ආකාර්ෂන නීතිය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කන්න ඔනේ වුනාම කබරගොයාත් තලගොයා කරගන්න එපා. බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ අත් දකින ජීවිතයේ ඇත්ත ඇති සැටි. ඒ උතුම් දේශනාව අකාලිකයි, ඒක එකාට ඔනේ විදියට ඉරි ගහලා කොටු කරන්න බැහැ. ඒක තමයි පරම සත්‍යය. තමන්ගේ සිහිනය කුඩු වෙනකොට බොරු බයිලා කියන්න එපා. බුද්ධාගමත් සයිඩ් එකෙන් තියාගෙන බොරු බයිලා ප්‍රොමෝට් කොරන්න ලෑස්තිවෙන්න එපා.

    DAuDkehVwAABs5y.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    කට උත්තර නැතිවූ විට සරම කඩා පෙන්වීම, කුනුහරුප කීම, අසම්බන්ද තේරුමක් නැති ගොන් කතා කීම ආදියෙන් ප්‍රතිවාදියා පරාජයට පත් කිරීමේ පහත් උත්සාහය සිංහලයන් අතර සුලබ ක්‍රමවේදයකි. :rofl::rofl::rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කට උත්තර නැතිවූ විට සරම කඩා පෙන්වීම, කුනුහරුප කීම, අසම්බන්ද තේරුමක් නැති ගොන් කතා කීම ආදියෙන් ප්‍රතිවාදියා පරාජයට පත් කිරීමේ පහත් උත්සාහය සිංහලයන් අතර සුලබ ක්‍රමවේදයකි. :rofl::rofl::rofl:

    ඒ කෑල්ල නම් පට්ට මචන්! :lol::love:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේක හරි යන්නෙ නිකමුන්ට නෙමෙයි මචන්. නිකමුන්ට higher studies පේන්නෙත් අනික් එවුන් සල්ලි හම්බ කර ගන්න හදපු බිස්නස් එකක් විදිහට. ඒත් මොලේ තියෙන එකා දන්නවා ඕන දෙයකින් හරි ප්‍රථිපලය ගන්න.

    ඔකේ තියෙන්නේ නිකමුන්ට හම්බෙනවා කියල තමයි
    අද්යාපන මට්ටම, පින් පව්, කර්මය,තමන් ඉන්න රට
    කිසි දෙයක් අදාළ නැහැ

    ඇස් දෙක වහගෙන හිතුවම හම්බෙනවා

    ඔකේ හරියටම කියනවා තමන් මහන්සි වෙන තරමට නෙවෙයි ප්‍රතිපල ලැබෙන්නේ කියල
    අඩුවෙන්ම මහන්සි වෙන කෙනාට වැඩියෙන් හොයන්න පුලුවන් කියල සල්ලි

    ඔකේ තියන දේවල් වැරදි කියනව නෙවෙයි එත් ඔකේ තියෙන්නේ බාගයයි.
    මිනිස්සු බොරු බලාපොරොත්තු තියාගන්නවා.
    කෙටි මාර්ග වලින් දියුණු වෙන්න බලනවා
    ප්‍රශ්න ගොඩකට මුලක් ඔය දේවල්
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    https://www.youtube.com/watch?v=N6zqatiur3A

    හැදෙන්න ඕනනම් මෙන්න මිනිහ

    ඇත්ත ලෝකේ වැඩ සිද්දවෙන හැටි හරියට business කරන හැටි
    ආතල් දෙන්නේ නෑ ඔලුව අතගාන්නෙ නෑ
    කියන දේවල් ලෙසටම කියනවා
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    https://www.youtube.com/watch?v=N6zqatiur3A

    හැදෙන්න ඕනනම් මෙන්න මිනිහ

    ඇත්ත ලෝකේ වැඩ සිද්දවෙන හැටි හරියට business කරන හැටි
    ආතල් දෙන්නේ නෑ ඔලුව අතගාන්නෙ නෑ
    කියන දේවල් ලෙසටම කියනවා

    video eka weda nehe
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    නෑනෙ බුදුහාමුදුරුවෝ කිව්වේ නිවන් දකින්න ඕනෙනම් සියල්ල අතහරින්න ඕන කියල කරන හැටි දේශනා කරා
    එත් ලෞකික සැප සම්පත් ලබන හැටිත් කිව්වා
    පින් රැස් කරන හැටිත් කිව්වා
    ඔය කියන එවයි හැටියට පාතාලේ එකෙක්ට උනත් ආකර්ෂණ නීතියෙන් සැපට ඉන්න පුළුවන් ඕන පවක් කරලා

    පුළුවන් මචන් අකර්ශනයේ නිතිය කරන එකත් ලේසි දෙයක් නෙවෙයි .එක හරියට වැඩක් ගන්නනම් පින් කරලා තියෙන්න ඕන එහෙම දෙයක් තියනවා කියල පිලිගන්නත් පින් කරලා තියෙන්න ඕන .පතලේ ඉන්න අයත් දන්නේ නැති උනාට බලපාලා තියෙන්නේ ඔය කියන නිතිය තමයි .උබට පොඩි උදාහරණයක් දෙන්නම් .ඔය පතලේ ඉන්නේ මහලොකු ඇගපත තියන අය නෙවේනේ බලපන් මදුෂ් .ඔතන වෙන්නේ උන් මොකක්හරි පොඩි ගේමක් දුන්නම උන් යටි හිතට දෙනවා පණිවිඩයක් මට ඕනෑම ගේමක් දෙන්න පුළුවන් කියලා උන් හිතින් මවනවා ගේම් දෙනවා එතින් එක හරියට විශ්වයට ගියොත් වැඩේ හරියනවා.මම අහල තියන විදියට ලෝකය විනාශ උනාම අයිමත් විශ්වයක් හටගන්නෙත් ඔය අකර්ශනයේ නීතියෙන් තමයි
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    උබට වැරදිලා. බුද්ධහගමට වැරදි අර්තකථන දෙන්න එපා. බුදු සාදු කවාදාවත් කියල නෑ සියළුදේ අත අරන්න කියල. සියළුදේම අනිත්‍යයි කියල විතරයි කිව්වෙ. ඒ නිසා නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න කියල කිව්වෙ.

    ඉතින් එක තමයි බන් කියන්නේ සියලු දේවල් අනිත්‍යයි කියලා දන්නවනම් ඒ අනිත්‍ය සක්සුදක්සේ දන්නා උතමයෙක් කවදාවක් කියනවද බන් ලව්කික සැප සම්පත් ලගකරගන්න දේවල් :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පුළුවන් මචන් අකර්ශනයේ නිතිය කරන එකත් ලේසි දෙයක් නෙවෙයි .එක හරියට වැඩක් ගන්නනම් පින් කරලා තියෙන්න ඕන එහෙම දෙයක් තියනවා කියල පිලිගන්නත් පින් කරලා තියෙන්න ඕන .පතලේ ඉන්න අයත් දන්නේ නැති උනාට බලපාලා තියෙන්නේ ඔය කියන නිතිය තමයි .උබට පොඩි උදාහරණයක් දෙන්නම් .ඔය පතලේ ඉන්නේ මහලොකු ඇගපත තියන අය නෙවේනේ බලපන් මදුෂ් .ඔතන වෙන්නේ උන් මොකක්හරි පොඩි ගේමක් දුන්නම උන් යටි හිතට දෙනවා පණිවිඩයක් මට ඕනෑම ගේමක් දෙන්න පුළුවන් කියලා උන් හිතින් මවනවා ගේම් දෙනවා එතින් එක හරියට විශ්වයට ගියොත් වැඩේ හරියනවා.මම අහල තියන විදියට ලෝකය විනාශ උනාම අයිමත් විශ්වයක් හටගන්නෙත් ඔය අකර්ශනයේ නීතියෙන් තමයි

    ඈහ්? පින් කොරලා තියෙන්න ඕනේ කියන එක උඹ හොයාගත්ත එකක් වෙන්ටැ? එහෙම එකක් වෙන කවුරුත් කියන්නේ නෑ. ඉතින් බං විශ්වයට ගියාම විශ්වයේ ඉන්නවාද සර්ව බලදාරි දෙවියෙක්? උඹ හිතන ඒ විදියට්ම වෙන්ඩ? අනේ මේ වගේ මැටි මොල්ලු, ආගම දන්නෙත් නෑ, කොමන් සෙන්සුත් නෑ, එක බොරුවක් වහන්න බොරු මව මව කියවනවා!
     
    ඔකේ කියන දේවල් හරි බං එත් මිනිස්සුන්ට පරණ කර්මය තියෙනව. ඒක එකක්

    අනිත් එක අපි විතරක් නෙවෙයි ඕක කරන්නේ. අනිත් අයත් කරොත් කාගේ වැඩේද හරියන්නේ.

    ලංකාවේ million 20 ක් ඉන්නවා. අපට උදේට වැඩට යනකොට කියක් හම්බෙනවද. ඔය ඔක්කොම අයගේ හිතන පතන දේවල් වලට වඩා අපි හිතන දේ ප්‍රබල උනොත් ඇරෙන්න අපි හිතන දේ සිද්දවෙනවද

    පාතාලේ එකෙක් හිතින් මොනවා හිතුවත් ඌ සාර්ථක වෙන්නේ මහන්සියෙන් ඌ හදාගත්තු බලය හින්ද
    නැතුව කලින් දවසේ රෑ ඇස් දෙක වහගෙන හිතුව කියල ගේමක් ගහන්න බෑ ඊළඟ දවසේ සාර්ථක වෙන්න නෙවෙයි ඒ අවුරුද්දේ වත් සාර්ථක වෙන්න

    ඔකේ සම්පුර්ණ සිද්දිය බුදු හාමුදුරුවෝ කිව්වා එත් එක ක්ෂණික නැහැ ඉතින් මිනිස්සු ආස නැහැ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මෙන්න මේ පොත අමාරුවෙන් කියවන්න බලන්න.
    මම කියෙව්වෙත් බාගයයි.
    මුගේ youtube videos මුගේ website එක ඔක්කොම free

    කිසිම ගුරු මුෂ්ටි නැතුව කියනවා. කුනුහර්පත් කියනවා කැරීම ඩයල් එකක්
    හැබැයි ආතල් දේවල් නැහැ.
    ආකර්ෂණ නිතිය වගේ බලනකොට ආතල් නැහැ.
    practical කරනවානම් මෙන්න manual එක
    Dan Pena

    https://www.danpena.co.uk/
    Your First 100 Million
    https://www.pdfdrive.com/your-first-100-million-d31163542.html

    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඔකේ කියන දේවල් හරි බං එත් මිනිස්සුන්ට පරණ කර්මය තියෙනව. ඒක එකක්

    අනිත් එක අපි විතරක් නෙවෙයි ඕක කරන්නේ. අනිත් අයත් කරොත් කාගේ වැඩේද හරියන්නේ.

    ලංකාවේ million 20 ක් ඉන්නවා. අපට උදේට වැඩට යනකොට කියක් හම්බෙනවද. ඔය ඔක්කොම අයගේ හිතන පතන දේවල් වලට වඩා අපි හිතන දේ ප්‍රබල උනොත් ඇරෙන්න අපි හිතන දේ සිද්දවෙනවද

    පාතාලේ එකෙක් හිතින් මොනවා හිතුවත් ඌ සාර්ථක වෙන්නේ මහන්සියෙන් ඌ හදාගත්තු බලය හින්ද
    නැතුව කලින් දවසේ රෑ ඇස් දෙක වහගෙන හිතුව කියල ගේමක් ගහන්න බෑ ඊළඟ දවසේ සාර්ථක වෙන්න නෙවෙයි ඒ අවුරුද්දේ වත් සාර්ථක වෙන්න

    ඔකේ සම්පුර්ණ සිද්දිය බුදු හාමුදුරුවෝ කිව්වා එත් එක ක්ෂණික නැහැ ඉතින් මිනිස්සු ආස නැහැ

    අකර්ශනයේ නිතිය ක්‍රියාත්මක කරගන්න ලේසියෙන් බ බන් එක හරියටම පණිවිඩේ විශ්වයට යන්න ඕන හරියටම ගිය තැන තමයි වැඩේ ක්‍රියාත්මක වෙන්නේ .උබ කියන විදියට හැමෝම බ ඒ වැඩේ කරගන්න කරන්න හිත දෙන්නෙත් න එකට කර්මයත් බලපානවා බුදු හාමුදුරුවෝ ඉන්න කලේ හැමෝම රහත් උනේ නැනේ බන් පින් තිබුනත් .ඒ වගේ තමයි ඕක දැනගත්තා කියල හැමෝගෙම බලාපොරොත්තු හරියන්නේ නෑ විශ්වයට විශ්ව ශක්තියට පණිවිඩේ යන්න ඕන වැඩේ කරන්න .උබට පොඩි උදාහරණයක් දෙන්නම් දුප්පත් මනුස්සයෙක් හිතනවා ඔය තියරිය දාලා උට කාරෙකක් ඕන කියලා උ තිතලා තිතලා අන්තිමට ප්‍රබලව හිතන්නේ මට කොහෙන්ද කාරෙකක් ගන්න සල්ලි කියල ඔය වගේ දෙයක් එක උගේ හිතට කාවදිලානේ තියෙන්නේ ඉතින් විශ්වයට පණිවිඩේ යන්නේ මුට කාරෙකක් නැ කවදාවත් නැ වගේ දෙයක් ඉතින් හැමදාම එහෙමතමයි.මට කර්ර් එකක් ඕනනම් මම හිතන්න ඕන මට කාර් එකක් තියනවා කියලා කාට බොරු කලත් හිතට බොරුකරන්න බැ නේ බන් .අන්න එකයි හිත හරියට පුරුදුකලොත් ඕනෑමදෙයක් ලබාගන්න පුළුවන් .හැබැයි එක කරන එක ලේසි නැ .
     
    ඉතින් එක තමයි කර්මය කියන්නේ. හොඳ හෝ නරක දෙකම
    හිතින් හිතල විතරක් කර්මය වෙනස් කරන්නත් බැහැ මැරෙන්න වෙන කර්මය වගේ බලවත් කර්ම තියෙනවනේ
    ඒවා පුළුවන් නම් ඔහොම ඇස් දෙක වහන් හිතල හිත එකග කරගෙන වෙනස් කරන්න
    ඔන්න ඕකයි අවුල ඕකේ

    බුදුහාමුරුවොන්ටත් කර්මය පල දුන්න ඉතින් මොන කතාද. හිත එකඟ කරගන්න බැරිවේලද එහෙම උනේ.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඈහ්? පින් කොරලා තියෙන්න ඕනේ කියන එක උඹ හොයාගත්ත එකක් වෙන්ටැ? එහෙම එකක් වෙන කවුරුත් කියන්නේ නෑ. ඉතින් බං විශ්වයට ගියාම විශ්වයේ ඉන්නවාද සර්ව බලදාරි දෙවියෙක්? උඹ හිතන ඒ විදියට්ම වෙන්ඩ? අනේ මේ වගේ මැටි මොල්ලු, ආගම දන්නෙත් නෑ, කොමන් සෙන්සුත් නෑ, එක බොරුවක් වහන්න බොරු මව මව කියවනවා!

    උබ කියනවා වගේ දෙවිකෙනෙක් නම් නැ එත් විශ්වයට නීති තියනවා බන් .ඒ නීතිවලට තමයි බන් විශ්වය ක්‍රියාත්මක වෙන්නේ .දැන් බලපන් ගුරුත්වාකර්ෂණ නිතිය එක විද්‍යාත්මකව ඔප්පු කරලා තියන නිසා කව්රුත් පිලිගන්නවා .අන්න ඒ වගේ තම හොයාගත්තේ නැති නීති තියනවා

    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1752261
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඉතින් එක තමයි කර්මය කියන්නේ. හොඳ හෝ නරක දෙකම
    හිතින් හිතල විතරක් කර්මය වෙනස් කරන්නත් බැහැ මැරෙන්න වෙන කර්මය වගේ බලවත් කර්ම තියෙනවනේ
    ඒවා පුළුවන් නම් ඔහොම ඇස් දෙක වහන් හිතල හිත එකග කරගෙන වෙනස් කරන්න
    ඔන්න ඕකයි අවුල ඕකේ

    බුදුහාමුරුවොන්ටත් කර්මය පල දුන්න ඉතින් මොන කතාද. හිත එකඟ කරගන්න බැරිවේලද එහෙම උනේ.

    මචන් විශ්වයේ නීති තියනවනේ මැරෙන එක අනිවාර්ය නීතියක් එකනේ බුදුහාමුදුරුවෝ ඔයවගේ දේවල් පස්සේ යන්න එපා කියල තියෙන්නේ

    උබ ඕවගන එච්චර ගැබුරින් හිතන්න එපා පොඩි පොඩි දේවල් හිතපන් එකපාර අහස අල්ලන්න යන්න එපා .පොඩි පොඩි දේවල් ප්‍රක්ටිස් කරලා බලපන් හිතට ලේසියෙන් දෙන්න පුළුවන් දෙයක් දීලා බලපන්
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මචන් විශ්වයේ නීති තියනවනේ මැරෙන එක අනිවාර්ය නීතියක් එකනේ බුදුහාමුදුරුවෝ ඔයවගේ දේවල් පස්සේ යන්න එපා කියල තියෙන්නේ

    උබ ඕවගන එච්චර ගැබුරින් හිතන්න එපා පොඩි පොඩි දේවල් හිතපන් එකපාර අහස අල්ලන්න යන්න එපා .පොඩි පොඩි දේවල් ප්‍රක්ටිස් කරලා බලපන් හිතට ලේසියෙන් දෙන්න පුළුවන් දෙයක් දීලා බලපන්

    මට උඹ කියන දේ තේරෙනවා. මම කරලා බලලත් තියෙනවා. අත්දැකීමුත් තියෙනවා
    ඕක සම්පුර්ණ ඇත්ත.
    හිතාගන්න බැරි දේවල් සිද්දවෙලා තියෙනවා

    අපේ අවකාශය නිර්මාණය වෙන්නේ ඉස්සරවෙලා අපේ හිතේ
    quantum physics වල මුල පොඩ්ඩක් බැලුවත් ඕක තේරෙනවා

    මම කිව්වේ ඕව මිනිස්සු අල්ලගන්නේ වැරදි කොනෙන්
    අන්තිමට හිටියටත් වඩා වැටෙනවා
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මට උඹ කියන දේ තේරෙනවා. මම කරලා බලලත් තියෙනවා. අත්දැකීමුත් තියෙනවා
    ඕක සම්පුර්ණ ඇත්ත.
    හිතාගන්න බැරි දේවල් සිද්දවෙලා තියෙනවා

    අපේ අවකාශය නිර්මාණය වෙන්නේ ඉස්සරවෙලා අපේ හිතේ
    quantum physics වල මුල පොඩ්ඩක් බැලුවත් ඕක තේරෙනවා

    මම කිව්වේ ඕව මිනිස්සු අල්ලගන්නේ වැරදි කොනෙන්
    අන්තිමට හිටියටත් වඩා වැටෙනවා

    එක ඇත්ත මචන් :yes::yes: