ආගමක් කියන්නෙ මොකක්ද?
ආගමක් කියන්නෙ මොකක්ද කියල නිර්ණය කරගෙන ඉන්න එකේ වැදගත්කම තමයි ආගම් මෙන් පෙනීසිටින නමුත් අදහන පුද්ගලයාට හෝ වෙනත් පුද්ගලයන්ට හෝ සමාජයට හෝ හානිකර ආයතන/අදහස් හඳුනා ගැනීම. උදාහරණයක් විදිහට ආගමික කල්ලි මෙන් පෙනී සිටිමින් සමූහ සියදිවි නසා ගැනීම් කරන, ත්‍රස්තවාදී ක්‍රියා කරන, දේව බලයෙන් සුවකරන මෙහෙයන් මෙන් පෙන්නාගෙන මිණී මැරීම් කරන කණ්ඩායම් දැක්විය හැකියි.
- ආගමක් කියන්නෙ මොකක්ද?
- ආගමකින් පුද්ගලයෙකුට ලැබිය යුත්තේ මොනවාද?
- ආගමකින් සමාජයකට ලැබිය යුත්තේ මොනවාද?