(අ)වාසනාවේ සමීකරණය

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඔබ අපූරුවට විග්‍රහ කර ඇත්තේ සමාජයේ අවාසනාව හා ගණිත කර්ම අතර ඇති සබැඳියාවයි....

Rep ++
බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීම හා වටිනා සටහනට.
 
  • Like
Reactions: somadasa

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හැමදාමත් වෙනස් ආරක්...වෙනස් මාතෘකාවක්... අපූරුවට පද කරපු තවත් අපූරු නිර්මාණයක්... නියමයි මිත්‍රයා... :)
බොහෝම ස්තුතියි යාලු කවදත් වගේ දිරිදෙන සටහනක් සමග කරන වටිනා ඇගයීම
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඔඛෙ දකුණු පැත්තත් වම් පැත්ත වගේම වෙන දවසක් වෙනකම් අපි බලා ඉමු. එත් කවදද..



සාර්ථක නිර්මානයක් අයියේ...
අපි හැමෝම පතන්නේ එයයි, ඒකායන පැතුමත් සඵල කරගන්න හේතුවක් නේද...

නිර්මාණය අගයමින් එක් කල සටහනට බොහෝම ස්තුතියි මල්ලියේ.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මේක සරලව මෙහෙම විග්‍රහ කරන්න පුලුවන්...

කියනකොට නම් සියලු දේ අතේ මවලා පෙන්නන්න අපේ දේශපාලුවෝ හරි දක්ෂයි..ඒක ඔබේ නිර්මානයේ වම් පැත්තෙන් පෙන්වා දෙන අතර දකුණූ පසින් කියනවාට වඩා කෙරුමේදී ඊට හාත්පසින්ම වෙනත් පිලිවෙතක් බලය ලැබුනූ පසු අනුගමනය කරන ආකාරය මැනවින් විදහා දක්වයි...

ඔය දකුණු පසින් ඔබ පෙන්වා දී තිබෙන කටුක ඇත්තට තමයි අපි අද සමාජයක් වශයෙන් ගොදුරු වෙලා ඉන් ගොඩ ඒමක් නැතුව එය තුල නැවත නැවත එරෙන්නේ...

කවදත් අමුතු කුතුහලයක් තම නිර්මාණ තුල හකුලුවා අපේ බුද්ධියට අභියෝග කරන ඔබට මගේ ආචාරය..

ඉතා අපූරු නිර්මානයක් සහෝදරයා...ඔබට ජය....
බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ හරබර විමසුම හා වටිනා ඇගයීමට.
ඔබේ වචන හැමදා දිරියක්, ඔබටත් ජය!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අද කාලෙ සමාජ ක්‍රමය ගැන හිතන්න යමක් ඉතිරි කළ අගනා නිර්මාණයක්
බොහෝම ස්තුතියි සොයුරිය නිර්මාණය ඇගයීම හා අදහසට
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අමුතුම විදිහෙ නිර්මානයක්. සැගවුන දේ බොහොමයි. මෙදෙවල් සමතුලිත වෙන්නෙ කවදාද? කියන ඒක ප්‍රශ්නයක්. මෙයම තමයි සමාජ යථාර්තය. අසමතුලිත බව නිසානෙ මෙපමන ප්‍රශ්න. සාර ධර්ම පිරිහීමටත් හේතුව මෙයමයි. කවුරු කවුරුත් දැන් දැන් මෙම තත්වය ෙත්රුම් ගෙන තියෙනව. ඒකත් ලොකු දෙයක්. මල්ලි ඔයාට ජයම ෙව්වා කියල පතනව.
බොහෝම ස්තුතියි සොයුරිය නිර්මාණය අගයමින් එක් කල අගනා සටහනට.