මචන්.... උඹලාට තියෙන ලෙඩේට කියන නම මම දන්නේ නෑ........... උඹ මට මෛත්රී කලත් එකයි, වෛර කලත් එකයි.
රෙප් කපන එක ඇරෙන්න කරන්න පුලුවන් දෙයක් නෑනෙ උඹලාට...........
1] පුලුවන් තරම් "අපි බුද්ධාගමට ආදරෙයි .... උඹ්ලා එහෙම නෑ කියලා" බැන බැන ඉන්ඩ බලපන්
2] අපි වෛරකරන්නේ නෑ කිය කිය පුලුවන් තරම් වෛරෙන් කතා කරපන්
3] කවුරු හරි (හාමුදුරු කෙනෙක් වෙන්ඩ පුලුවන් ) මොකක් හරි ඒක පාර්ශ්විකව, තමන්ට වාසි වෙන්ඩ දැම්මම ඒක හිස් මුදුනින් පිලි අරගෙන ලෝකෙ පෙරලන්ඩ බලපන්
4] කොහොම හරි සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කරලා ආයෙත් මේ රට ලේ විළක් කරන්ඩ බලපන්.... ඒක තමයි රටට කල යුතු එකම සේවය කියලා හිතලා වැඩ කරපන්