ආගමක් දහමක් නැති එවුන්ගෙ වැඩ!!!

00gayan00

Well-known member
  • ආගමක් දහමක් නැති එවුන්ගෙ වැඩ!!!

    394529_268561079876447_189365107796045_765465_1875383188_n.jpg

    *ආගමක් දාහමක් නැකති හරක් ගේ වැඩක්* :no::no:
    Please Report These Pages.
    Share This And Tell Your Friends Too.

    Method Of Reporting

    1)1st Go To The Page(Eg:https://www.facebook.com/buddhabarhotelprague )

    2)Go To Report

    3)Select Hate Speech

    4)Select Targets a Religious Group

    5)Click Continue.


    Here Are Those Links:


    https://www.facebook.com/pages/Buddha-Bar-Kiev/158390744181099
    https://www.facebook.com/pages/BUDDHA-BAR/119565648060933
    https://www.facebook.com/buddhabarofficial
    https://www.facebook.com/pages/Buddha-Bar/11440541383
    https://www.facebook.com/BuddhaBalm?sk=wall
    https://www.facebook.com/pages/Funky-Buddha/173451086765?sk=wall
    https://www.facebook.com/citybuddha
    https://www.facebook.com/pages/Buddha-Bar-Music/105962176117270
    https://www.facebook.com/killingthebuddha
    https://www.facebook.com/pages/funky-buddha/35752669998
    https://www.facebook.com/pages/Buddha-Bar-Kiev/158390744181099
    https://www.facebook.com/TheFunkyBuddhaLounge
    https://www.facebook.com/BuddhaViewDiveResort
    https://www.facebook.com/BigBuddhaBags
    https://www.facebook.com/BlueBuddhaBoutique
    https://www.facebook.com/pages/Buddha-Club-Café-Grupo-Centrick/217341818325280
    https://www.facebook.com/buddhabarhotelprague
    https://www.facebook.com/pages/Buddha-Bar/141751665883761

    It may take time! But please do report these pages...

    Source: Aluth Wada
     
    Last edited:

    00gayan00

    Well-known member
  • maexq0.jpg


    මේක දාපු ගොනා හොඳට මතක තියාගනින්! තොගේ මොලේ තරම තමයි! තෝ හිතුවද යකෝ තෝ rep කැපුවයි කියල මන් කරන වැඩේ නවතීවි කියල! ඔය rep එක ගෙනිහින් තොගෙ අම්මට දීපිය! මට ඔය බිජ්ජෙ rep තිබුනත් එකයි නැතත් එකයි... මතක තියාගනින්! තෝ rep කපපු නිසාම මම මේ දේ දිගටම කරගෙන යනව! ඊටපස්සෙ ගිහින් කපා ගනින් තොගෙ අම්මගෙ rep එක!!! :lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුළු යුරෝපය පුරාම බෞද්ධ පින්තූරය ප්‍රචලිත කරල තියෙන්නෙ මචං විසිතුරු භාණ්ඩයක් විදියට, බුද්ධ කියන නම බ්‍රෑන්ඩ් නේම් එකක් විදියට. ඉතින් ඔය ඕව කරන ගොඩක් මිනිස්සු දන්නෙ වත් නැහැ බුදු පිලිමයක තියෙන ගෞරවනීයත්වය.

    උදාහරණයක් විදියට : අපේ ලංකාවේ ගමේ ගොඩේ විතරක් නෙමෙයි නගරෙ උනත් ගොඩක් උදවිය රෙදි සෝදන කුඩු / washing powder වලට කියන්නෙ සන්ලයිට් කියල :baffled:, දත් බෙහෙත් / toothpaste වලට කියන්නෙ සිග්නල් කියල. ඒ අර කාලෙක ඉඳල ආපු බ්‍රෑන්ඩ් නේම් එකක් සූක්ෂමව මිනිස්සුන්ගෙ ඔලු වලට රිංගවල තියෙන නිසා.

    ඒ හින්ද තේරුම් ගන්න ඔය දැන් කල එලි බහින්නෙ කාලාන්තරයක් තිස්සෙ සූක්ෂමව කරගෙන ගියපු දේවල් වල ප්‍රථිපල, උන් ඒ වැඩේ සාර්ථකව කරල තියෙනවා. අපිට දැන් කරන්න තියෙන්නෙ පුළුවන් තරම් දැනුම බෙදා හරින එක තමයි. මේ වගේ දෙයක් දැක්කොත් රිපෝට් කරන්න පුළුවන්.ඒත් අපි නොදකින කීයක්‌ දේවල් තියෙනවද. යුරෝපයේ පිටතින් බැලුවම පන්සල් වගේ අලංකාරව බුදු පිළිම තියල හදපු ස්ථාන තියෙනවලු ඒත් පොඩ්ඩක් විපරම් කරල බැලුවම ඒවා රාත්‍රී සමාජ ශාලා.

    ඉතින් හිතාගනින් අපිට නොතේරෙන්න අවුරුදු ගානක් තිස්සෙ මුන් මොන ගේමක් දීල තියෙනවද අපේ ආගමට :frown:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේ අර පොඩි කාලේ අටපට්ටමට පෙන්නපු එකනෙ.......
    reported.
    ඒක තාම තියෙනවා කියන්නෙ ඒක නවත්තන්න නිසි ක්‍රියාමාර්ග අරන් නෑ ඒ කාලේ....

    තුඃ නොදකින්......