අ(මුඛයෙන්) කතා කරන මිනිස්සු
Top Lanka News
දෙමළ ප‍්‍රවෘත්ති පළවෙන ජාත්‍යන්තර පත්තර කීපයකම පළවී තියෙන ප‍්‍රවෘත්තියක් දැක්කාම (අ) මුඛයෙන් කතාකරන මිනිස්සු ලොව සිටින බව පිළිගැනීමට සිදුවෙනව. එම ප‍්‍රවෘත්තිය මෙයයි. කැනඩාවේ සිටින ඇතැම් දෙමළ සංවිධාන ශ‍්‍රී ලංකා රජයේ බුද්ධි අංශය චෝදනාවක් නගනව. මොකක්ද ? කැනඩාවේ ආරක්ෂක අංශ විසින් 'සන්සී' කොටි නැවෙන් ඒ රටට පැමිණි ද්‍රවිඩයින් 409 දෙනා පිළිබද එක්රැස්කරගෙන සිටි සියලූ තොරතුරු අඩංගු කොම්පියුටර්ය ශ‍්‍රී ලංකා රජයේ බුද්ධි අංශය විසින් උස්සලාලු. මෙම කොමිපියුටර්ය ටොරොන්ටෝ හි කැනඩා ද්‍රවිඩ කොන්ග‍්‍රසයේ ප‍්‍රධාන කාර්‍යාලයේ ඉතාම ආරක්ෂා සහිතව තිබු එකක් යැයි කියනව.
ටැමිල් කැනේඩියන් අන්තර් ජාල පත්තරේ එම ප‍්‍රවෘත්තිය පළකිරීම අරඹන්නේ මෙහෙමයි.
Members of Toronto’s Tamil community are accusing Sri Lankan intelligence officers of breaking into a Scarborough office to steal files on 492 migrants who arrived in B.C. by boat earlier this summer. Canadian Tamil Congress spokesman David Poopalapillai said the organization believes the sensitive information will be used to try and prevent them from talking about war crimes in their homeland. At the same time family members of the migrants in Sri Lanka are being alerted by the CTC of the mysterious theft and are being warned to be vigilant.
තව තව කල් යනවිට මේ පුද්ගලයින් ඔවුන්ගේ අඹුවන්ගේ දරුවන්ගේ මොනාහරි නැතිවුනාමත් ශ‍්‍රී ලංකා රජයේ බුද්ධි අංශයට වැරැද්ද පවරන්ඩ පුලූවනි. තරුණ ගැහැණු ළමයින්ට තමන්ගේ මොනාහරි දේවල් කැඩුණු බිදුනාමත් ශ‍්‍රී ලංකා රජයේ බුද්ධි අංශයට ඒ වරද පවරන්ඩ පුලූවන්.