.

    ආ ඇත්තද....... ඔය ප්‍රකාශයෙන් ප්‍රශ්න දෙකක් පැන නගිනවා

    1. අ.කු.දී කියන ඒවා විස්වාසද ? තහනම් වචන අවන්ගාර්ඩ් , පොර්ට් සිටි කළුගල් , මිනී මෝරු , අධි වේගේ ඇඹුල් තියල්

    2. ඊබ්රහිම් නානගේ සල්ලි වලින් දුවන්නේ නෑ කියල පිලි ගත්ත ද ?


    :baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර කුමාරගෙන් ඕනෙ ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියල හිතන් ඉන්න අය ඉන්නවද පෙන්ස්?

    71706580_2434312513491616_3275514691845095424_n.png
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔය උණහපුළුව මට පේන්න බෑ. කැරි පොන්නයා. උගෙ පකේ සමාජවාදය. කට විතරයි ඕකගෙ.:rofl:
    සිරාවට බන් කැ% පොන්නයා ඕකට තියෙන්නේ හීනමානය,
    ඕකුන් සමාජයත් එක්ක වෛරයෙන් ඉන්නේ,
    කුහකයා
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එකක් පැහැදිලියි jvp එක තව දුරටත් ප්‍රදාන පක්ෂ 2ක වෙනුවට තියෙන විකල්පය නොවන බව

    jvp එකේ මර්දනය අනික් අයගේ මර්දනයට වඩා උග්‍ර විය හැකි බව AKD ගේ මුනෙන් පෙනුනා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    එකක් පැහැදිලියි jvp එක තව දුරටත් ප්‍රදාන පක්ෂ 2ක වෙනුවට තියෙන විකල්පය නොවන බව

    jvp එකේ මර්දනය අනික් අයගේ මර්දනයට වඩා උග්‍ර විය හැකි බව AKD ගේ මුනෙන් පෙනුනා

    Ammo ow.JVP awoth rata le wilak wenawa sure.e kaale mathakane 6000+ marala damma hati.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අනුරය නම් නෑව තමයි:yes:. හැබැයි අරුන් තුන්දෙනා ඌට කට අරින්න දුන්නෙත් නෑ.

    ඉදිරියට ඔතනට මහින්දය, ගෝටා වගේ දාමරිකයෙක් ගෙනල්ල ඔහොම ටෝක් දෙයිද බලමු:P

    Uba meeta kalin salakuna balala nadda?prasha ahanna thama 3 denekma daala thiyenne.:lol: