ආගම් පතුරවන්න එන එවුන්ට
යකෝ අපි බෞද්ධ ඒක ගැන අපිට ආඩම්බරයි.මොකද? අපේ ධර්මය ආගමකට වැඩිය දර්ශනයක්.කිසිම දෙයක් බලෙන් කරන්න කියලත් නැහැ ඕනම දෙයක් ප්රශ්න කරන්න පුලුවන් කැමතිනම් පිලිගන්න පුලුවන්.අපේ මිනිස්සු ඒ දර්ශනය අනුව වැඩ කරන නිසා තමයි මේ රට මේ විදිහට බේරිලා තියෙන්නෙ මෙතන මම අපේ මිනිස්සු කිව්වෙ ජාතිය නෙවෙයි ජාතිවාදය මේකට ගාව ගන්නෙපා.හැම ආගමකම හොඳ දේවල් තියෙනවා ඒත් ආගම් ගාවගෙන වැරදි දේවල් කරන්න එන්නෙපා.මතක තියාගනිල්ලා තමන් අදහන විශ්වාස කරන දේ වෙනුවෙන් පන උනත් දෙන්න පුලුවන් මිනිස්සු ටිකක් මේ රටේ තවම ඉන්නවා ඉතිහාසය ඒක ඔප්පු කරලා තියෙනවා.උන් තමන්ගෙ ආගම ධර්මය වෙනුවෙන් ඒ ආගම ධර්මයම පැත්තකින් තියලා නැගිට්ටොත් එදාට උඹලා නටන නාඩගම් ඔක්කොම ඉවරයි මොකද උන් උඹලාට වැඩිය ගොඩක් ශක්තිමත් ඒක පරීක්ෂා කරන්න යන්නෙපා.ජාතික කොඩියෙ තියෙන දේවලුත් උඹලට ඕන විදිහට තේරුම් දීලා ඔය කරන්න හදන දේ අපි දන්නවා බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියලා මොකද අපිට ඉවසීම හොඳට පුරුදුයි.මේ කියපු දේවල් තමන්ගෙ ආගම මොක උනත් ඒක අදහගෙන සහෝදරත්වයෙන් ජීවත් වෙන හැම ජාතියකම මගේ ආදරනීය සහෝදර සහෝදරියන්ට අදාල නැහැ.මේ කිව්ව දේවල් මූණ හන්ගගෙන එලකිරි එකේ ආගම් ප්රචාරය කරන හැම එකාටම කනේ පාරක්.මම මේ ත්රෙඩ් එක දැම්මෙ එලකිරි එකේ මේ වගේ දේවල් කරලා අපේ කොල්ලන්ව අවුස්සන ත්රෙඩ් ගොඩාක් දැකපු නිසා.
මගෙ සහෝදරයො මේකට කමෙන්ට් කරන්න හැබැයි කිසිම ආගමකට නිග්රහ කරන්නෙපා.ආගම් ප්රචාරය කරන්න එන එවුන්ට ඕන දෙයක් කියන්න.අනිත් ආගම් වලට අපි ගරු කරනවා මොකද? අපි නියම බෞද්ධයෝ.

jayawewa