ආගම්වලට අපහාස උපහාස නොකරව්.....

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලේ දුන්නට ,නුවණ දෙන්න බෑ නේ බ්‍රෝ ;)

    එක තමයි :D

    jvp_protest_2_060603.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආගමක් කියල අමුතු නෑ ප්‍රශ්න කරන්න විවේචනය කරන්න අයිතියක් තියෙනව අනික් මිනිස්සුන්ට.:yes: එහෙම මේ ෆ්‍රී පාස් කාටවත් දෙන්න ඕනේ නෑ. එහෙම දුන්නම තමා හොරු, කපටි, බිස්නස්කාරයෝ ඕවගෙන් බෝවෙන්නේ, ISIS වගේ උන් හැදෙන්නේ, ඔය දැන් තියෙන සවුදිය වගේ රටවල් බිහිවෙන්නේ :oo: ඇයි එකෙක්වත් කට අරින්න බයයි නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ත්‍රෙඞ් එකෙන් කියන්නෙත් උඹල වගේ එවුන් ගැන තමයි....

    එක අතකින් මම සතුටුවෙනවා උඹ විවෘතව කතා කරපු එක ගැන...
    මොකෝ මේ?

    එක තැනක මාව ආගම්වාදියෙක් කරලා, තව තැනක විවෘතව කතා කරලලු.ආගම්වාදියෙක් විවෘතව කතා කරනවද ?:lol:

    උඹ උඹ පයගහල ඉන්න පොළවේ යථාර්ථය නොසොයා කොහේටදෝ බෙල්ල දික් කරනවා... .
    අපි යථාර්තය හොයන්නේ නැති උන් නේ.එහෙනම් ඉතින් ඔය පොළොවේ පය ගහලා ඉන්න රතු සහෝදරයා යථාර්ථය ගවේෂණය කරලද ඉන්නේ? හොයාගත්ත යථාර්ථය ගැන දැනුවත් කරන්න බැරිද?

    අපි මෙහෙම හිතමු.. ලංකාවේ බහුතර ආගම කුමක් ද? බෞද්ධ..
    බැලූ බැල්මට ලෝකයේ සුපිරිසිදුම ථෙරවාදි බුද්ධාගම තියෙන්නේ ලංකාවේ...
    හරි ඒක ඇත්ත නම්, උඹ කියන තර්කෙත් ඇත්ත නම් අද ලංකාව මේ වගේ තැනක තියෙන්නේ බෑනේ...
    වැඩියෙන්ම සියදිවිනසා ගන්නා රට ලංකාව...
    වැඩිම ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ලංකාව ඉස්සරහින්...
    ඒක පුද්ගල ආදායම අතින් ලංකාව ඉන්නේ ලිස්ට් එකේ අන්තිම හරියේ...
    ඉහල තැන සිට පහළටම යන කං දුෂණය, හොරකම වැහි වැහැලා...
    ඔය සමාජවාදය තිබුණ රටවල තත්ත්වෙත් ඕකනේ බන්.බෞද්ධයෝ ඉන්න නිසා ලංකාව උදාහරණයට අරන් ගහන එක නම් මාක්ස්වාදීන්ගේ ගතිය ,ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.රතු විප්ලවලින් ලොකු හානිය කලේත් මේ රටේ භික්ෂු ශාසනයට තමයි.බල්ලෝ වගේ මැරිලා ගියා අන්තිමට.

    උඹ නම් කොහොමත් මේ ගැන විවෘතව බලන්නේ නෑ කියලා පේනවා.උඹ නිකන් කෙහෙල් ගස් ටිකකට කොටාගෙන කොටාගෙන යනවා මට නම් පේන්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    සමාජවාදය මේකට ගෙනාවේ උඹ....
    උඹ පටන් ගත්තේ ආගම නැති අහවල් උන්ට කෙළ වුණා කියලා සමාජවාදය ඇදල ගත්තා..
    ඉතිං මම ඇහුවා එතකොට ලංකාවේ ආගම් තිබිලා කෙළවෙලා නැද්ද කියල....
    දැන් උඹ කියනවා ඕක මාක්ස්වාදින්ගේ ගතියද මොකක්ද කියල....
    මචං තර්කයක මුල අවුල් වෙලා ඊට පස්සේ තමන්ගේ දුර්වලතාවය වහන්න තර්ක ගේන්න ගේන්න තව තවත් කිච වෙනවා.... දැන් මුල ඉඳල උඹගෙයි මගෙයි කමෙන්ට්ස් ටික කියවගෙන එන එකෙකුට තේරෙනවා හොට පැටලිල තියෙන්නේ කාගෙද කියල...

    හැම දේකටම ආගම කියන රිංගවලා තියෙන නිසා තමයි කෙළවිලා තියෙන්නේ...
    ලංකාව තුළින්ම උදාහරණ ගනිං... මොකද උඹ ඉපදිලා වැළලිලා යන පොළවේ යථාර්ථය හැම දේකටම වඩා වටිනවා... උඹ දැන් උඹ කියන දේ ගැනත් වැටහීමක් නැතිව ඉන්නේ..... ඒක මගේ වරදක් නෙවෙයි.... :yes:
     
    Last edited:

    මොකක්ද බන් උඹේ තර්ක.

    උඹ කියනවා උඹට පුලුවන්ලු ආගම් වලට ගහන්න.උදාහරණයට ගන්නේ ලංකාව

    අපි ආගම් අබිං කියපු කාල් මාක්ස් ,කොම්යුනිස්ට්වාදය ගැන කිව්වම ඒවා අදාල නැතිලු.

    තමන් තේරුම් ගත්ත යථාර්තය මොකක්ද ඇහුවාම, මට මං ගැන වැටහීමක් නැතිලු.මොන බොළද තර්කත මේවා.

    ආගම් නැතුව ගිය අයට කෙළ වුනා කියලා කියනවා නම්,ඒකේ අනික් පැත්ත කරන්න ගිය අයටත් ඒ දේම තමයි උනේ කියලා ඉතිහාසයේ තියෙන්නේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි බන් අර හාමුදුරුවරු කෑල්ල අයින් කොලේ...:lol:

    ආතල් එකට ... ඇත්තටම ආගම් අදහන්නේ නැත්තේ සමාජවාදී උන්ද බන් ? ඒ කියන්නේ ආගම් අදහන්න එපා කියල මාකස් කියපු නිසාද මේ මිනිස්සු ආගම් අදහන්නේ නැත්තේ ? :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,135
    1
    58,490
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කොයිතරම් අවුල් තිබුනත් ඔයාගෙ ආගම විවේචනය කරන්නෙ නෑ. ඔයත් කොයිතරම් අවුල් තිබුනත් මගේ ආගමත් විවේචනය කරන්න එපා. හරිද බ්‍රෝ. අපි ලමයි හදල හදලම අපේ ආගම වියාප්ත කරන තරඟයක් තියමු ඕනෙ නම්:rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආතල් එකට ... ඇත්තටම ආගම් අදහන්නේ නැත්තේ සමාජවාදී උන්ද බන් ? ඒ කියන්නේ ආගම් අදහන්න එපා කියල මාකස් කියපු නිසාද මේ මිනිස්සු ආගම් අදහන්නේ නැත්තේ ? :D

    ඒක ඉතින් ඉතින් සමාජවාදීන්ගෙන්ම තමයි අහන්න වෙන්නේ.:lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒක ඉතින් ඉතින් සමාජවාදීන්ගෙන්ම තමයි අහන්න වෙන්නේ.:lol:

    හාකෝ..... උබට එළකිරි වගේ ගැලපෙන්න තර්ක පුළුවන් ..ලොල් .. උබ මේ ලිපිය කියෙව්වේ නැ නේ හරියට ?
    :D
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    nidahaswa hithana eka hari wadagath apahasa karanawaa kiyalaa hithanawanm anith aya e aya simaawal walata kotu wela nisaa ehema hithanne godak ayata therum ganna baha ban kiyanne mokakda kiyalaa

    ubata mehema hithanna hari puluwan une budu dahama adayanaya karapu nisaa e gana tharka karapu nisaa oka nokarapu aya kiyana dewal walata salilaa wadak na
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    nidahaswa hithana eka hari wadagath apahasa karanawaa kiyalaa hithanawanm anith aya e aya simaawal walata kotu wela nisaa ehema hithanne godak ayata therum ganna baha ban kiyanne mokakda kiyalaa

    ubata mehema hithanna hari puluwan une budu dahama adayanaya karapu nisaa e gana tharka karapu nisaa oka nokarapu aya kiyana dewal walata salilaa wadak na
    :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මොකක්ද බන් උඹේ තර්ක.

    උඹ කියනවා උඹට පුලුවන්ලු ආගම් වලට ගහන්න.උදාහරණයට ගන්නේ ලංකාව

    අපි ආගම් අබිං කියපු කාල් මාක්ස් ,කොම්යුනිස්ට්වාදය ගැන කිව්වම ඒවා අදාල නැතිලු.

    තමන් තේරුම් ගත්ත යථාර්තය මොකක්ද ඇහුවාම, මට මං ගැන වැටහීමක් නැතිලු.මොන බොළද තර්කත මේවා.

    ආගම් නැතුව ගිය අයට කෙළ වුනා කියලා කියනවා නම්,ඒකේ අනික් පැත්ත කරන්න ගිය අයටත් ඒ දේම තමයි උනේ කියලා ඉතිහාසයේ තියෙන්නේ.

    යන්නෙ කොහෙද මල්ලේපොල් කතාවක් උඹ කියන්නේ....
    මම දාපු ත්‍රෙඩ් එකත් එක්ක කිසිම අදාලත්වයක් නැති සමාජවාදයක්, කාල්මාක්ස් වගේ දේවල් අරගෙන උඹ නන් දොඩවනවා... ආගම අබිං වගේ කියල කිව්වේ වෙන එකෙක් කියපු නිසාම නෙවෙයි.... ඒක ඇත්ත හින්ද... ඇත්තක් කියන එකා ඔලුවෙන් හිටගෙන කිව්වත් දෙපයින් හිටගෙන කිව්වත් මට මොකෝ... ඌ මොන පැත්තේ ඉඳල කිව්වත් මට මොකෝ... මට පැත්ත නෙවෙයි අදාල වෙන්නේ ඇත්ත... :yes: