ඕකම ඊයෙ දාලා තිබුණා එළකිරියේ.. ඒකට දාපු කොමෙන්ට් එකම මේකටත් දානවා..
"ඒකාන්තයෙන් ම සියලු සකස් වු දේ අනිත්‍යයි"
සියලු ලෝක සත්ත්වයාගේ උතුම් ම ශාස්තෘවරයා වන බුදු රජාණන් වහන්සේ තමා එහෙම දේශනා කරලා තියෙන්නෙ.
(අනිච්චා වත සංඛාරා කියලා මරණ දැන්වීම් වල තියෙන්නෙ
අනිච්චා කියන්නෙ අනිත්‍යයි
වත කියන්නෙ ඒකාන්තයෙන්ම
සංඛාරා කියන්නෙ සකස් වූ සෑම දෙයක්ම)