මේ පින්තූරය දෙස හොඳින් බලන්න. එදා සුද්දන් කැළණි විහාරය අවට ජනයා මරා දමා විහාර ගිණි තබා කැළණි සෑ රදුන්ව සිදුරු කර නිදන් කොල්ල කෑ හැටියි මේ පින්තූරයේ දැක්වෙන්නේ.
හොඳින් බලන්න, පින්තූරයේ වම් පස සුද්දාට දණ නමා ජීවිත දානය අයදින මිනිසුන්. ඔවුන්ගේ පරම්පරා වලින් එන උදවිය තමයි අද සිංහල බෞද්ධ කමට මෙතරම් වෛර කරන්නේ. ඔවුන් දන්නේ නෑ තමන්ගේ මුතුන් මිත්තන් සුද්දන්ගේ පීඩනයට ලක් වුන හැටි.
සුද්දෝ ආවේ රට කරන්න... මහත්වරුණී පේනවාද අදත් එනවා රට කරන්න... අදත් එනවා රටම කන්න.
මේ මගේ 1000 වෙනි Post එක..ඉතින්... එහෙනම් හැමෝටම මට මේ තාක් Rep දුන්නු නොදුන්නු..මගේ post වලට comment කරපු නොකරපු හැමෝටම..ගොඩක් ස්තුතියි..