එහෙම මේ ෆ්රී පාස් කාටවත් දෙන්න ඕනේ නෑ. එහෙම දුන්නම තමා හොරු, කපටි, බිස්නස්කාරයෝ ඕවගෙන් බෝවෙන්නේ, ISIS වගේ උන් හැදෙන්නේ, ඔය දැන් තියෙන සවුදිය වගේ රටවල් බිහිවෙන්නේ
ඇයි එකෙක්වත් කට අරින්න බයයි නෙ. මම ත්රෙඞ් එකෙන් කියන්නෙත් උඹල වගේ එවුන් ගැන තමයි....
මොකෝ මේ?එක අතකින් මම සතුටුවෙනවා උඹ විවෘතව කතා කරපු එක ගැන...

අපි යථාර්තය හොයන්නේ නැති උන් නේ.එහෙනම් ඉතින් ඔය පොළොවේ පය ගහලා ඉන්න රතු සහෝදරයා යථාර්ථය ගවේෂණය කරලද ඉන්නේ? හොයාගත්ත යථාර්ථය ගැන දැනුවත් කරන්න බැරිද?උඹ උඹ පයගහල ඉන්න පොළවේ යථාර්ථය නොසොයා කොහේටදෝ බෙල්ල දික් කරනවා... .
ඔය සමාජවාදය තිබුණ රටවල තත්ත්වෙත් ඕකනේ බන්.බෞද්ධයෝ ඉන්න නිසා ලංකාව උදාහරණයට අරන් ගහන එක නම් මාක්ස්වාදීන්ගේ ගතිය ,ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.රතු විප්ලවලින් ලොකු හානිය කලේත් මේ රටේ භික්ෂු ශාසනයට තමයි.බල්ලෝ වගේ මැරිලා ගියා අන්තිමට.අපි මෙහෙම හිතමු.. ලංකාවේ බහුතර ආගම කුමක් ද? බෞද්ධ..
බැලූ බැල්මට ලෝකයේ සුපිරිසිදුම ථෙරවාදි බුද්ධාගම තියෙන්නේ ලංකාවේ...
හරි ඒක ඇත්ත නම්, උඹ කියන තර්කෙත් ඇත්ත නම් අද ලංකාව මේ වගේ තැනක තියෙන්නේ බෑනේ...
වැඩියෙන්ම සියදිවිනසා ගන්නා රට ලංකාව...
වැඩිම ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ලංකාව ඉස්සරහින්...
ඒක පුද්ගල ආදායම අතින් ලංකාව ඉන්නේ ලිස්ට් එකේ අන්තිම හරියේ...
ඉහල තැන සිට පහළටම යන කං දුෂණය, හොරකම වැහි වැහැලා...
ඔය සමාජවාදය තිබුණ රටවල තත්ත්වෙත් ඕකනේ බන්.බෞද්ධයෝ ඉන්න නිසා ලංකාව උදාහරණයට අරන් ගහන එක නම් මාක්ස්වාදීන්ගේ ගතිය ,ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.රතු විප්ලවලින් ලොකු හානිය කලේත් මේ රටේ භික්ෂු ශාසනයට තමයි.බල්ලෝ වගේ මැරිලා ගියා අන්තිමට.
උඹ නම් කොහොමත් මේ ගැන විවෘතව බලන්නේ නෑ කියලා පේනවා.උඹ නිකන් කෙහෙල් ගස් ටිකකට කොටාගෙන කොටාගෙන යනවා මට නම් පේන්නේ.

සමාජවාදය මේකට ගෙනාවේ උඹ....
උඹ පටන් ගත්තේ ආගම නැති අහවල් උන්ට කෙළ වුණා කියලා සමාජවාදය ඇදල ගත්තා..
ඉතිං මම ඇහුවා එතකොට ලංකාවේ ආගම් තිබිලා කෙළවෙලා නැද්ද කියල....
දැන් උඹ කියනවා ඕක මාක්ස්වාදින්ගේ ගතියද මොකක්ද කියල....
මචං තර්කයක මුල අවුල් වෙලා ඊට පස්සේ තමන්ගේ දුර්වලතාවය වහන්න තර්ක ගේන්න ගේන්න තව තවත් කිච වෙනවා.... දැන් මුල ඉඳල උඹගෙයි මගෙයි කමෙන්ට්ස් ටික කියවගෙන එන එකෙකුට තේරෙනවා හොට පැටලිල තියෙන්නේ කාගෙද කියල...
හැම දේකටම ආගම කියන රිංගවලා තියෙන නිසා තමයි කෙළවිලා තියෙන්නේ...
ලංකාව තුළින්ම උදාහරණ ගනිං... මොකද උඹ ඉපදිලා වැළලිලා යන පොළවේ යථාර්ථය හැම දේකටම වඩා වටිනවා... උඹ දැන් උඹ කියන දේ ගැනත් වැටහීමක් නැතිව ඉන්නේ..... ඒක මගේ වරදක් නෙවෙයි....![]()
ඇයි බන් අර හාමුදුරුවරු කෑල්ල අයින් කොලේ...![]()


ආතල් එකට ... ඇත්තටම ආගම් අදහන්නේ නැත්තේ සමාජවාදී උන්ද බන් ? ඒ කියන්නේ ආගම් අදහන්න එපා කියල මාකස් කියපු නිසාද මේ මිනිස්සු ආගම් අදහන්නේ නැත්තේ ?

ඒක ඉතින් ඉතින් සමාජවාදීන්ගෙන්ම තමයි අහන්න වෙන්නේ.![]()

nidahaswa hithana eka hari wadagath apahasa karanawaa kiyalaa hithanawanm anith aya e aya simaawal walata kotu wela nisaa ehema hithanne godak ayata therum ganna baha ban kiyanne mokakda kiyalaa
ubata mehema hithanna hari puluwan une budu dahama adayanaya karapu nisaa e gana tharka karapu nisaa oka nokarapu aya kiyana dewal walata salilaa wadak na

මොකක්ද බන් උඹේ තර්ක.
උඹ කියනවා උඹට පුලුවන්ලු ආගම් වලට ගහන්න.උදාහරණයට ගන්නේ ලංකාව
අපි ආගම් අබිං කියපු කාල් මාක්ස් ,කොම්යුනිස්ට්වාදය ගැන කිව්වම ඒවා අදාල නැතිලු.
තමන් තේරුම් ගත්ත යථාර්තය මොකක්ද ඇහුවාම, මට මං ගැන වැටහීමක් නැතිලු.මොන බොළද තර්කත මේවා.
ආගම් නැතුව ගිය අයට කෙළ වුනා කියලා කියනවා නම්,ඒකේ අනික් පැත්ත කරන්න ගිය අයටත් ඒ දේම තමයි උනේ කියලා ඉතිහාසයේ තියෙන්නේ.
