සහොදර වරුනි , ලංකාවේ ඉඳන් පිටරට යනකොට හරි පිට රටක ඉඳන් ලංකාවට එනකොට හරි චෙක් කරලා බලන ලිස්ට් එකක් තියෙනවා නේද රටින් පිටව යාමට නොහැකි හෝ රට තුලට පැමිණීමට නොහැකි ලෙස බැන් කරපු අයවලුන් කියලා. මම වගේ සාමාන්‍ය පුද්ගලයෙකුට එ ලිස්ට් එක බලාගැනීමේ හැකියාවක් තියෙනවද?



