ආගමන විගමන

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    සහොදර වරුනි , ලංකාවේ ඉඳන් පිටරට යනකොට හරි පිට රටක ඉඳන් ලංකාවට එනකොට හරි චෙක් කරලා බලන ලිස්ට් එකක් තියෙනවා නේද රටින් පිටව යාමට නොහැකි හෝ රට තුලට පැමිණීමට නොහැකි ලෙස බැන් කරපු අයවලුන් කියලා. මම වගේ සාමාන්‍ය පුද්ගලයෙකුට එ ලිස්ට් එක බලාගැනීමේ හැකියාවක් තියෙනවද?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එ එ රටවල් වලට ආවෙනික පවුරානික වටිනාකම් තියෙන දෙවල්.
    තහනම් කරපු දුර්ලබ පැල බෙහෙත් පැලැටි
    තහනම් සත්තු , මත්සයයින්.
    ලික්විඩ් වගේ දෙවල් මොනම ආකරයෙක් හරි,
    කෑම ජාති ( වියලි නැති )
    සල්ලි යම්කිසි අදාල ප්මාණයකක්
     
    • Like
    Reactions: thedigit2s

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    එ එ රටවල් වලට ආවෙනික පවුරානික වටිනාකම් තියෙන දෙවල්.
    තහනම් කරපු දුර්ලබ පැල බෙහෙත් පැලැටි
    තහනම් සත්තු , මත්සයයින්.
    ලික්විඩ් වගේ දෙවල් මොනම ආකරයෙක් හරි,
    කෑම ජාති ( වියලි නැති )
    සල්ලි යම්කිසි අදාල ප්මාණයකක්

    අහන්නේ ආගමන විගමන එක ගැන බන්.. :rolleyes::rolleyes::rolleyes:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    හොයන්න ගියොත් වැඩේ අනාගන්න තමා වෙන්නේ... අදුරන කෙනෙක් මාර්ගයෙන් පුළුවන් වෙයි...
     
    • Like
    Reactions: thedigit2s

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    එ එ රටවල් වලට ආවෙනික පවුරානික වටිනාකම් තියෙන දෙවල්.
    තහනම් කරපු දුර්ලබ පැල බෙහෙත් පැලැටි
    තහනම් සත්තු , මත්සයයින්.
    ලික්විඩ් වගේ දෙවල් මොනම ආකරයෙක් හරි,
    කෑම ජාති ( වියලි නැති )
    සල්ලි යම්කිසි අදාල ප්මාණයකක්

    anyway thanks for your replay bro:confused::confused::confused::confused:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    යන රට කියපන්
    මට යන්න නම් නෙවෙයි බ්‍රෝ. මම බෝම අහිහසක බුවෙක්.
    වෙන හුලං කපුටෙක් ඉන්නවා මිනිහව ලංකාවෙන් බැන් කරලද කියලයි මට හොයා ගන්න ඹනි.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    හොයන්න ගියොත් වැඩේ අනාගන්න තමා වෙන්නේ... අදුරන කෙනෙක් මාර්ගයෙන් පුළුවන් වෙයි...

    මට ඹනි වෙන එකෙක් ගැන හොයාගන්න බන්
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    immigration department eke computer branch ekata giyanam lesiyenma karaganna puluwan. adala kenama yanna ona.

    තැන්ක්ස් බ්‍රෝ.. එහෙනම් වැඩේ අවුල්. මොකද මිනිහා දැනටමත් ඉන්නේ රට.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    යන රටේ ආගමන විගමන වෙබ් සයිට් එක බලපන්. පැහැදිලිව කියල තියෙන්න ඕන