ආගන්තුක ආදරය..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,929
    1,585
    113
    පෑතු ආදරයන් අහිමි වු කල..
    පතා නොපෑමිනියත් මුන ගෑසුනු නුබ...
    හමුවු මුල් දින නොවෑහිටුනි මා හට,
    මා නුබට මෙතරම් ආදරේ කිය..
    යලිදු ආදරයක් පිලිබද සියලු බලාපොරොත්තු වියකි ගිය දින,
    යලිදු කිසිදින අදරයක් නොලේබේයි සිතු ම හට,

    නුබ මෙතරම් ආදරෙ කරයි කිය මා කිසිදින නොසිතුවෙමි..

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: