ආකාශ වස්තුව ගැන 'රෝහිත රාජපක්ෂ' කියන කතාව (EXCLUSIVE

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ආකාශ වස්තුව ගැන 'රෝහිත රාජපක්ෂ' කියන කතාව (EXCLUSIVE

    WT1190F ආකාශ වස්තුව පෘථිවියට වැටෙනු ඇතැයි තමන් නොසිතන බව මේ සම්බන්ධයෙන් කරුණු හදාරනු ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.

    ඔහු සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් තමන් ෆේස්බුක් ඔස්සේ මිට පෙරත් කරුණු පැහැදිලි කළ බවයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මේ සම්බන්ධව රෝහිත සෑර්ට අදහස් දකවන්න යහපාලන රජයෙන් අවස්ථාවක් දුන්නේ නැහැ. මාධ්‍යවාරන මැද ෆේස්බුක් ඔස්සේ අපව දැනුවත් කල ඔබගේ ඉදිරි ගවේශන හා සොයාගැනීම් වලට මම හදවතින්ම සුභ පතනවා. සුභ අනාගතයක්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    මේ සම්බන්ධව රෝහිත සෑර්ට අදහස් දකවන්න යහපාලන රජයෙන් අවස්ථාවක් දුන්නේ නැහැ. මාධ්‍යවාරන මැද ෆේස්බුක් ඔස්සේ අපව දැනුවත් කල ඔබගේ ඉදිරි ගවේශන හා සොයාගැනීම් වලට මම හදවතින්ම සුභ පතනවා. සුභ අනාගතයක්.

    :nerd::nerd::nerd:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොලාගේ අප්පොච්චියි, බාප්පොච්චිලයි හොරා කාපුවා අහුවුණෙත් බොලා සේරටම අභ්‍යවකාශගත වෙලා තමයි බේරෙන්ට වේන්නේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ සම්බන්ධව රෝහිත සෑර්ට අදහස් දකවන්න යහපාලන රජයෙන් අවස්ථාවක් දුන්නේ නැහැ. මාධ්‍යවාරන මැද ෆේස්බුක් ඔස්සේ අපව දැනුවත් කල ඔබගේ ඉදිරි ගවේශන හා සොයාගැනීම් වලට මම හදවතින්ම සුභ පතනවා. සුභ අනාගතයක්.

    :lol:
     
    blue_in_rio

    Well-known member
  • මේ සම්බන්ධව රෝහිත සෑර්ට අදහස් දකවන්න යහපාලන රජයෙන් අවස්ථාවක් දුන්නේ නැහැ. මාධ්‍යවාරන මැද ෆේස්බුක් ඔස්සේ අපව දැනුවත් කල ඔබගේ ඉදිරි ගවේශන හා සොයාගැනීම් වලට මම හදවතින්ම සුභ පතනවා. සුභ අනාගතයක්.

    :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ වගේ දස්ස කොල්ලෙක් ඉද්දි අර චන්දන ජයරත්න වගේ අය මොකට තියාගෙන ඉන්නවද මන්ද. nasa එකෙන් මේ ජාතික සම්පත ඩැහැගන්න කලින් ඉක්මනට මෙයාගේ සේවය ලංකාවට ලබාගන්න කටයුතු කරනවනං හොඳයි. :lol::lol: :lol:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    මේ සම්බන්ධව රෝහිත සෑර්ට අදහස් දකවන්න යහපාලන රජයෙන් අවස්ථාවක් දුන්නේ නැහැ. මාධ්‍යවාරන මැද ෆේස්බුක් ඔස්සේ අපව දැනුවත් කල ඔබගේ ඉදිරි ගවේශන හා සොයාගැනීම් වලට මම හදවතින්ම සුභ පතනවා. සුභ අනාගතයක්.

    :(:lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ වගේ දස්ස කොල්ලෙක් ඉද්දි අර චන්දන ජයරත්න වගේ අය මොකට තියාගෙන ඉන්නවද මන්ද. nasa එකෙන් මේ ජාතික සම්පත ඩැහැගන්න කලින් ඉක්මනට මෙයාගේ සේවය ලංකාවට ලබාගන්න කටයුතු කරනවනං හොඳයි. :lol::lol: :lol:

    :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොලාගේ අප්පොච්චියි, බාප්පොච්චිලයි හොරා කාපුවා අහුවුණෙත් බොලා සේරටම අභ්‍යවකාශගත වෙලා තමයි බේරෙන්ට වේන්නේ.

    බියනොවන්න පින්වත .යහපලානේ යනු හොරු රැකගැනීමයි :lol::lol:

    රොකට් පුතා කිව්වොත් හරියටම හරි :lol::lol: