ආගම්වලට අපහාස කළොත් බලාගෙනයි?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

Totally :yes::yes::yes:

46454_559041344111697_2009541536_n.jpg

:lol::yes:
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අපහස නවතන එක හොදයි!!!
    දැන් අනිත් ඒවා නවත්තන්න කවුරුත් නැනේ....
    ආගමික ආක්‍රමණ, ව්යාප්තිවාදය ජයටම වැඩ...
    සිරාජ් ඒවා ගැනත් දාන්න ත්‍රෙඩ් එකක්...
     
    • Like
    Reactions: S.L.F.B.I
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    පැටියා;13937474 said:
    සුපිරියි......
    ඕකුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෙ. ඒත් සෝචනීය කාරණාව තමා ඔය ආගම් වාදය පතුරවන කාලකණ්නි ඔක්කොම වගේ 18ට අඩු හුජ්ජ කොල්ලො හෝ මන්දමානසික පුද්ගලයන්. උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑනෙ :(
    ආයුධ පෙන්නනන්න එක්කං ගියානං දෙතුන් දෙනෙක් ඕකුන්ගෙ ගොංපාට් අඩුවෙයි :lol:
    :yes::yes::yes::yes::yes:
     

    rizy

    Active member
  • Mar 15, 2008
    892
    148
    43
    Good Thing Machan Must Give Punishment to the People That Who Dont GIve Respect to Other Religions