ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු යළි ගණනය කිරීමෙන් අ.පො.ස. පැරැණි නිර්දේශයට ලියූ සිසුනට වූ අසාධාරණයට විසැදුම් ඉල්ලමින් සිසුහුද ඔවුන්ගේ මවුපියෝ ද පොලොන්නරුව රෝහල හංදිය අසල උද්ඝෝෂණයක් කළහ.
සිරාවටම පව් මේ ළමයි. දැන් ආණ්ඩුවට හරියට විභාගෙක ප්‍රතිපල ටිකක් වත් හරියට නිකුත් කරගන්න බැහැනේ ගූ හත් අට පොලේ ගා ගන්නේ නැතුව. කතාව හැබැයි ලංකාව කිරිබත් හැඩේට කපලා පළාත් සභා පිහිටවන්ඩලු, මුළු ඉන්දියාවටම විදුලිය දෙන්නලු. ඊට කලින් මේ අසරණ ළමයින්ට සාධාරණයක් දෙන්න.

meka thama niyama wihiluwa 