) ලැබෙන්න කියලා.



dapanko wistareඇතැම් අවස්ථාවල මේක ගැන මටත් අත්දක්ම් තියෙනවා.
කිරියෙන්මයි මේගැන දැනගත්තේ
පුදනකොටම කාපි යකා කියලා ඉර හද අල්ලන්න බෑ.
පොඩි සරල දේකින් පටන් ගන්න.
වෙයිද නැද්ද වගේ අනුමාන කිරිලි හරියන්නේ නෑ. තනි තීරණේ ඉන්න ඕනේ.
එකදවසක් හිතලා හරිගියේ නැති උනාම වැඩේ අතැරලා දාන්නේපා.
මම පටන් ගත්තේ පොඩි දෙයක්(කෑම,සල්ලි නෙමෙයි) ලැබෙන්න කියලා.
ඒක ඒ විදිහටම උනා වගේම අදටත් වෙනවා.
මුල් ටිකේ මට මාර පුදුමයි.මතක් වෙනකොට හිනාත් යනවා![]()
දැන් masa ganan crushed kella set karaganna heena mawala mano para gahuwama kella set wenawa ati neh![]()




me documentary ekath balapan
The Secret.
(Baiscope eke search karapan. link eka daanna denne nehe elakiri eke.)