අ.කු. සහ සහෝදර කැල රටට කල සේවය!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනුරය ගැන නෙවෙයි බන් ත්‍රෙඩ් එක. 3%ක් වත් නැති උන්ව උඩ දාන්න මට ඕන නෑ . ත්‍රෙඩ් එක කියවල වරෙන්.
    ජෙප්පෝ අවුරුදු ගානට කරපු දෙයක් අහල තියන්නේ. මම ඉතින් මයිනා දිනෙව්ව කිව්වා . වැරදිද ?
    පක්ශ නායකය ගැන කතා නොකර පක්ශයක් ගැන කතා කරන්නෙ කොහොමද ඕයි..🤣🤣🤣🤣🤣

    ඔව් සෝමවශගෙ විමල්ගෙ නන්දන ගුණතිලකගෙ කුමාර් ගුනරත්නම්ගෙ ජවිපෙ දෙයක් කරා රටට කවුද නැ කියන්නෙ??ආසන 41 ක් නිකන් ගත්ත නෙමේ රටේ මිනිස්සු චන්දෙ දුන්න..
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    පක්ශ නායකය ගැන කතා නොකර පක්ශයක් ගැන කතා කරන්නෙ කොහොමද ඕයි..🤣🤣🤣🤣🤣

    ඔව් සෝමවශගෙ විමල්ගෙ නන්දන ගුණතිලකගෙ කුමාර් ගුනරත්නම්ගෙ ජවිපෙ දෙයක් කරා රටට කවුද නැ කියන්නෙ??ආසන 41 ක් නිකන් ගත්ත නෙමේ රටේ මිනිස්සු චන්දෙ දුන්න..
    ඉතින් පක්ෂ නායකයෝ ගැන කතා කරනවනම් විමල් කියන එකා අවේ කොහෙන්ද ඕයි ??
    මම අනුරය මුකුත් කරා කියලා නෑ කොහෙවත්. 🤭
     
    • Haha
    Reactions: Champ HB

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    සමස්ථ ජෙප්පෝ ගැන තමයි ත්‍රෙඩ් එක අනික අ.කු. තමයි දැනට අවුරුදු ගානක් ජෙප්පෝ මෙහෙයවන්නේ.
    එතකොට නායකයා සහ ජෙප්පෝ පරපුරම මාතෘකාවට අයත්.

    ජෙප්පෝ 1965 ඉඳන් රටට කල සේවය...
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ජනතා විමුක්ති පෙරමුණ මේ රට පාලනය කලේ නැති නිසා ඔවුන් විසින් හදපු ලොකු සංවර්ධන ව්‍යාපෘති නෑ...ඒත් රට කරපු ආන්ඩු දෙකෙන්ම ආර්ථිකය විනාස කරපු එකට අමතරව රටටත් ජනතාවටත් අවාසි සහගත ගිවිසුම් ගේනකොට ඊට එරෙහි උන ප්‍රබලම බලවේගය උනේ ජවිපෙ .
    ශීමා ශාත්‍රේ ගිවිසුම , ඉන්දු ලංකා ගිවිසුම ,සුනාමි සහන මන්ඩලය,රනිල් LTTE එකට නිල පිලිගැනීම දෙන්න හදපු එක,ධවල පත්‍රිකාව වගේ ඒව...ඒව එහෙමම ගෙනාවනං අපේ රට මේ ගානින්වත් බේරෙන්නෙ නැතිවෙන්න තිබුන...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ජනතා විමුක්ති පෙරමුණ මේ රට පාලනය කලේ නැති නිසා ඔවුන් විසින් හදපු ලොකු සංවර්ධන ව්‍යාපෘති නෑ...ඒත් රට කරපු ආන්ඩු දෙකෙන්ම ආර්ථිකය විනාස කරපු එකට අමතරව රටටත් ජනතාවටත් අවාසි සහගත ගිවිසුම් ගේනකොට ඊට එරෙහි උන ප්‍රබලම බලවේගය උනේ ජවිපෙ .
    ශීමා ශාත්‍රේ ගිවිසුම , ඉන්දු ලංකා ගිවිසුම ,සුනාමි සහන මන්ඩලය,රනිල් LTTE එකට නිල පිලිගැනීම දෙන්න හදපු එක,ධවල පත්‍රිකාව වගේ ඒව...ඒව එහෙමම ගෙනාවනං අපේ රට මේ ගානින්වත් බේරෙන්නෙ නැතිවෙන්න තිබුන...
    ඒ කියන්නේ ආණ්ඩු වලට තොල්කකම් කරන එක විතරයි?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    98359577_1207634316235128_8325737006000766976_n.jpg

    එදා 2007 වසරේ සීතල දෙසැම්බරය යනු LTTE සංවිධානයයට එරහි බෙදුම්වාදී යුද්ධය තීරානාත්මක ලෙස ඉදිරියට ඇදමින් තිබූ මොහතකි.
    මේ වනවිට 2008 වසරට අදාල සංධාන ආණ්ඩුවේ අයවැය යෝජානාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුබූ අතර සමස්ත අයවැය විවාදය පුරාම මෙකී අයවැයට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරමින් ජවිපෙ මංත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ සිය අදහස් දක්වා තිබුනි.
    රටේ බොහෝ දෙනෙක් පසු වූයේ ජවිපෙ මෙම අයවැයට එරහිව අනිවාර්යයෙන් ඡන්දය ප්‍රකාශ කරාවී යන දැඩි කුතුහලයකින් යුතුවය.
    රටේ සමස්ත දේශපාලනය මෙන්ම බෙදුම්වාදයට එරහි යුද්දයත් හරිම උනුසුම් මොහොතකට පත්ව තිබුනි.
    අයවැය අවසන් වර ඡන්දය විමසීම පැවත්වෙන දිනට පෙර සතියේ අවසන් හිරුදින ලංකා පත්‍රයේ මුල් පිටුව සකස් වූයේ පහත සඳහන් ආකාරයටය.
    එවකට පාර්ලිමේන්තුවේ සංයුතිය ගොඩනැගී තිබුනු ආකාරය අනුව එවකට ආණ්ඩුව්‍ර්න් ඉවත්ව විපක්ෂයේ අසුන්ගෙන සිටි ජවිපෙ මංත්‍රී.කන්ඩායම අයවැයට එරහි වුනොත් පාර්ලිමේන්තුවේ එජනිසයට තිබූ මංත්‍රීන් ගනනට වඩා පාර්ලිමේන්තු මංත්‍රී පිරිසක් එජාප TNA සහ ජවිපෙ සතු විය.
    එවකට එජාපයේ ප්‍රභල බලකනුව ලෙස ක්‍රියාත්මක වෙමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දුලා, ගාමිනී ලොකුගේලා, ලක්ෂ්මන් යාපාලා දයාසිරි ජයසේකරලා ඇතුලු පිරිස රනිල් වික්‍රමසිංහ සමග එකතුව නෝර්වේ ,බ්‍රිතාන්‍ය ,ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල විදේශ තානාපති කාර්‍යාලවල පූර්න සහයෝගය මත තමුන්ගෙ සියලුම වැර යොදා උත්සහායන් දරමින් සිටියේ අයවැය අවසන් වර ඡ්න්ද විමසීමේන්.ආණ්ඩුව පරාජයට පත් කරවීම වෙනුවෙනි.
    මෙහිදී ආණ්ඩුව කඩා වැටෙනවාද ? එසේත් නැත්නම් යුද්ධය ජයග්‍රහණය දක්වා ගෙනයාමට අවස්ථාවල ලබාදී රටේ ඒකීයභාවට රැක ගන්නාවද ? යන ඉරනම මුලුමනින්ම රැඳී පැවතියේ ජවිපෙ මංත්‍රී කන්ඩායම විසින් ගන්නා ලබනු තීරනය මතය.
    එදා අතිශයින්ම තීරානාත්මක මොහොතේ අයවැය අවසන්වර ඡන්ද විමසීම පිලිබඳ ජවිපෙ තීන්දුව කුමක්ද යන්න පිලිබඳ ලංකා ඉරිදා සංග්‍රහය සිදුකල විමසීමට ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මංත්‍රීවරයා විසින් ලබාදුන් පිලිතුරේ වැදගත්ම කොටස මෙසේ පහතින් සටහන් කරමි.
    // ඇත්ත වශයෙන්ම මේ ඉදිරිපත් කර ඇති අයවැය ගැන,පමනක් සලකා බැලුවොත් මේ අයවැයෙන් ජනතාවට කිසිදු යහපාතක් ලැබෙන ජනතාවාදී එකක් නෙමේ.ආණ්ඩුවේ හොරකම දූෂණ,, නාස්තිය උඩු දුවලා.
    ඒ නිසා මේ අයවැයට පක්ෂව අත් එසවීමට ජවිපෙ අපිට කිසිසේත්ම හැකියාවක්නෑ.
    හැබැයි මේ අයවැය තුල දේශපාලන අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා මේ දේශපාලන අවස්ථාව අනුව ජාතික ආරක්ෂාව,ස්වෙරීභාවය,මව්බිමට එරහි විදේශ අතපෙවීම්.වැනි කරුනු තීරානාත්මකයි කියලා අපි හිතනවා.
    ඒ නිසා බෙදුම්වාදයට පක්ෂපාතී එජාපය වැනි පක්ෂයක් අතට යලිත් බලය හුවමාරු වුනොත් අධිරාජ්‍යවාදී අත පෙවීම් මත නිර්මාණය වූ සටන් විරාම ගිවිසුම නැවත බලාත්මක වී යලිත් ආපසු හැරිවිය නොහැකි ආකාරයේන් රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය අනතුරේ වැටෙනවා
    ඒ නිසා ඒ සියලුම කරුනු පිලිබඳ ඉතා දැඩි ලෙස අවධානය කිරීමෙන් පසු මේ අයවැය ඡන්ද විමසීදී අපි ගන්නා ලබන තීන්දුව කුමක්ද යන්න ඡන්දය විමසන අවසන් මොහොතේදී රටට දැක ගැනීමට ලැබෙනු ඇත //
    --- #සුනිල් #හඳුන්නෙත්ති - ලංකා ඉරිදා සංග්‍රහය )
    එදා ලංකා ඉරිදා සංග්‍රහය සමග සිදුකල ප්‍රකාශයට අනුව තීරානාත්මක ඡ්න්ද විමසීම සිදුකරන මොහොතේ එවකට එතෙක් ආණ්ඩුව සමග සිටි අනුර බණ්ඩාරනායක ,මංගල සමරවීර ,ශ්‍රීපති සූරියආරච්චි ,විජේදාස රාජපක්ෂ වැනි පිරිස් පවා එජාපය සමග එකතුව අයවැය පරාජයට පත් කිරීමට සියලුම කටයුතු සූදානම් කර තිබුනේ ජවිපෙ මෙම අයවැයට එරහිව තමුන්ගෙ ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි යන්න වූ දැඩි විශ්වාසය මතය.
    අයවැය අවසන්වර ඡන්ද විමසීමේදී ජවිපෙ මංත්‍රීන්ගේ නම් කියවීම ආරම්භ කිරීමත් සමගම මෙම අයවැයට පක්ෂ හෝ විරුද්ධව ඡන්දය නොදී ජවිපෙ සමස්ත මංත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ සභාගැබෙන් එලියට ගමන් කලාය.
    අවසානයේ අයවැය පරාජයට පත්කොට ආණ්ඩුව කඩාවට්ටවා යුද්ධය නතරකිරීමට කර තිබූ සියලුම සැලසුම් ජවිපෙ විසින් මුලුමනින්ම පරාජයට පත්කලේ එදා ගනු ලැබූ මෙකී ඓයිතාහාසික තීන්දුව මත බව අද හුඟ දෙනෙක්ට අමතකවීම කනගාටුවට කරුනකි.
    ඔවුන් විසින් අදද ප්‍රකාශ කරමින් සිටිනුයේ යුද්ධයේ තීරානාත්මකම මොහොතේදී අයවැය පරාජයට පත්කොට එවකට තිබූ සංධාන ආණ්ඩුව පරාජයට පත්කිරීම වෙනුවෙන් ජවිපෙ යූඇන්පී සමග කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක වූවා යන්න වූ පජාත පට්ටපල් බොරුවකි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ලංකා කියන්නේ කවුරු ගහන පත්තරයක්ද?

    අනික පාර්ලිමේන්තුවට ගියාම අයවැයට විපක්ෂව චන්දෙ දෙන එක ලංකාවේ විපක්ෂේ හැමදාම කරන දේ
    මිනිස්සු ඇවිස්සෙන වෙලාවක් නිසා ඇඟ බේරගන්න කපටි මොළ එලියට එනවා

    ජෙප්පෝ කියන්නේ කිසිම ආණ්ඩු බලයක් ගන්න ඉන්න පක්ෂයක් නෙමේ

    වැල යන පැත්තට අනිත් පැත්ත බලල මැස්ස ගහ ගහ ඉන්න සෙට් එකක්
     
    ජවිපෙ කවදාවත් මේ ආන්ඩු දෙකේ අයවැය වලට පක්ෂව චන්දය දීල නෑ.ඒ පක්ෂ දෙකම ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය වැරදි නිසා...යුද්ධය වෙලාවෙ විරුද්ධව චන්දය නොදී හිටිය...අද ඇස්පනාපිට පේනව ජවිපෙ හිටපු මතය හරි කියල....👍
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ඒ කියන්නේ ආණ්ඩු වලට තොල්කකම් කරන එක විතරයි?
    ජවිපෙ මොන තීරණය ගත්තත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට වාසියි එකකට අවාසියි..
    යුද්ධය වෙලාවෙ ඔයා UNP නං, ජවිපෙ අයවැයට විරුද්ධ නොවුනු එක ඔයාට අවාසි...ඔයා එහෙනං කියන්නෙ ජවිපෙ මහින්දට කඩේ යනව/තෝල්කකම් කරනව කියල...😁
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඇමරිකන්කාරයෙක් ජනපති නොකර රට හදන්න බෑ කිව්වා
    පස්සේ තුනෙන් දෙක නැතුව රට හදන්න බෑ කිව්වා
    ඊටත් පස්සේ 20 නැතුව රට හදන්න බෑ කිව්වා
    බැසිලුත් නැතුවත් බෑ කියල ලංකාවේ පුරවැසිකමත් නැති එකෙක් පාර්ලිමෙන්ට් ගෙනාවා . ඒත් බෑ !
    බැරි එකාට බෑම තමයි.
    ඒකට 3% ක චන්ද පදනමක් තියෙන උන්ට බැන බැන හිටියට වැඩක් නෑ . ඕවා නිකන් උඩ දාල පුකේ ඇරපු බයියෝ වේදනාවට කියන දේවල්.

    U4bkaqS.jpg
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    දෙවෙනි වර චන්ද විමසීමේදී වෙච්ච දේවල් ටිකත් මේ වගේ විශිෂ්ට රචනාවකින් පැහැදිලි කරා නම්.....! :D

    @ElaBaba

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    එයාල උගත් බුද්ධිමත් සහ සමජශිලිනම් ඇයි ජෙප්පොන්ට මිනිස්සු චන්දෙ නොදෙන්නේ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    ජෙප්පෝ කියන්නේ මේ රටේ කරුමෙට ආපු එවුන්.
    මොකක් හරි සංවර්ධන වැඩ පිළිවෙලක් කරන්න හැදුවොත් මුන් වුර්තිය සමිති දාලා උද්ගෝෂණ කරවනවා.
    වැඩ කොට උඩ යවන්නේ මුන් තමා.
    මට තාම තේරෙන්නේ නෑ මුන් ත්‍රස්තවාදී සන්විදානයක් කියලා ගැසට් එකක් ගහන්න බැරි ඇයි කියලා
    මචං මේක මාත් හිතං ඉදපු දෙයක් ඒත් මේ ලගදී සෝමවංශ ගේ ඉන්ටව් එකක් බැලුවා. එකෙ ඌ කියන්නෙ වෙනමම කතාවක් පොර කියන්නෙ සපෝට් කරන්න ඕන වෙලෙ JVP එකෙන් සපොට් කලේ නෑ කියල. 🤔🤔🤔
    මෙන්න මේක අපේ එකෙක්ට මන් කමෙන්ට් කරා ඒකෙන් සෙට් උනේ. 😎😎
     
    • Like
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    98359577_1207634316235128_8325737006000766976_n.jpg

    එදා 2007 වසරේ සීතල දෙසැම්බරය යනු LTTE සංවිධානයයට එරහි බෙදුම්වාදී යුද්ධය තීරානාත්මක ලෙස ඉදිරියට ඇදමින් තිබූ මොහතකි.
    මේ වනවිට 2008 වසරට අදාල සංධාන ආණ්ඩුවේ අයවැය යෝජානාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුබූ අතර සමස්ත අයවැය විවාදය පුරාම මෙකී අයවැයට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරමින් ජවිපෙ මංත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ සිය අදහස් දක්වා තිබුනි.
    රටේ බොහෝ දෙනෙක් පසු වූයේ ජවිපෙ මෙම අයවැයට එරහිව අනිවාර්යයෙන් ඡන්දය ප්‍රකාශ කරාවී යන දැඩි කුතුහලයකින් යුතුවය.
    රටේ සමස්ත දේශපාලනය මෙන්ම බෙදුම්වාදයට එරහි යුද්දයත් හරිම උනුසුම් මොහොතකට පත්ව තිබුනි.
    අයවැය අවසන් වර ඡන්දය විමසීම පැවත්වෙන දිනට පෙර සතියේ අවසන් හිරුදින ලංකා පත්‍රයේ මුල් පිටුව සකස් වූයේ පහත සඳහන් ආකාරයටය.
    එවකට පාර්ලිමේන්තුවේ සංයුතිය ගොඩනැගී තිබුනු ආකාරය අනුව එවකට ආණ්ඩුව්‍ර්න් ඉවත්ව විපක්ෂයේ අසුන්ගෙන සිටි ජවිපෙ මංත්‍රී.කන්ඩායම අයවැයට එරහි වුනොත් පාර්ලිමේන්තුවේ එජනිසයට තිබූ මංත්‍රීන් ගනනට වඩා පාර්ලිමේන්තු මංත්‍රී පිරිසක් එජාප TNA සහ ජවිපෙ සතු විය.
    එවකට එජාපයේ ප්‍රභල බලකනුව ලෙස ක්‍රියාත්මක වෙමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දුලා, ගාමිනී ලොකුගේලා, ලක්ෂ්මන් යාපාලා දයාසිරි ජයසේකරලා ඇතුලු පිරිස රනිල් වික්‍රමසිංහ සමග එකතුව නෝර්වේ ,බ්‍රිතාන්‍ය ,ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල විදේශ තානාපති කාර්‍යාලවල පූර්න සහයෝගය මත තමුන්ගෙ සියලුම වැර යොදා උත්සහායන් දරමින් සිටියේ අයවැය අවසන් වර ඡ්න්ද විමසීමේන්.ආණ්ඩුව පරාජයට පත් කරවීම වෙනුවෙනි.
    මෙහිදී ආණ්ඩුව කඩා වැටෙනවාද ? එසේත් නැත්නම් යුද්ධය ජයග්‍රහණය දක්වා ගෙනයාමට අවස්ථාවල ලබාදී රටේ ඒකීයභාවට රැක ගන්නාවද ? යන ඉරනම මුලුමනින්ම රැඳී පැවතියේ ජවිපෙ මංත්‍රී කන්ඩායම විසින් ගන්නා ලබනු තීරනය මතය.
    එදා අතිශයින්ම තීරානාත්මක මොහොතේ අයවැය අවසන්වර ඡන්ද විමසීම පිලිබඳ ජවිපෙ තීන්දුව කුමක්ද යන්න පිලිබඳ ලංකා ඉරිදා සංග්‍රහය සිදුකල විමසීමට ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මංත්‍රීවරයා විසින් ලබාදුන් පිලිතුරේ වැදගත්ම කොටස මෙසේ පහතින් සටහන් කරමි.
    // ඇත්ත වශයෙන්ම මේ ඉදිරිපත් කර ඇති අයවැය ගැන,පමනක් සලකා බැලුවොත් මේ අයවැයෙන් ජනතාවට කිසිදු යහපාතක් ලැබෙන ජනතාවාදී එකක් නෙමේ.ආණ්ඩුවේ හොරකම දූෂණ,, නාස්තිය උඩු දුවලා.
    ඒ නිසා මේ අයවැයට පක්ෂව අත් එසවීමට ජවිපෙ අපිට කිසිසේත්ම හැකියාවක්නෑ.
    හැබැයි මේ අයවැය තුල දේශපාලන අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා මේ දේශපාලන අවස්ථාව අනුව ජාතික ආරක්ෂාව,ස්වෙරීභාවය,මව්බිමට එරහි විදේශ අතපෙවීම්.වැනි කරුනු තීරානාත්මකයි කියලා අපි හිතනවා.
    ඒ නිසා බෙදුම්වාදයට පක්ෂපාතී එජාපය වැනි පක්ෂයක් අතට යලිත් බලය හුවමාරු වුනොත් අධිරාජ්‍යවාදී අත පෙවීම් මත නිර්මාණය වූ සටන් විරාම ගිවිසුම නැවත බලාත්මක වී යලිත් ආපසු හැරිවිය නොහැකි ආකාරයේන් රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය අනතුරේ වැටෙනවා
    ඒ නිසා ඒ සියලුම කරුනු පිලිබඳ ඉතා දැඩි ලෙස අවධානය කිරීමෙන් පසු මේ අයවැය ඡන්ද විමසීදී අපි ගන්නා ලබන තීන්දුව කුමක්ද යන්න ඡන්දය විමසන අවසන් මොහොතේදී රටට දැක ගැනීමට ලැබෙනු ඇත //
    --- #සුනිල් #හඳුන්නෙත්ති - ලංකා ඉරිදා සංග්‍රහය )
    එදා ලංකා ඉරිදා සංග්‍රහය සමග සිදුකල ප්‍රකාශයට අනුව තීරානාත්මක ඡ්න්ද විමසීම සිදුකරන මොහොතේ එවකට එතෙක් ආණ්ඩුව සමග සිටි අනුර බණ්ඩාරනායක ,මංගල සමරවීර ,ශ්‍රීපති සූරියආරච්චි ,විජේදාස රාජපක්ෂ වැනි පිරිස් පවා එජාපය සමග එකතුව අයවැය පරාජයට පත් කිරීමට සියලුම කටයුතු සූදානම් කර තිබුනේ ජවිපෙ මෙම අයවැයට එරහිව තමුන්ගෙ ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි යන්න වූ දැඩි විශ්වාසය මතය.
    අයවැය අවසන්වර ඡන්ද විමසීමේදී ජවිපෙ මංත්‍රීන්ගේ නම් කියවීම ආරම්භ කිරීමත් සමගම මෙම අයවැයට පක්ෂ හෝ විරුද්ධව ඡන්දය නොදී ජවිපෙ සමස්ත මංත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ සභාගැබෙන් එලියට ගමන් කලාය.
    අවසානයේ අයවැය පරාජයට පත්කොට ආණ්ඩුව කඩාවට්ටවා යුද්ධය නතරකිරීමට කර තිබූ සියලුම සැලසුම් ජවිපෙ විසින් මුලුමනින්ම පරාජයට පත්කලේ එදා ගනු ලැබූ මෙකී ඓයිතාහාසික තීන්දුව මත බව අද හුඟ දෙනෙක්ට අමතකවීම කනගාටුවට කරුනකි.
    ඔවුන් විසින් අදද ප්‍රකාශ කරමින් සිටිනුයේ යුද්ධයේ තීරානාත්මකම මොහොතේදී අයවැය පරාජයට පත්කොට එවකට තිබූ සංධාන ආණ්ඩුව පරාජයට පත්කිරීම වෙනුවෙන් ජවිපෙ යූඇන්පී සමග කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක වූවා යන්න වූ පජාත පට්ටපල් බොරුවකි.

    බයියන්ගෙ දෙයියෙක් නේද මේ යුද්දෙ කාලෙ අයවැය පරද්දන්න ප්ලෑන් ගහල තියෙන්නෙ. 🤭 🤭 🤭 🤭
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මහින්දව ජෙප්පෝ ජනාධිපති කරවන්නේ කවද්ද?

    සොරෝවුව වහල ගේම ඉල්ලුවේ කොටි කවද්ද?
    මොකද සොරෝවුව වැහුවේ නැත්නම් අදත් කොටි යුද්ධේ බිස්නස් එක එහෙම්මම තියෙනවා.

    mahinda dinawanne jeppo 2005
    hariyatama kiwwoth 2004 jeppo anduwa ekka anduwak hadala, chandrika tsunami sahana mandalayata LTTE eka dammata wiruddawa jeppo anduwen ayin wenawa. ehema ayin wela jeppo mahindata sup karanawa president wenna

    Mahindata yuddeta parlimenthuwe bahuthara balayak oni, ekata thallu karapu paksha 2y tibbe ekak hela urumaya ekak JVP eka

    meka poddak balanna

    Sorowwa wahuwata wedak naha rate president yudde karanna baha kiwwoth, rate president yudda karanna kamathi unath wedak naha parliament support eka nattam, oya okkoma tibilath wedak naha military leadership ekata hoda startergy ekak nattam, e okkoma tibilath wedak naha yuddeta yanna minissu nattam
     
    • Like
    Reactions: ElaBaba

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනුරය ගැන නෙවෙයි බන් ත්‍රෙඩ් එක. 3%ක් වත් නැති උන්ව උඩ දාන්න මට ඕන නෑ . ත්‍රෙඩ් එක කියවල වරෙන්.
    ජෙප්පෝ අවුරුදු ගානට කරපු දෙයක් අහල තියන්නේ. මම ඉතින් මයිනා දිනෙව්ව කිව්වා . වැරදිද ?
    හැබැයි මචං ත්‍රෙඩ් එකේ ටයිටල් එක -

    "අ.කු. සහ සහෝදර කැල රටට කල සේවය!"