බුදු දහමට නිගා කරන මේ Page ටික Report කරපල්ලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුදු දහමට නිගා කරන මේ Page ටික Report කරපල්ලා

    384934_310116152360902_193218727383979_817846_1699864484_n.jpg


    ඉතිහාසය පුරා අපට විවිධ ආකාරයේ ආගම්වලට නිගරු කරන්නන් හමු වේ.
    වර්තමානය වන විට මොවුන් ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ Facebook වැනි සමාජ සම්බන්ධතා වෙබ් අඩවි වන අතර Facebookහි Facebook Page සහ Facebook Group භාවිතා කරමින් ආගම් වලට නිගරු කිරීම් සිදු කරයි.

    ඔබත් හි බුදු දහමට නිගරු කරන එකක් හෝ එකක් දුටු විට පහත ආකාරයෙන් ඒවා Report කරන්න

    1. අදාල Page එක වෙත යන්න (උදා :
    http://www.facebook.com/pages/Skinny-Buddha-Clothing-Black-Sidharta/117727491606610)

    2. Report Page යන්න Click කරන්න(වම් පස පහල කෙලවරේ)


    3. Hate Speech යන්න Select කරන්න


    4. Dropdown List එකෙන් Targets a Religious Group යන්න Select කරන්න.


    5. Continue කරන්න.



    බුදු දහමට නිගරු කරන මෙවැනි Facebook Page ►►

    1. http://www.facebook.com/pages/Skinny-Buddha-Clothing-Black-Sidharta/117727491606610

    2. http://www.facebook.com/pages/Skinny-Buddha-Inc/229989977044485

    3.http://www.facebook.com/pages/BUDDA-BAR/88060757585?sk=wall

    4.https://www.facebook.com/buddhabarofficial

    5.https://www.facebook.com/pages/Buddha-Bar/11440541383

    6.https://www.facebook.com/BuddhaBalm?sk=wall

    7.https://www.facebook.com/pages/Funky-Buddha/173451086765?sk=wall

    8.https://www.facebook.com/citybuddha

    9.https://www.facebook.com/pages/Buddha-Bar-Music/105962176117270

    10.https://www.facebook.com/killingthebuddha

    11.https://www.facebook.com/pages/funky-buddha/35752669998

    12.https://www.facebook.com/pages/Buddha-Bar-Kiev/158390744181099

    13.https://www.facebook.com/TheFunkyBuddhaLounge

    14.https://www.facebook.com/BuddhaViewDiveResort

    15.https://www.facebook.com/BigBuddhaBags

    16.https://www.facebook.com/BlueBuddhaBoutique

    17.https://www.facebook.com/pages/Buddha-Club-Café-Grupo-Centrick/217341818325280

    18.https://www.facebook.com/buddhabarhotelprague

    හොයාගත්තේ - මූණු පොතෙන්...