දැකපු එකෙක් කියපල්ලකො,,, ආකාශ වස්තුව වැටුනද???
AreMare Banned Nov 10, 2015 67 6 0 @ AreMare Office Nov 13, 2015 #1 දැකපු එකෙක් කියපල්ලකො,,, ආකාශ වස්තුව වැටුනද???
Thor2014 Well-known member Nov 25, 2013 2,821 666 113 Nov 13, 2015 #3 අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් වැටීම මදක් පමා කරන බව wt1190f පවසයි
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 13, 2015 #4 අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් වැටීම මදක් පමා කරන බව wt1190f පවසයි
The_Lion Member Feb 16, 2015 850 73 0 Nov 13, 2015 #6 අර විද්චාච්චයෙක් කියලා කියාගන්න චන්දන ජයරත්නත් අනාගතේ ඇහින් දැක්ක වගේ "හරියටම 11.48 වැටෙනවා" කිව්ව ... ඌත් ඉතින් ඌම ගණනය කරල කිව්ව වගේ සුද්දගෙ ගුලිය කාල අඹරුව .. Last edited: Nov 13, 2015
අර විද්චාච්චයෙක් කියලා කියාගන්න චන්දන ජයරත්නත් අනාගතේ ඇහින් දැක්ක වගේ "හරියටම 11.48 වැටෙනවා" කිව්ව ... ඌත් ඉතින් ඌම ගණනය කරල කිව්ව වගේ සුද්දගෙ ගුලිය කාල අඹරුව ..
dmtx Well-known member Dec 1, 2011 22,223 4,123 113 Nov 13, 2015 #7 වැටෙන්න කලින්ම බඩු පැකට් වෙලා පුටේ Last edited: Nov 13, 2015
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Nov 13, 2015 #8 Truth Hurts said: Click to expand... ඒකෙත් බෑනේ බන් වී බාලා නිසා....
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 13, 2015 #9 එක පිටසක්වල ජීවියෝ පැහැරගෙන බන්....
AreMare Banned Nov 10, 2015 67 6 0 @ AreMare Office Nov 13, 2015 #10 dmtx said: වැටෙන්න කලින්ම බඩු පැකට් වෙලා පුටේ Click to expand... ඒ කියන්නෙ ඒක වැටෙන්නෙ නෑ...