කන්න ඔනේ වුනාම කබරගොයාත් තලගොයා කරගන්න එපා. බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ අත් දකින ජීවිතයේ ඇත්ත ඇති සැටි. ඒ උතුම් දේශනාව අකාලිකයි, ඒක එකාට ඔනේ විදියට ඉරි ගහලා කොටු කරන්න බැහැ. ඒක තමයි පරම සත්‍යය. තමන්ගේ සිහිනය කුඩු වෙනකොට බොරු බයිලා කියන්න එපා. බුද්ධාගමත් සයිඩ් එකෙන් තියාගෙන බොරු බයිලා ප්‍රොමෝට් කොරන්න ලෑස්තිවෙන්න එපා.



