ආකර්ෂණයේ නීතිය

inspiron

Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    ඇතැම් අවස්ථාවල මේක ගැන මටත් අත්දක්ම් තියෙනවා.
    කිරියෙන්මයි මේගැන දැනගත්තේ
    පුදනකොටම කාපි යකා කියලා ඉර හද අල්ලන්න බෑ.
    පොඩි සරල දේකින් පටන් ගන්න.
    වෙයිද නැද්ද වගේ අනුමාන කිරිලි හරියන්නේ නෑ. තනි තීරණේ ඉන්න ඕනේ.
    එකදවසක් හිතලා හරිගියේ නැති උනාම වැඩේ අතැරලා දාන්නේපා.
    මම පටන් ගත්තේ පොඩි දෙයක්(කෑම,සල්ලි නෙමෙයි:rolleyes:) ලැබෙන්න කියලා.
    ඒක ඒ විදිහටම උනා වගේම අදටත් වෙනවා.:rofl::love::yes:
    මුල් ටිකේ මට මාර පුදුමයි.මතක් වෙනකොට හිනාත් යනවා:D;)
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Purely True :cool:

    Ubala dannawada ? me patta thread eka read karala hadenna yamak hithata gattu ubalath Universal Attraction Law ekata signal yawapu un bawa :shocked:

    It works machan ;)

    Menna Positive Vibration ekak magen :)

    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඇතැම් අවස්ථාවල මේක ගැන මටත් අත්දක්ම් තියෙනවා.
    කිරියෙන්මයි මේගැන දැනගත්තේ
    පුදනකොටම කාපි යකා කියලා ඉර හද අල්ලන්න බෑ.
    පොඩි සරල දේකින් පටන් ගන්න.
    වෙයිද නැද්ද වගේ අනුමාන කිරිලි හරියන්නේ නෑ. තනි තීරණේ ඉන්න ඕනේ.
    එකදවසක් හිතලා හරිගියේ නැති උනාම වැඩේ අතැරලා දාන්නේපා.
    මම පටන් ගත්තේ පොඩි දෙයක්(කෑම,සල්ලි නෙමෙයි:rolleyes:) ලැබෙන්න කියලා.
    ඒක ඒ විදිහටම උනා වගේම අදටත් වෙනවා.:rofl::love::yes:
    මුල් ටිකේ මට මාර පුදුමයි.මතක් වෙනකොට හිනාත් යනවා:D;)
    dapanko wistare
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    me documentary ekath balapan
    The Secret.

    (Baiscope eke search karapan. link eka daanna denne nehe elakiri eke. :angry:)

    The secret කියන්නේ ෆිල්ම් එකක් නෙහ් බන්? ටීවි සීරියස් එකක් නෙවේනේ
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    බුදුදහමට අනුව ලොකේ රුප කලාප හදන්න පුලුවන් දෙවල් දෙකකට විතරයි. හිත හා ඕජාව. ඒ අනුව ගත්තහම මේකෙ ඇත්තක් නැත්තේ නෑ.