ආකර්ෂණ නීතිය

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    kohenda ban gate ?
    සරසවියෙන්.. English ටිකක් බරපතල වැඩී වගේ. විශයට අදාල වචන දන්නෙ නැති නිසා ටිකක් කම්මැලී කියවන්න මටනම්. Rs.295 කියල තියෙන්නෙ. ඒ උනාට උඩින් 892යි ගහල තියෙනව. මම ගත්තෙ ඒ ගානට.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සරසවියෙන්.. English ටිකක් බරපතල වැඩී වගේ. විශයට අදාල වචන දන්නෙ නැති නිසා ටිකක් කම්මැලී කියවන්න මටනම්. Rs.295 කියල තියෙන්නෙ. ඒ උනාට උඩින් 892යි ගහල තියෙනව. මම ගත්තෙ ඒ ගානට.

    හුටා එහෙමද , දෙමල පත්තරේ වගේ ඇති එහෙනම් :rofl:
    මේ වගේ documentary හොයන බලන එක ලේසි එහෙනම් . තැන්කු මතන්
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Katada Low OF Actraction vada karala thiyenne

    එක මචන් මැජික් එකක් නෙමයි , ඔය කියන්නේ අපි හොද සිතුවිලි වලින් ජිවත් වෙනවනම් ඒ දේවල් වලින් අපේ ජිවිතයට හොදක් වෙනවා කියල .
    සරලව කියනවනම් හරියට කෙල්ලෙක් තමන්ව දාල ගියාම බිල මැරෙන්න හදනවට වඩා තව කෙල්ලෙක් හොයාගන්න try කරන්න ඕනේ වගේ දෙයක් .
    එකට අපි හිතන විදිය වෙනස් කරන්න ඕනේ .
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    smother කතෝලික
    smother පොන්නයා

    who ever add these tags is a waste of sperm ,
    (i) i am neither Catholic nor Muslim.
    (ii) Stop being such a pussy will discuss this , you are welcome to comment :rofl:
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    secrets-success-science-spirit-real-prosperity-sandra-anne-taylor-paperback-cover-art.jpg


    Bump

    PDF තියනවද බන් ?
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    I agree with you..people want things in life..but they are not clear of what they want..and we need to learn to dedicate at least 1 hour of our time everyday for us to looking in to our life..what I need, what I should do , what I should acheive in life..and to practice which ever religion we follow..key to sucess is that..There are heaps of videos on Youtube on Law of attraction and some other interseting areas as well.I'm looking forward to buy the book secret as I have already watched the full video..