ඊශ්‍රායෙල් හුරේ!!

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඌරු ගදක් එනවා..............
    මුන්ට දැන් අලුත්ගම සීන් එක අමතක වෙලා දැන් Gaza stripe එකට බැහැලා,
    දැන් දුක් අදෝනා දෙනවා උන්ට බොන්ඩ වතුර නැ ලු, අහින්සක මිනිස්සු ඊශ්‍රායෙල් උන් මරනවලු

    මුන් ගිය ගිය තැන ප්‍රශ්න, මුන්ට අනුන්ගේ රටකට ගිහින් පාඩුවේ ඉන්ඩ බැ මොකක් හරි මගුලක්
    සෙට් කරගන්නවා.
    මුන් නම් පුදුම හැතිකරයක්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මිනිස්සු හිතන්නේ අපි විරුද්ධ රටවල්, ජාති, ආගම්, කියල බෙදාගෙන මරාගන්න එක තමා ජිවිතේ කියල..මම ගොඩක් වෙස්ට් වල travel කරනවා, ඒ රටවල මිනිස්සුන්ට කැමති, මිනිස්සු අපේ අයට වඩා 100 ගුණයක් හොඳයි, tolerating, අනුන්ගේ රෙද්දවල් වැඩක් නැ, රට වෙනුවෙන් ඕන තැනදී එකතු වෙලා වැඩ කරනවා..එකයි ඒ රටවල් දියුණු..එවයි ඒ රටවලින් අපි ගන්න ඕන..

    එත් මිනිස්සු වෙනයි පාලකයෝ වෙනයි, පලකයන්ගේ වෙන වෙන ප්ලැන් තියෙන්නේ..අපේ දේශපාලුවෝ වගේමයි..නමුත් උන්ගේ රටට මොකුත් කරන්නේ නැ..උන් කන්නේ අපේ වගේ රටවල්..යුද්ධ පතුරලා, බේද කරලා, resources අරගෙන ලොකු companies වල අවශ්‍යතා ඉටුකරන්න තමා ගොඩක් වෙලාවට බලන්නේ..

    උනුයි අපේ ඔලුවට දාල තියෙන්නේ උන් නැතුව ලෝකේ විනාශ වෙයි කියල..ඒ උනාට 21 සියවසේ ලෝකේ හැමදාම මින්නිස්සු 25,000 ක් කන්න නැතුව මැරෙනවා..හිතපන් එක දවසක 25,000ක්..මේකද මේ උන් හදල තියෙන සුන්දර ලෝකේ? 21 සියවසේ මිනිස් වැඩියෙන් මරලා තියෙන්නේ කවුද statistics බලපන්..

    ලංකාවේ වගේ රටවල් වල ඇති, ඔය දියුණු රටවල් නැති එකම ප්‍රධාන දේ බෙදීම්..අපි දියුණු වෙන්න නම් ඒක අපේ අතේ තියෙන්නේ, අපි කොච්චර උඩ පැන පැන හුරේ දැම්මත් ලොකු රටවල් අපිව තලනවා විනා අපිට හොඳ කරන්නේ නැ..

    ලෝකෙ වෙන රටක මිනිස්සු බඩගින්නෙ මැරෙනවා කියල ඒ රටවල් පලි නෑනෙ බන්....
    අනික මම මෙතන කියල තියෙන්නෙ ඔය බටහිර රටවල් නිසා අපිට මුස්ලින් අන්තවාදීන්ට යටත් නොවී ඉන්න හැකියාව ලැබිල තියෙනවා..අන්න ඒකයි මම කෙටියෙන්ම කිව්වෙ.:rolleyes:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    ඔහොම හිතන නිසා තමා අපිට යුධ අපරාද චෝදනා එනකොට එක බල්ලෙක්වත් අපේ පැත්තේ හැරිලා බැලුවේ නැත්තේ..කොහොම නමුත් ඒකයි අපේ රට දියුණු කරන්න විසඳුම කියන එක උඹේ අදහසනේ..

    එතකොට ඊශ්‍රයෙලට self-defence වෙන ඒවා ලංකාවට යුද අපරාධ, මානව අයිතිවාසිකම් උල්ලංගනය..මේක උඹට අනුව හරිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,105
    113
    අපි ඉන්නේ වලේ, අපි දියුණු වෙන්න ඕන නම් අපි එකතු වෙන්න ඕන, රට ඇතුලේ බේද වීම් අඩු කරන්න ඕන, හොඳ මොළ තියෙන මහන්සි වෙන පිරිසිදු සිත් ඇති මිනිසුන් හදන වැඩපිළිවෙලකට යන්න ඕන..ඒ සඳහා අවශ්‍ය ඔක්කොම දේවල් අපේ රටේ තියෙනවා..ආගම් ගත්තත් අපි වගේ රටක ඔක්කොම ආගම් වල හොඳ දේවල් යටකරල ඉස්සරහට දාල තියෙන්නේ මිනිස්සුන්ගේ නරක ගති.

    එහෙම නැතුව, අනිත් උන්ගේ රටවල් අල්ලගෙන මිනි මරල, ආත්මයක් නැතුව වෙන බෞතික දියුණුවේ කිසිම තේරුමක් නැ. මම කියන්නේ ඉෂ්රෙල් බංග වේවා ගගා උන්ගේ මොකුත් ගන්නැතුව කගහන එක නෙවෙයි. උන්ගේ ගන්න පුළුවන් දේවල් තියෙනවා..එත් මිනිස්සු කියන්නේ හරි දේට හරි වැරදි දේට වැරදි කියන්න පුළුවන් වෙන්න ඕන, ඊශරේල් උන්ට අද බලය තියෙන නිසා උන් කරන ඔක්කොම හරි කියල ගොට්ට අල්ලලා වෙන දියුණුවේ මට නම් තේරුමක් නැ.

    අපි ඔක්කොම මිනිස්සු වශයෙන් දවසක මැරෙනවා, එදාට මොනවා නැතත් වැරැද්දට වැරදි කියන්න පුළුවන් වීම ගැන සල්ලි, සැප, බලය නිසා ආත්මය පාවා නොදුන්න එකෙක් වීම ගැන, හිතල සැනසීමක් ඇති කරගන්න පුළුවන් වීම මට වැදගත්.

    එත් උඹට අවශ්‍ය ළමයි රොතු පිටින් මරල ඉශ්‍රයෙලය වගේ දියුණු වෙන රටක්නම් ඉතින් එක උඹේ කැමැත්ත. එකට උඹට අයිතියක් තයෙනවා.එහෙම කැමති මිනිස්සුත් ලෝකේ ඉන්නවා..එක ලෝකේ හැටි.
    උබ ඉතිහාසයෙන් ටිකයි කියවල තියෙන්නෙ යාළුවා. වෙන ඕනිම ජාතියක් එක්ක එහෙම එකට ඉන්න පුළුවන් මුස්ලිම් උන් එක්ක බෑ. මොන කතා තිබ්බත් මේ වෙලාවෙ ඊශ්‍රායල කරන වැඩේ හරි. ඔළුවට අත හොද තව ඇරලත් යනකන් කිසිම ජාතියක් බලා නොඉන්න ඕනි කියන එක මුළු ලෝකෙටම කියල දෙනව
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16908256 said:

    වෙන්න පුළුවන්, කවුරුත් ඔක්කොම දේවල් දන්නේ නැනේ, ඉතින් මම නොදන්න ඉතිහාසය උඹ කියල දීපන්කො..අනිත් අයත් මොනවා හරි අලුතෙන් දැනගැනී..

    මගේ අත්දැකීම නම් (ලංකාවේ හා පිටරට) ඕනෑම ජාතියක් එක්ක ජීවත් වෙන්න පුළුවන්, වෙන ජාතීන්, ආගම්, සංස්කෘතීන් කියන්නේ වෙනස් ඇදහීම්, සිතුම් පැතුම්, ඇඳුම් පැළඳුම්, භාෂා කියන එකයි, එත් ඒ ඔක්කොටම යටින් තියෙන්නේ මනුස්සකම, මනුස්සකම මත එකිනෙකාගේ වෙනස්කම් ඇතුව උනත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්..කිසිම ආගමක් ජාතියක ප්‍රශ්නයක් නැ, මේක මගේ පෞද්ගලික අත්දැකීම
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    මේ වගේ උන්ව මේ ලෝකෙන් තුරන් කරල දාන්න ඕන
     
    උඹල කැගහන්නේ නැනේ හමාස් එකට විරුද්ධව උන් LTTE කාරයො වගේ රෝහල් වල ඉස්කෝලවල ඉදන් රොකට් ගහනව anti missile system එක නිසා ඊශ්‍රායලය බෙරෙනව ඊශ්‍රායල් උන් ගැහුවම අහිංසක මිනිස්සු මැරෙනව හමාස් කාරයො ඉන්න සිවිල් ජනතාව එක්ක නිසා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඌරු ගදක් එනවා..............
    මුන්ට දැන් අලුත්ගම සීන් එක අමතක වෙලා දැන් Gaza stripe එකට බැහැලා,
    දැන් දුක් අදෝනා දෙනවා උන්ට බොන්ඩ වතුර නැ ලු, අහින්සක මිනිස්සු ඊශ්‍රායෙල් උන් මරනවලු

    මුන් ගිය ගිය තැන ප්‍රශ්න, මුන්ට අනුන්ගේ රටකට ගිහින් පාඩුවේ ඉන්ඩ බැ මොකක් හරි මගුලක්
    සෙට් කරගන්නවා.
    මුන් නම් පුදුම හැතිකරයක්

    :rofl:benja ponsge dreams.who cares.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    banjamin_button මහත්තයා... :) මම මේ නොදන්නා නිසයි අහන්නේ... :no: ඔයා ඉතින් දන්නවනේ... :oo:

    මොකද මේ හැම වෙලේම ළමයි මැරිලා! ළමයි මැරිලා!! ළමයි මැරිලා!!! :angry:

    ගාසා වල ඉන්නේ ළමයි විතරද ඕයි? මහා එවුන් නැද්ද? :angry:

    එක්කෝ මහා එවුන් ළමයි දාලා දුවලා! :angry:
    එක්කෝ උන්ම අල්ලා කිවුවා කියලා මරලා ලෝකෙට පෙන්නනවා! :eek:

    වෙන මොනාද වෙන්නේ ? :confused:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Ithin Lamayi marunata apita pukada?un Dan lamai unata lokuuhama terrorist la..mokakda un hamba Lamai hinda..:D
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,105
    113
    වෙන්න පුළුවන්, කවුරුත් ඔක්කොම දේවල් දන්නේ නැනේ, ඉතින් මම නොදන්න ඉතිහාසය උඹ කියල දීපන්කො..අනිත් අයත් මොනවා හරි අලුතෙන් දැනගැනී..

    මගේ අත්දැකීම නම් (ලංකාවේ හා පිටරට) ඕනෑම ජාතියක් එක්ක ජීවත් වෙන්න පුළුවන්, වෙන ජාතීන්, ආගම්, සංස්කෘතීන් කියන්නේ වෙනස් ඇදහීම්, සිතුම් පැතුම්, ඇඳුම් පැළඳුම්, භාෂා කියන එකයි, එත් ඒ ඔක්කොටම යටින් තියෙන්නේ මනුස්සකම, මනුස්සකම මත එකිනෙකාගේ වෙනස්කම් ඇතුව උනත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්..කිසිම ආගමක් ජාතියක ප්‍රශ්නයක් නැ, මේක මගේ පෞද්ගලික අත්දැකීම

    මම කිව්වෙත් අනික් ඕනි ජාතියකට පුළුවන් තම්බිත් එක්ක බෑ කියල, උබ බබා බංගලාදේශ්, ඇෆ්ගනිස්ථාන් ගැන එහෙම දන්නෙම නෑ නේ.ඒ රටවල මුලින් ඉදපු මිනිස්සුන්ට මොකද උනේ කියල හොයල බලපන්.
    උබ මේ අනික් උන් එක්ක ගේම කෝල් කරාට මොකද ළිදේ ඉන්න ගෙම්බෙක්නෙ බලන් ගියාම.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    මට තේරෙනවා මචන් උඹේ හිතේ තියන වේදනාව!
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16908569 said:

    මම කිව්වෙත් අනික් ඕනි ජාතියකට පුළුවන් තම්බිත් එක්ක බෑ කියල, උබ බබා බංගලාදේශ්, ඇෆ්ගනිස්ථාන් ගැන එහෙම දන්නෙම නෑ නේ.ඒ රටවල මුලින් ඉදපු මිනිස්සුන්ට මොකද උනේ කියල හොයල බලපන්.
    උබ මේ අනික් උන් එක්ක ගේම කෝල් කරාට මොකද ළිදේ ඉන්න ගෙම්බෙක්නෙ බලන් ගියාම.

    ඔය බංගලාදේශයට, ඇෆ්ගනිස්තනේට තියෙන intenational reputation එකමයි ලංකාවටත් තියෙන්නේ, උන් ගැන කියන කොට intenational news ඔක්කොම ඇත්ත, අපි ගැන කියන කොට international media බොරුකාරයෝ, එහෙම නේද?..වැඩිය ඕන නැ ඊයේ CNN එකේ ඊයේ ගිය article එක: http://edition.cnn.com/2014/07/17/world/asia/sri-lanka-bodu-bala-sena-profile/
    ඒ අතර breaking news ලංකාවේ උන් minority විතරක් නෙවෙයි touristලත් මරනවා කියල..

    එක එක රටවල පිස්සෝ අඩුවැඩියෙන් ඉන්නවා බං, south asian රටවල අපේ අවාසනාවකට පිස්සෝ වැඩි, උන් ජාතියේ, ආගමේ, සංස්කෘතියේ නාමයෙන් පිස්සු කෙලිනකොට අනික් උන් ඒවා නවත්තන්නේ නැ, හුරේ දානවා..අන්තිමට කැළල එන්නේ රටට, ජාතියට, ආගමට..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    banjamin_button මහත්තයා... :) මම මේ නොදන්නා නිසයි අහන්නේ... :no: ඔයා ඉතින් දන්නවනේ... :oo:

    මොකද මේ හැම වෙලේම ළමයි මැරිලා! ළමයි මැරිලා!! ළමයි මැරිලා!!! :angry:

    ගාසා වල ඉන්නේ ළමයි විතරද ඕයි? මහා එවුන් නැද්ද? :angry:

    එක්කෝ මහා එවුන් ළමයි දාලා දුවලා! :angry:
    එක්කෝ උන්ම අල්ලා කිවුවා කියලා මරලා ලෝකෙට පෙන්නනවා! :eek:

    වෙන මොනාද වෙන්නේ ? :confused:

    වෙන්නේ උන් ළමයි ඉන්න, සල්ලම් කරන තැන, ළමයි මරන්නම target කරලා ගහන එක, මේක ලෝකෙටම රහසක් නෙවෙයි. පහත incident එක උනේ intentional journalists ල නැවතිලා හිටපු beach hotel එක ඉස්සරහ. ඊශ්රේල් කාරයෝ වගේ ළමයි මරපු, මරණ ජාතියක් ලෝකේ කිසි වෙලාවක, තැනක හිටියේ නැ, ඉන්නෙත් නැ. ලෝකය හැම වෙලාවේම powerless පැත්ත ignore කරනවා, හරියට කොටි ගහල මරපු පොඩි ළමයි, ගැහැණු, මිනුස්සු ignore කරලා සැබෑ ත්‍රස්තවාදීන් මැරෙනකොට රිදිලා කගහුව වගේ, එත් මනුෂ්‍යත්වය කියන්නේ වෙනස් දෙයක්, එකට හදවත කියල දෙයක් තියෙනවා..

    Reuters repot:

    "CHASED BY SHELLS

    Ahmed Abu Hassera, who witnessed the incident at the shore, told Reuters: "The kids were playing on the beach. They were all ... under the age of 15."

    "When the first shell hit land, they ran away but another shell hit them all," said Abu Hassera, whose shirt was stained with blood. "It looked as if the shells were chasing them."

    මට දන්නවා මෙතන සමහරුන්ගේ වයිරය පිරිච්ච සිත් වලට ඉතින් මේවත් ලොකු දේවල් නෙවෙයි, ඒවා ඉතින් හිතේ ලෙඩනේ ඒවා අනුන්ට සුව කරන්න බැ. එත් සමහරු ඇත්තටම ලෝකේ මොනවද වෙන්නේ කියල දන්නේ නැ..උන්ටයි දැම්මේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    http://www.elakiri.com/forum/showthread.php?t=1625319

    ඔන්න අලුත්ගම නාටකයත් එලියට ඇවිත්:angry::angry::angry: හම්බයොනම් මහ කැරි බල්ලොම තම්යි සාමයෙ කිය කියා අල්ලාහ් කියල බෙල්ල කපන අමන වෙසිගෙ පුතාලා නබියාම ලමා අපචාරකයෙක් එකෙ සාමන‍ය් තම්බියා කොහොම සක්කිලි වෙයිද
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    අපි ඉන්නේ වලේ, අපි දියුණු වෙන්න ඕන නම් අපි එකතු වෙන්න ඕන, රට ඇතුලේ බේද වීම් අඩු කරන්න ඕන, හොඳ මොළ තියෙන මහන්සි වෙන පිරිසිදු සිත් ඇති මිනිසුන් හදන වැඩපිළිවෙලකට යන්න ඕන..ඒ සඳහා අවශ්‍ය ඔක්කොම දේවල් අපේ රටේ තියෙනවා..ආගම් ගත්තත් අපි වගේ රටක ඔක්කොම ආගම් වල හොඳ දේවල් යටකරල ඉස්සරහට දාල තියෙන්නේ මිනිස්සුන්ගේ නරක ගති.

    එහෙම නැතුව, අනිත් උන්ගේ රටවල් අල්ලගෙන මිනි මරල, ආත්මයක් නැතුව වෙන බෞතික දියුණුවේ කිසිම තේරුමක් නැ. මම කියන්නේ ඉෂ්රෙල් බංග වේවා ගගා උන්ගේ මොකුත් ගන්නැතුව කගහන එක නෙවෙයි. උන්ගේ ගන්න පුළුවන් දේවල් තියෙනවා..එත් මිනිස්සු කියන්නේ හරි දේට හරි වැරදි දේට වැරදි කියන්න පුළුවන් වෙන්න ඕන, ඊශරේල් උන්ට අද බලය තියෙන නිසා උන් කරන ඔක්කොම හරි කියල ගොට්ට අල්ලලා වෙන දියුණුවේ මට නම් තේරුමක් නැ.

    අපි ඔක්කොම මිනිස්සු වශයෙන් දවසක මැරෙනවා, එදාට මොනවා නැතත් වැරැද්දට වැරදි කියන්න පුළුවන් වීම ගැන සල්ලි, සැප, බලය නිසා ආත්මය පාවා නොදුන්න එකෙක් වීම ගැන, හිතල සැනසීමක් ඇති කරගන්න පුළුවන් වීම මට වැදගත්.

    එත් උඹට අවශ්‍ය ළමයි රොතු පිටින් මරල ඉශ්‍රයෙලය වගේ දියුණු වෙන රටක්නම් ඉතින් එක උඹේ කැමැත්ත. එකට උඹට අයිතියක් තයෙනවා.එහෙම කැමති මිනිස්සුත් ලෝකේ ඉන්නවා..එක ලෝකේ හැටි.

    mekai machan ahinsaka minissu marana eka mama anumatha karanne naha
    eth israel patten balapan un gahanna kalin notice denawa ona taram....

    otana wela tiyenne wenama deyak.. Hamas unge shield eka widiyata pawichchi karanne civilians la ekai ochchara marenne...

    Israel ratak widiyata thamange minissunta adarei, nattam unta poddak defense system off karala unge minissu marenna arinna tibba hamas darunui kiyala pennanna..

    eth ung ehema karanne naha.. ung uparima thamange minissu rakinawa, unta barima thana tamai gahanne..

    mama me rate lokka nam mage ratata mage minissunta threat karana hamas wage set ekak innawanam aniwa deffa math gahanawa kudu wenna... ehema natiwa nalawanne naha...

    api LTTE ekata gahuwe ehema.. uba wage athmaya gana hitha hitha hitiyanam, api hamoma marenawa kiyala hituwanam melahata raten bagayak LTTE ekata denna wenawa :)

    uba ithihasaya dannawa kiyala hitanawa. balapan ki parak Jews lawa Jeruselum wala anit ewun maruwada kiyala... babylonians romans christians muslims me hamoma jews la wa rothu pitin maruwa Jeruselum uda..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    Hamas: 100 rockets fired
    Israel: silence
    Hamas: 300+rockets fired

    Israel: don't make me angry
    Hamas: 3 teen abducted
    Israel: I WILL FIND THEM
    Hamas: 3 were killed
    Israel: F16- check,
    Merkava4 -check,
    Short range missiles -check
    Drones - check
    Armed troops - check It is the time to deploy.
    Hamas: oh , god save us.World countries we are under attack, save.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    10352946_809799112376294_7142303326853387450_n.jpg