ආංශු මාරසිංහ එන්න අක්ෂර වින්‍යාසය බලන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආංශු මාරසිංහ එන්න අක්ෂර වින්‍යාසය බලන්න

    73165703_2467194733536727_303700006538313728_n.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    36.gif


    අංශුමාත්‍රයක් මොළේ තියේනම් මේවගේ කිච වෙන්නෙ නෑ...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ සිරිකොතේ නාකි සෙට් එක අතින් අතවරයට ලක් වෙලා ඉන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව නම් ලොකු දේවල් නෙවේ නේ බන්.....
    මතවාදීමය දේවල් ගැන කතා කරමු.......




    කොල්ලනි......
    මේ මරා ගන්න එක උනත් ටිකක් ජොලි විදියට කරන්න දේශපාලන කවි ත්‍රෙඩ් එකක් දාමුද?????
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ඕව නම් ලොකු දේවල් නෙවේ නේ බන්.....
    මතවාදීමය දේවල් ගැන කතා කරමු.......




    කොල්ලනි......
    මේ මරා ගන්න එක උනත් ටිකක් ජොලි විදියට කරන්න දේශපාලන කවි ත්‍රෙඩ් එකක් දාමුද?????

    දැක්කේ නැද්ද මචං ආශු මාරසිංහ ගෝටා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බලලා අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ වැරදි ගැන කියවනවා?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැක්කේ නැද්ද මචං ආශු මාරසිංහ ගෝටා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බලලා අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ වැරදි ගැන කියවනවා?
    හුටා එකත එහෙමද??????
    එහෙනම් මේ මහදුරු තුමන් බාගෙන නෑමක්..........:dull::dull::dull::dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ආශු එන්න... වින්‍යාසය බලන්න...
    කෝල් කරන්න ළිඳේ වැටෙන්න....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ටට්යානා ලී හට අද පුතෙකුත් ලැබිලා..
    දැක්කා පත්තරේ අද ටෙලිවිෂනයෙන් මෙමා..
    රෝහිතගේ සතුට යයි අද දින දෝරෙ ගලා..
    මහින්දයා ඇත සතුටින් සීයා වෙලා..
    :cool:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඕව නම් ලොකු දේවල් නෙවේ නේ බන්.....
    මතවාදීමය දේවල් ගැන කතා කරමු.......




    කොල්ලනි......
    මේ මරා ගන්න එක උනත් ටිකක් ජොලි විදියට කරන්න දේශපාලන කවි ත්‍රෙඩ් එකක් දාමුද?????

    අදහස හොඳයි අපි කැමතියි කිඹුල් ඩොකෝ..
    සජිත්ගෙ පුකේ ගූ ලොවින්න එපා පකෝ..
    ආශුගෙ පුකේ දත් තිබ්බත් අපිට මොකෝ..
    දාහත් වෙනිදා දෙයි අප හට උත්තරය මැකෝ..:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදහස හොඳයි අපි කැමතියි කිඹුල් ඩොකෝ..
    සජිත්ගෙ පුකේ ගූ ලොවින්න එපා පකෝ..
    ආශුගෙ පුකේ දත් තිබ්බත් අපිට මොකෝ..
    දාහත් වෙනිදා දෙයි අප හට උත්තරය මැකෝ..:cool:
    සජ්ජගේ පුකේ දත් තිබුනත් මෙමට මොකෝ
    ඔය වගේ ලොන්තයින්ගේ දත් අපිට මොකෝ
    උගේ පුකේ ගූ ලොවින්නේ නැතිය *කෝ:angry:
    ගෙම්බා වගේ කවි නොකිය හිටින *කෝ...:angry::angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    හුටා එකත එහෙමද??????
    එහෙනම් මේ මහදුරු තුමන් බාගෙන නෑමක්..........:dull::dull::dull::dull:


    :yes::yes::yes::yes::yes:

    බූමරංගේ වගේ සීන් එකක් මෙදා පාර වෙන්නේ....unp ගහන ගහන මඩ ආපහු කැරකිලා ඇවිත් උන්ටම වදිනවා