ආකාර්ෂන නීතිය

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    හරි නම් මොකද කොරන්න බැරි? කර්මය අරව මෙව කියන්නේ ඇයි. හරි නෙවෙයි මේව අලි බොරු. ඔය සෙල්ෆ් හෙල්ප් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වැල් බයිලා කියන්නේ බිලියන් ගානක ඉන්ඩස්ට්‍රි එකක්. මිනිස්සු මේව ඇහුවම මේවට ඇබ්බැහි වෙන්වා. මෙවා අහන උන් ගාව, කියවන උන් ගාව දාස් ගනන් MP3, ඔඩියෝ books, පොත් තියෙනවා, තව එකතු කරනවා, මේවට ඇබ්බැහි වෙන්නේ මේ කියන සුරන්ගනා කතාව ඇත්තක් වෙයි කියන බලපොරොත්තුව දෙන නිසා.

    ඔතන තියෙන්නේ භාගයයි බන් ඒ තියෙන ටික ඇත්ත.
    ඕව කරන්න බැහැ. මිනිස්සුන්ගේ කර්මය ඉස්සරහට එනවා
    සම්පුර්ණ සිද්දිය බුද්ධාගමේ තියෙනවා එත් ඉතින් ඒවා කියල දෙන්න ලංකාවේ හාමුදුරුවෝ නෑනේ
    ඉන්නේ චිවරධරියෝනේ
    ඉතින් ඕව පස්සෙන් දෙය්යෝ පස්සෙන් යනවා මිනිස්සු
    ඕවන් වෙන්නේ මිනිස්සු තව අසරණ වෙන එක
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මේ වැල් බයිලා ඇත්ත නම් බුදු දහම බොරු! :D:D:D

    බුදු දහමයි ඔවයි පටලවගන්න එපා මචන්
    බුදුහාමුදුරුවෝ දර්මය දේශනාකරේ සියලු දේ අතාරින්න එක නිසා ලව්කික සැපසම්පත් ලබාගන්න ඕන දේවල් දේශනා කරේ නැ .මේ කියල තියෙන්නේ ලව්කික සැපසම්පත් ලබාගන්න කරන්න ඕන දෙයක් .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වැල් බයිලා ඇත්ත නම් බුදු දහම බොරු! :D:D:D

    මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා

    සියලු දෙයට මුල් වන්නේ සිත ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කලා. නමුත් අත් හැරීම මාවත කර ගත් නිවන මත පදනම් වූ බුදු දහම තුල දේවල් එක් රැස් කිරිමේ ක්‍රමවේදයක් ගැන සොයන්නන් හුදෙක් මුග්ධයන්ම විය යුතුය.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ex:- mage hena asawak thibba machan Aqua car ekakata. pare giyath oka diha balan innawa.yaluwo ekkath kiyawanawa. gedara thibbe alto ekak. heenkinwath ganna puluwan thathweka nemei hitiye.eth man a dream eke jiwath wuna. hithen car eke yana hati mawagena jiwath wenawa.menna bole mata tika dawasakin hithenawa altowa wikunananna.sathiyen wage hithuwatath wada wadi ganakata dunna.laga ekathu karapu salli wagekuth thibba. thattath ganak dunna. kelnma giya creed ayya hambawenna.sathi 3n badu ape gedara. meka saralai wage penunata amuthui machan
    thawa a wagema thamai anith dewal godak labune.kawadawath karanna puluwan kiyala hithune na

    ane bn ubala
    ubatath aathma wishwasayak na
    thiyena car eka wikunala gedarinuth salli illan aluthin ekak ganna eka mahaluku wedakda ban

    hamoma krnwane ooka

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බුදු දහමයි ඔවයි පටලවගන්න එපා මචන්
    බුදුහාමුදුරුවෝ දර්මය දේශනාකරේ සියලු දේ අතාරින්න එක නිසා ලව්කික සැපසම්පත් ලබාගන්න ඕන දේවල් දේශනා කරේ නැ .මේ කියල තියෙන්නේ ලව්කික සැපසම්පත් ලබාගන්න කරන්න ඕන දෙයක් .

    නෑනෙ බුදුහාමුදුරුවෝ කිව්වේ නිවන් දකින්න ඕනෙනම් සියල්ල අතහරින්න ඕන කියල කරන හැටි දේශනා කරා
    එත් ලෞකික සැප සම්පත් ලබන හැටිත් කිව්වා
    පින් රැස් කරන හැටිත් කිව්වා
    ඔය කියන එවයි හැටියට පාතාලේ එකෙක්ට උනත් ආකර්ෂණ නීතියෙන් සැපට ඉන්න පුළුවන් ඕන පවක් කරලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    හරි නම් මොකද කොරන්න බැරි? කර්මය අරව මෙව කියන්නේ ඇයි. හරි නෙවෙයි මේව අලි බොරු. ඔය සෙල්ෆ් හෙල්ප් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වැල් බයිලා කියන්නේ බිලියන් ගානක ඉන්ඩස්ට්‍රි එකක්. මිනිස්සු මේව ඇහුවම මේවට ඇබ්බැහි වෙන්වා. මෙවා අහන උන් ගාව, කියවන උන් ගාව දාස් ගනන් MP3, ඔඩියෝ books, පොත් තියෙනවා, තව එකතු කරනවා, මේවට ඇබ්බැහි වෙන්නේ මේ කියන සුරන්ගනා කතාව ඇත්තක් වෙයි කියන බලපොරොත්තුව දෙන නිසා.

    ow ban
    fengshui wage seen ekak ookath
    anthimedi heena lokawala atharaman weawa oka krnna giyama
    yathaartheta muuna denna akamathi wenawa
    podikaledi ohoma deyak oluwata giyoth Final Result eka thamai Anuradha wage dial ekak bihiwena eka :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෑනෙ බුදුහාමුදුරුවෝ කිව්වේ නිවන් දකින්න ඕනෙනම් සියල්ල අතහරින්න ඕන කියල කරන හැටි දේශනා කරා
    එත් ලෞකික සැප සම්පත් ලබන හැටිත් කිව්වා
    පින් රැස් කරන හැටිත් කිව්වා
    ඔය කියන එවයි හැටියට පාතාලේ එකෙක්ට උනත් ආකර්ෂණ නීතියෙන් සැපට ඉන්න පුළුවන් ඕන පවක් කරලා

    ඔය තේරුම් අරන් තියෙන්නේ හොදටම. :dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    xඋබ මොනව ද කරේ ඒ වෙනුවෙන්?
    මම කොච්චර හිතුවත් නෑනෙ බං සමහර දේවල් ලැබෙන්නෙ

    ubath gedar thiyena wahane wikunala thaaththagen kiyakhari illan aluth wahanayak ganin

    aluth geyak ganna oonanam thiyena eka wikunala thaaththagen kiyak hari illan aluth geyak ganin

    aluth laptop ekak oonanam abans eka ghin thaaththage padiyen kapenna ganina
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා

    සියලු දෙයට මුල් වන්නේ සිත ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කලා. නමුත් අත් හැරීම මාවත කර ගත් නිවන මත පදනම් වූ බුදු දහම තුල දේවල් එක් රැස් කිරිමේ ක්‍රමවේදයක් ගැන සොයන්නන් හුදෙක් මුග්ධයන්ම විය යුතුය.

    broh you do not have to prove anything to anybody. they are just naysayers. they were born in that way.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    බුදු දහමයි ඔවයි පටලවගන්න එපා මචන්
    බුදුහාමුදුරුවෝ දර්මය දේශනාකරේ සියලු දේ අතාරින්න එක නිසා ලව්කික සැපසම්පත් ලබාගන්න ඕන දේවල් දේශනා කරේ නැ .මේ කියල තියෙන්නේ ලව්කික සැපසම්පත් ලබාගන්න කරන්න ඕන දෙයක් .

    උබට වැරදිලා. බුද්ධහගමට වැරදි අර්තකථන දෙන්න එපා. බුදු සාදු කවාදාවත් කියල නෑ සියළුදේ අත අරන්න කියල. සියළුදේම අනිත්‍යයි කියල විතරයි කිව්වෙ. ඒ නිසා නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න කියල කිව්වෙ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය තේරුම් අරන් තියෙන්නේ හොදටම. :dull:

    මම ඕක විතරක් නෙවෙයි The Secret, Magic ,Hero ඔය ඔක්කොම පොත් කියවල film එකත් බලල තියෙනවා
    මිට අවුරුදු 10 කටත් වඩා කලින් ඉඳන්
    ඔවයි ටෝක් කරන උන් million ගණන් හොයන ඒවා මන් බලලත් තියෙනවා
    හැබැයි ඔක්කොම සල්ලි හොයන්නේ ඔය පොත් විකුණලා seminar කරලා :rofl:

    ඔය ඔක්කොම ඇත්ත. එත් ඔකේ තියෙන්නේ බාගයයි. ඉතුරු බාගේ කිව්වොත් තේරෙනව ඕක කරන්න බැහැ කියල
    කොහෙන් ගියත් කර්මය ඉස්සරහට එනවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම ඕක විතරක් නෙවෙයි The Secret, Magic ,Hero ඔය ඔක්කොම පොත් කියවල film එකත් බලල තියෙනවා
    මිට අවුරුදු 10 කටත් වඩා කලින් ඉඳන්
    ඔවයි ටෝක් කරන උන් million ගණන් හොයන ඒවා මන් බලලත් තියෙනවා
    හැබැයි ඔක්කොම සල්ලි හොයන්නේ ඔය පොත් විකුණලා seminar කරලා :rofl:

    ඔය ඔක්කොම ඇත්ත. එත් ඔකේ තියෙන්නේ බාගයයි. ඉතුරු බාගේ කිව්වොත් තේරෙනව ඕක කරන්න බැහැ කියල
    කොහෙන් ගියත් කර්මය ඉස්සරහට එනවා

    same here:dull:
    ookun horu ban
    aasiri wanigarathnatath kade giya un htiyane araka harigiya meka harigiya kiyala
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා

    සියලු දෙයට මුල් වන්නේ සිත ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කලා. නමුත් අත් හැරීම මාවත කර ගත් නිවන මත පදනම් වූ බුදු දහම තුල දේවල් එක් රැස් කිරිමේ ක්‍රමවේදයක් ගැන සොයන්නන් හුදෙක් මුග්ධයන්ම විය යුතුය.

    කන්න ඔනේ වුනාම කබරගොයාත් තලගොයා කරගන්න එපා. බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ අත් දකින ජීවිතයේ ඇත්ත ඇති සැටි. ඒ උතුම් දේශනාව අකාලිකයි, ඒක එකාට ඔනේ විදියට ඉරි ගහලා කොටු කරන්න බැහැ. ඒක තමයි පරම සත්‍යය. තමන්ගේ සිහිනය කුඩු වෙනකොට බොරු බයිලා කියන්න එපා. බුද්ධාගමත් සයිඩ් එකෙන් තියාගෙන බොරු බයිලා ප්‍රොමෝට් කොරන්න ලෑස්තිවෙන්න එපා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ඕක විතරක් නෙවෙයි The Secret, Magic ,Hero ඔය ඔක්කොම පොත් කියවල film එකත් බලල තියෙනවා
    මිට අවුරුදු 10 කටත් වඩා කලින් ඉඳන්
    ඔවයි ටෝක් කරන උන් million ගණන් හොයන ඒවා මන් බලලත් තියෙනවා
    හැබැයි ඔක්කොම සල්ලි හොයන්නේ ඔය පොත් විකුණලා seminar කරලා :rofl:

    ඔය ඔක්කොම ඇත්ත. එත් ඔකේ තියෙන්නේ බාගයයි. ඉතුරු බාගේ කිව්වොත් තේරෙනව ඕක කරන්න බැහැ කියල
    කොහෙන් ගියත් කර්මය ඉස්සරහට එනවා

    මේක හරි යන්නෙ නිකමුන්ට නෙමෙයි මචන්. නිකමුන්ට higher studies පේන්නෙත් අනික් එවුන් සල්ලි හම්බ කර ගන්න හදපු බිස්නස් එකක් විදිහට. ඒත් මොලේ තියෙන එකා දන්නවා ඕන දෙයකින් හරි ප්‍රථිපලය ගන්න.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම ඕක විතරක් නෙවෙයි The Secret, Magic ,Hero ඔය ඔක්කොම පොත් කියවල film එකත් බලල තියෙනවා
    මිට අවුරුදු 10 කටත් වඩා කලින් ඉඳන්
    ඔවයි ටෝක් කරන උන් million ගණන් හොයන ඒවා මන් බලලත් තියෙනවා
    හැබැයි ඔක්කොම සල්ලි හොයන්නේ ඔය පොත් විකුණලා seminar කරලා :rofl:

    Yep, Exactly! it is a multi million dollar business catering to the idiots
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    same here:dull:
    ookun horu ban
    aasiri wanigarathnatath kade giya un htiyane araka harigiya meka harigiya kiyala

    ඔකේ තියෙන ටිකම බුදු හාමුදුරුවොත් කියල තියෙනවා බන්.
    සම්මා සති සම්මා වායාම අර මොනවද තියෙන්නෙ :P
    පින් රැස් කරන හැටි ඕව පලදෙන හැටි එහෙම
    අපේ කස්ටියට ක්ෂණික නුඩ්ල්ස් වගේ පට ගාල හැමදේම ඕන
    ආසිරි වනිගරත්නල, ආකර්ෂණ නිතිය ඔක්කොම පට ගාල දේවල් හම්බෙනවා කියල හින්ද ඒවා පස්සේ දුවනවා
    අන්තිමට හිටියටත් වඩා මිනිස්සු මනසින් වැටෙනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth

    same here:dull:
    ookun horu ban
    aasiri wanigarathnatath kade giya un htiyane araka harigiya meka harigiya kiyala

    :sorry: feng-shui and positive thinking කියන්නෙ දෙකක් කියල තේරෙන්නෙ නැද්ද හුත්තො ගොන් කතා කියන්නෙ.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ubath gedar thiyena wahane wikunala thaaththagen kiyakhari illan aluth wahanayak ganin

    aluth geyak ganna oonanam thiyena eka wikunala thaaththagen kiyak hari illan aluth geyak ganin

    aluth laptop ekak oonanam abans eka ghin thaaththage padiyen kapenna ganina

    කෙල්ලෙක් විතරයි ඕන
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :sorry: feng-shui and positive thinking කියන්නෙ දෙකක් කියල තේරෙන්නෙ නැද්ද හුත්තො ගොන් කතා කියන්නෙ.

    ඔය ඔක්කොම වැල් බයිලා කියලා තේරෙන්නේ නැද්ද පල් මෝඩයෝ?? පොසිටිව් තින්කින් කොලාම ඔක්කොම හරි යනව නං යකෝ බුදු හාමුදුරුවෝ , අනිත්‍යයි, අනාත්මයි කියපුවා වැරදියි නේහ්?? :D:D