ආගම් පතුරවන්න එන එවුන්ට

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ආගම් පතුරවන්න එන එවුන්ට

    alms-giving-in-uang-prabang.jpg


    යකෝ අපි බෞද්ධ ඒක ගැන අපිට ආඩම්බරයි.මොකද? අපේ ධර්මය ආගමකට වැඩිය දර්ශනයක්.කිසිම දෙයක් බලෙන් කරන්න කියලත් නැහැ ඕනම දෙයක් ප්‍රශ්න කරන්න පුලුවන් කැමතිනම් පිලිගන්න පුලුවන්.අපේ මිනිස්සු ඒ දර්ශනය අනුව වැඩ කරන නිසා තමයි මේ රට මේ විදිහට බේරිලා තියෙන්නෙ මෙතන මම අපේ මිනිස්සු කිව්වෙ ජාතිය නෙවෙයි ජාතිවාදය මේකට ගාව ගන්නෙපා.හැම ආගමකම හොඳ දේවල් තියෙනවා ඒත් ආගම් ගාවගෙන වැරදි දේවල් කරන්න එන්නෙපා.මතක තියාගනිල්ලා තමන් අදහන විශ්වාස කරන දේ වෙනුවෙන් පන උනත් දෙන්න පුලුවන් මිනිස්සු ටිකක් මේ රටේ තවම ඉන්නවා ඉතිහාසය ඒක ඔප්පු කරලා තියෙනවා.උන් තමන්ගෙ ආගම ධර්මය වෙනුවෙන් ඒ ආගම ධර්මයම පැත්තකින් තියලා නැගිට්ටොත් එදාට උඹලා නටන නාඩගම් ඔක්කොම ඉවරයි මොකද උන් උඹලාට වැඩිය ගොඩක් ශක්තිමත් ඒක පරීක්ෂා කරන්න යන්නෙපා.ජාතික කොඩියෙ තියෙන දේවලුත් උඹලට ඕන විදිහට තේරුම් දීලා ඔය කරන්න හදන දේ අපි දන්නවා බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියලා මොකද අපිට ඉවසීම හොඳට පුරුදුයි.මේ කියපු දේවල් තමන්ගෙ ආගම මොක උනත් ඒක අදහගෙන සහෝදරත්වයෙන් ජීවත් වෙන හැම ජාතියකම මගේ ආදරනීය සහෝදර සහෝදරියන්ට අදාල නැහැ.මේ කිව්ව දේවල් මූණ හන්ගගෙන එලකිරි එකේ ආගම් ප්‍රචාරය කරන හැම එකාටම කනේ පාරක්.මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ එලකිරි එකේ මේ වගේ දේවල් කරලා අපේ කොල්ලන්ව අවුස්සන ත්‍රෙඩ් ගොඩාක් දැකපු නිසා.

    මගෙ සහෝදරයො මේකට කමෙන්ට් කරන්න හැබැයි කිසිම ආගමකට නිග්‍රහ කරන්නෙපා.ආගම් ප්‍රචාරය කරන්න එන එවුන්ට ඕන දෙයක් කියන්න.අනිත් ආගම් වලට අපි ගරු කරනවා මොකද? අපි නියම බෞද්ධයෝ.
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Bump deela witarak madi oyala me wade elakiri eken ayin karala danna wada karanna ona niyama bawuddha kama kiyanne mokakda kiyala pennanna ona.Kagewath agamakata nigraha nokara me agam wadaya adagena agam pracharaya karanna ena ewunta ridenna gahanna.
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අපි නිදි කියල හිතන් ඉන්නවනම් එක විහිළුවක්...
    වටිනා ලිපියක් සහෝ..
    මෙහෙම වැදගත් ලිපි දිගටම දාන්න..
    රෙප්++
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    yep machan aniwa....samaharu ahanawa ai ban umbale agama mechchara kalnam bihiwela ai loke pura bauddayo naththe kiyala..man kiwwa machan ape a kale hitapu aun ratawal allanna gihin agam pracharaya kare na kiyala..suddo unath meheta awe neththam mehe inna wena aya ekekwath okkoma bauddayo eka danaganilla..anika mun me suddo awata passe wena agam walata giya un thama inne...suddanta puka deela agamata giya un thamai..api apahasa karanna yanne ne saho..apahasa karanne wena agam wala aun mokada unge bokka dannawa unge agamwala thiyanawa begal....ath awain apita wadak na....budusaranai..
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    yep machan aniwa....samaharu ahanawa ai ban umbale agama mechchara kalnam bihiwela ai loke pura bauddayo naththe kiyala..man kiwwa machan ape a kale hitapu aun ratawal allanna gihin agam pracharaya kare na kiyala..suddo unath meheta awe neththam mehe inna wena aya ekekwath okkoma bauddayo eka danaganilla..anika mun me suddo awata passe wena agam walata giya un thama inne...suddanta puka deela agamata giya un thamai..api apahasa karanna yanne ne saho..apahasa karanne wena agam wala aun mokada unge bokka dannawa unge agamwala thiyanawa begal....ath awain apita wadak na....budusaranai..

    :yes::yes::yes::yes::yes:
    100% aththa saho..
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    unledcvt.jpg


    මගෙ රෙප් කපලා මේ ත්‍රෙඩ් එකට අනේ කමක් නැහැ බන් ඔක්කොම කපපන්.උඹ ඔය කපපු රෙප් වලින් සතුටක් ලැබුවනම් එච්චරයි.මගෙ රෙප් ඔක්කොම කැපුවත් මම ලියනවා.සැර වචන වලින් කතා කලේ ඒ විදිහට කතා කරන්න ඕන එවුන්ට උඹත් එයින් එකෙක් නම් උඹටත් ඒක අදාලයි
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    මචන් උඹ කියන එක පොඩ්ඩක් තේරෙන් නැහැ. උඹ කියන්නේ එලකිරි එකේ ආගම ප්‍රචාරනය කරන නූල් දාන්න එපා කියලද?
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මචන් උඹ කියන එක පොඩ්ඩක් තේරෙන් නැහැ. උඹ කියන්නේ එලකිරි එකේ ආගම ප්‍රචාරනය කරන නූල් දාන්න එපා කියලද?

    Tamange agame tiyena dewal anith aya ekka beda gattata kamak na anith agam walata garahala tamange agama udata genna uthsaha karanna epa kiyala kiyanne meke inna samahara ewun anith agam pachchal karala thread danawa wisheshayenma Buddhagamata garahanawa eka nawattanna kiyalai kiyanne.
     

    sachin sadara

    Active member
  • Mar 21, 2010
    609
    83
    28
    ANiwaryen machan oya thread dana awunta gedetta gihin hoyan gahanna hithenne

    Srilankawa kiyanne boaudhdha ratak eka katawath wenas karanna ba
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් මචං..අපිත් සීන් එකේ තමයි ඉන්නේ මුන් මොකටද එන්නෙ කියල..හොද වැඩක් මචං මේක.. අපි බලමු මුන් මොනාද කරන්නෙ කියල.. බැරිම වුනොත් අර දර මිටි බැන්ද නයාගේ කතාව වගේ අපිත් පෙනේ පුප්පල පෙන්නමු..නැත්නන් මුන් ටික දරට ඔතාගෙන යයි..
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අනිවා මචන්...එළකිරි කොල්ලෙක්නේ ...තාමත් ධර්මපාල තුමන්ලා,ඕල්කට් තුමන්ලා,සුමංගල හාමුදුරුවෝ වගේ බුද්ධාගම වෙනුවෙන් සටන් කරන අය ඉන්නවා මේ ලෝකෙ...

    මේකෙ ඉන්න සමහර උන් හිතන් ඉන්නේ කොහෙන් හරි හම්පඩ හම්බයෙක්ගෙ හරි,හොරිකඩ සුද්දෙක්ගෙ හරි කයිවාරුවක්,පම්පෝරියක් copy paste කළාම ඒක තමා වැඩේ කියලා...

    බල්ලො බිරුවට කඳු පාත්වෙයිද ආයුබොවං....? එහෙම උනා නම් බුද්ධාගම අවුරුදු 2600 ක් වෙනකන් මේ ලෝකෙ පවතින්නෙ නෑ...හික් හික්...:lol::lol:

    චිරං තිට්ඨතු සද්ධම්මෝ....