හරි නම් මොකද කොරන්න බැරි? කර්මය අරව මෙව කියන්නේ ඇයි. හරි නෙවෙයි මේව අලි බොරු. ඔය සෙල්ෆ් හෙල්ප් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වැල් බයිලා කියන්නේ බිලියන් ගානක ඉන්ඩස්ට්‍රි එකක්. මිනිස්සු මේව ඇහුවම මේවට ඇබ්බැහි වෙන්වා. මෙවා අහන උන් ගාව, කියවන උන් ගාව දාස් ගනන් MP3, ඔඩියෝ books, පොත් තියෙනවා, තව එකතු කරනවා, මේවට ඇබ්බැහි වෙන්නේ මේ කියන සුරන්ගනා කතාව ඇත්තක් වෙයි කියන බලපොරොත්තුව දෙන නිසා.
ඔතන තියෙන්නේ භාගයයි බන් ඒ තියෙන ටික ඇත්ත.
ඕව කරන්න බැහැ. මිනිස්සුන්ගේ කර්මය ඉස්සරහට එනවා
සම්පුර්ණ සිද්දිය බුද්ධාගමේ තියෙනවා එත් ඉතින් ඒවා කියල දෙන්න ලංකාවේ හාමුදුරුවෝ නෑනේ
ඉන්නේ චිවරධරියෝනේ
ඉතින් ඕව පස්සෙන් දෙය්යෝ පස්සෙන් යනවා මිනිස්සු
ඕවන් වෙන්නේ මිනිස්සු තව අසරණ වෙන එක






