ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙන්න මුස්ලිම් සහෝදරත්වය ,දැන්වත් තේරුම් ගනිල්ල

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. http://quran.com/8/12

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය. http://quran.com/3/151

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න. http://quran.com/8/60
    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. http://quran.com/2/216

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28

    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය. http://quran.com/4/141

    මුන්ට මෝල් මචං ! ෂිට් ම තමා !
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොන හොනට් එකක් ද ? :rolleyes: කවුද කිව්වේ මං ලග හොන්ට් එකක් තියෙනවා කියලා.. :baffled:

    Umbala pin karala nethuwa ethi...
    Menna ..

    ipsjtjsj0.jpg
    http://www.elakiri.com/forum/showthread.php?p=3676098#post3676098

    උඹ මේ පෝස්ට් එක දැම්මෙ මොකෝ? :lol:

    යකෝ තෝ දෙන්නෙ නම් නැවු ටෝක්ස්.
    බලං ගියාම හොනටුත් නෑ ගේ වහලෙ ටකරනුත් නෑ රෙන්න puකේ ගූත් නෑ. :lol::rofl:
    යතාර්ථවාදී වෙයං. හීන ලෝකෙන් බිමට වර. ;)
    අනුන්ව හදන්න කලිං තෝ හැදියං. :D

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පැටියා;12250406 said:

    උඹ මේ පෝස්ට් එක දැම්මෙ මොකෝ? :lol:
    යකෝ තෝ දෙන්නෙ නම් නැවු ටෝක්ස්.
    බලං ගියාම හොනටුත් නෑ ගේ වහලෙ ටකරනුත් නෑ රෙන්න puකේ ගූත් නෑ. :lol::rofl:
    යතාර්ථවාදී වෙයං. හීන ලෝකෙන් බිමට වර. ;)
    අනුන්ව හදන්න කලිං තෝ හැදියං. :D

    කොයි හරියේ ද බොල ඒ මගේ බයික් එකක් කියලා තියෙන්නේ..:baffled:
    නොදන්න දේවල් වලට කියවාගෙන එන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් මචන්..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    දහසය හැවිරිදි පාසල් සිසුවියක් කෙළෙසූ පුද්ගලයකු බරපතළ වැඩ ඇතිව සිපිරිගෙට
    අවස්ථා කීපයකදීම අතවර කරලා
    එක්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන්න සිදු වෙයි
    මුන්නේශ්වරම සමූහ – ඊ. සී. ප්‍රනාන්දු
    දහසය හැවිරිදි පාසල් සිසුවියක් රවටා විටින් විටි ඇයව කෙළෙසීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට බරපතළ වැඩ සහිත වසර හතක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩ මුදලක් නියම කළ හලාවත මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලනී ගුණරත්න මහත්මිය අතවරයට පත් දැරියට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද නියම කළාය.

    දඬුවම් නියම වූයේ බත්තුළුඔය පදිංචි අබ්දුල් මජීඩ් මොහොමඩ් රිස්වාන් නමැති අයකුටයි. 2000 මාර්තු මස 13 ත් 2001 මාර්තු 12 දාත් අතර කාලයේ දී හලාවත මහාධිකරණ බල සීමාවේ බත්තුළුඔය දී එවකට දහසය වියේ පසු වූ දැරියක රවටා ඇය කෙළෙසීමේ චෝදනාව මත විත්තිකරුට විරුද්ධව නඩුව පවරා තිබුණි.

    1986 වසරේදී උපත ලබා ඇති දැරිය මෙම සිද්ධිය වන වකවානුවේදී ඇය පාසල් සිසුවියකි.

    විත්තිකරු ඇයගේ ඥාතියෙකි ඔහු දැරිය පාසල් යන අතර මඟ රැඳී සිට ඇය හා කථා බහ කිරීමට පුරුදුව පසුව ඔහු ඇයගෙන් ආදරය අයැද සිට ඇත. ටික දිනක් ගිය පසු ඔවුන් ආදරවන්තයන් වී ඇත.

    හලාවත මුහුදු වෙරළට ද ගොස් පෙම් පිළිසඳරේ යෙදී ඇත. මෙම සම්බන්ධය ගෙදරට හොරා පවත්වා ගෙන යාමට ද ඔවුනට හැකි වී ඇත.

    මේ අතර මව හලාවත රෝහලට ගොස් සිටියදී දැරිය පාසල් නොගොස් නිවසේ සිට ඇත.

    ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථය අතට ගෙන ඇය විවාහ කර ගන්නා බවට ඇයට පොරොන්දු වී ඇය රවටා අතවර කර ගොස් ඇත.

    පසුව අවස්ථා 5 – 6ක දී ඔහු ඇයට අතවර කර ඇත. සිද්ධිය දැන ගත් විත්තිකාර රිස්වාන්ගේ මව ඇයට පහර දී බැන වැදීමෙන් පසු ඇය සිද්ධිය සිය මවට හෙළි කර ඇත.

    සාක්කි සටහන් කරගත් පසු විත්තිකරු තමන් වැරදිකරු බව පිළිගෙන තිබේ. ඒ අනුව දඬුවම් නියම වුණි.

    දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම විය.

    රජයේ අධිනීතිඥ කාශ්‍යප වික්‍රමසේකර මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර පත් කළ නීතිඥ සුමුදු ජයමාන්න මහතා පෙනී සිටියේය.

    .http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=r1202233

    :eek::eek::eek::eek:

    :rofl::rofl::rofl::rofl:

    උඹලට ආරංචි උනේ නැද්ද අනුරාධපුරේ අවුරුදු 12 කෙල්ලෙක් ව 36 දෙනෙක් දුෂණ කරලා තිබ්බලු....

    උඹලට ඉතින් මුස්ලිම් එකෙකුගේ වැරද්දක් හම්බුනාම ලොකු කරලා පෙන්නනවා... මොකද එහම ලේසියෙන්අහන්න හම්බෙන්නේ නැනේ... එත් සිංහල එවුන් කරන වැරදි වලට සීමාවක් නැ.. එත් එක අවුලක් නැ.. මොකද ඒවා හැමවෙලේම ඇහෙනවනේ... :yes::yes::yes:

    අලුත්ම සීන් එක කියෙව්වේ නැද්ද?? මාර සීන් එක.. :shocked::shocked::shocked:

    http://www.elakiri.com/forum/showthread.php?p=12251180
     
    Last edited:

    Mozilla

    Well-known member
  • බොරලුගොඩ මහතා;12251111 said:

    :yes: ඔව ඔව අපිනම් මුස්ලිම් සහෝදයරෝ හැමදාම හොදමයි අහන්නේ.අපේ රටේ විතරක් නෙමේ වෙන රටවල් වල උනත් බලපන්කො..අනේ පිංවන්ත මිනිස්සු අනේ වාසනාවන්..අනේ හුකේ....

    :eek: ෆිල්ම් එකක් බැලුවත් නේද සහෝ?
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මෙතන ආගම්බේදයක් නෑ මචන්..
    ඕනෑම කෙනෙකුට මේ ගෘප් එකෙන් සහයෝගය පතන්න පුලුවන්..

    මේ පුංචි රටේ කිසිම බේදයක් තිබිය යුතු නෑ සහෝදරයා...මමත් ඔයාගේ අදහසට එකගයි..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    :yes: ඔව ඔව අපිනම් මුස්ලිම් සහෝදයරෝ හැමදාම හොදමයි අහන්නේ.අපේ රටේ විතරක් නෙමේ වෙන රටවල් වල උනත් බලපන්කො..අනේ පිංවන්ත මිනිස්සු අනේ වාසනාවන්..අනේ හුකේ....

    :eek: ෆිල්ම් එකක් බැලුවත් නේද සහෝ?

    :yes::yes::yes::eek::eek::eek:

    ඇත්ත පහදලා දුන්නම රිදිලා... ඇත්ත හැමෝටම දිරවන්නේ නැනේ... :lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආගම් යනු මිනිසුන්ගේ සිත් සතන් නිවා සනසන ප්‍රබලම සමාජ ඒකකයකි. නමුත් අද ලෝකය පුරා ප්‍රබලව ව්‍යාප්ත වී තිබෙන බොහෝ ආගම් තුළ එම නිවී සැනසීම නොතිබෙන බව අමුතු රහසක් ද නොවේ, බොහෝ ආගම් අද වනවිට පාදක වි තිබෙන්නෙ මිනිසුන් තලා පෙලන, විනාශකර දමන, කාන්තා නිදහස දැඩි ලෙස අහිමි කර තිබෙන, ලෝකයම ගිනි ජාලාවක් බවට පත් කර අමු සොහොනක් කිරීමටය. ලෝක ඉතිහාසයම පිරික්සා බැලීමෙන් සිය දහස් වාරයක් යළි යළිත් ඔප්පු වෙන කාරණාවක් නම්, සෑම අරගලයක් පිටුපසම දැවැන්ත ඡායාව ආගම බවයි. අදටත් ලෝකයේ බලවත් යැයි කියා ගන්නා රාජ්‍යයන් නොනිමි අරගලයක නිමග්නව සිටින්නේ ආගම්වාදයන් තුළ උපරිම අන්තවාදයට පිවිසීමෙනි. මෙවන් ලෝක පසුබිමක් තුළ ලංකාවේ අපටද ඒ මහා ඕගයන්ගේ තාඩන පීඩන වලට වසර සිය ගණනක් තිස්සේ ලක් වන්නට සිදුවී ඇත. නමුත් අරුමයට කරුණක් ඇත. ලෝකයේ වෙනත් රාජ්‍යයක් මේ තරම් දුරට එවන් තාඩන පීඩන වලට ලක්වුවා නම් ඒ හැමකක්ම ඒ මහා ඕගයන්ගේ සැඩ පහරට හසුව අගක් මුලක් සොයාගත නොහැකි ලෙස විනාශ වනු නොඅනුමාන වීමයි. ඒ සදහා ඕනෑ තරම් නිදසුන් පෙරදාට වඩා අද විද්‍යාමාන වී ඇත. ලෝක ඉතිහාසයේ කිසිදු තැනක බුදු දහම ව්‍යාප්තිය වෙනුවෙන් ලේ සෙලවීමක් සිදු කළ බවට සඳහනක් වී නොමැත. නමුත් අන්තවාදයන්ගේ ගොදුරු බවට පත්වු ඔනෑතරම් බෞද්ධයින් නම් ඇත.

    මෙලෙසින් විශ්වීය දහමක් නිර්මාණය කරන්නට වු ඒ මහා ශාස්තෘවරයාගේ සම්මා සම්බුද්ධත්වයෙන් වසර 2600ක් සම්පූර්ණ වී ඇත, නිර්මල බෞද්ධ දර්ශනය මේ මිහිතලය මත ජීවමාන කිරීමේ පෙරගමන් කරුවන් බවට එදත් අදත් පත්ව ඇත්තේ සිංහල බෞද්ධයන්ය. එය අතීතය මෙන්ම වර්තමානය තුළින්ද යළි යළිත් පසක් කරන සත්‍යතාවයකි. වසර සිය ගණනක් තිස්සේ විදේශ ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට හසු වු සිංහලයා සිය දෑස් ඉදිරිපිටම තම දරුවන් මරා දමද්දී බෞද්ධකම පාවා නොදී සිටි උදාර ජාතියකි. නමුත් ඉතා සටකපටි වූ පරදේශක්කාරයින් තමන්ගේ අනන්‍යතාවයන් ඉදිරියට පවත්වාගෙන යමින්, තමන් පැතු දෑ ඉටුකරවාත හැකි අන්දමේ කලු සුද්දන් ටිකක්ද කදිමට බෝ කරවා තබා යන්නට නොපසුබට විය. අද ඒ කලු සුද්දන් පරදේශක්කාරයින් කළාටත් වඩා හොඳින් එම කාර්යය සිදුකරමින් සිටීම මොන තරම් අභාග්‍යයක්ද ?

    එම ඒජන්තවරුන් සිය කාර්යයයන් තම ක්ෂේත්‍රයන් තුළ හිඳිමින් හා ඉන් පරිබාහිරව හිඳිමින් අපූර්වට සිදු කරති. මෙහිදී එම සියලු කාර්යයන් පිළිබද අවධානය යොමු කිරීමට යත්න නොදරමි. ලොව මොනයම් බසකින් නිර්මාණය වුවද ආගම යනු සීමා මායිම් නොතකා මනුෂ්‍යත්වයේ උතුම් පරමාර්ථයන් වෙනුවෙන් පෙනී සිටින නිර්ව්‍යාජ කැඩපතකි. හුදෙක්ම මෙයින් ජාති, ආගම්, සංස්කෘතීන් වෙනුවෙන් පෙනී නොසිටින බවක් නොකියමි. මනුෂ්‍යත්වයේ සැබෑ මුහුණුවර පෙන්නුම් කරන ආධ්‍යාත්මය සංවර්ධනය කිරීමට ඉවහල් වන්නාවු ආගම හා කලාව තමන්ගේ ආත්ම ලාභයන් උදෙසා අන්තවාදී ලෙස යොද වන්නේ නම් එවන් මිනිසුන්ගෙන් ආගමට හෝ ජාතියට කවර නම් සෙතක් සිදු වන්නේද ?

    arthur_c_cleark.jpg
     
    Mozilla

    Well-known member
  • බොරලුගොඩ මහතා;12251361 said:
    :yes::yes::yes::eek::eek::eek:

    ඇත්ත පහදලා දුන්නම රිදිලා... ඇත්ත හැමෝටම දිරවන්නේ නැනේ... :lol::lol:

    :rofl: රිදිලා තියෙන්නේ කාටද කියල පොඩ්ඩක් වට පිට බැලුවම තේරෙනවා..:rolleyes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    Rep 2+
    felix01.gif

    • Like
    Reactions: chathupatiya
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    බොරලුගොඩ මහතා;12251111 said:
    :rofl::rofl::rofl::rofl:

    උඹලට ආරංචි උනේ නැද්ද අනුරාධපුරේ අවුරුදු 12 කෙල්ලෙක් ව 36 දෙනෙක් දුෂණ කරලා තිබ්බලු....

    Oka machan balahath karakamak. eth mozilla kiyala thiyenne agame nama pawichchi karala karapu lama atha warayak gena. nabithuma kareth ekai :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොරලුගොඩ මහතා;12251111 said:
    :rofl::rofl::rofl::rofl:

    උඹලට ආරංචි උනේ නැද්ද අනුරාධපුරේ අවුරුදු 12 කෙල්ලෙක් ව 36 දෙනෙක් දුෂණ කරලා තිබ්බලු....

    උඹලට ඉතින් මුස්ලිම් එකෙකුගේ වැරද්දක් හම්බුනාම ලොකු කරලා පෙන්නනවා... මොකද එහම ලේසියෙන්අහන්න හම්බෙන්නේ නැනේ... එත් සිංහල එවුන් කරන වැරදි වලට සීමාවක් නැ.. එත් එක අවුලක් නැ.. මොකද ඒවා හැමවෙලේම ඇහෙනවනේ... :yes::yes::yes:

    අලුත්ම සීන් එක කියෙව්වේ නැද්ද?? මාර සීන් එක.. :shocked::shocked::shocked:

    http://www.elakiri.com/forum/showthread.php?p=12251180

    :D මට පුරේ යාලුවෙක් කිවුවෙ මචං ඒ 36න් 28ක්ම හම්බයොලු නේ බං :yes:
    කැරි සිද්දිය නේ.? :rofl:
     
    Mozilla

    Well-known member
  • පැටියා;12252368 said:
    :D මට පුරේ යාලුවෙක් කිවුවෙ මචං ඒ 36න් 28ක්ම හම්බයොලු නේ බං :yes:
    කැරි සිද්දිය නේ.? :rofl:

    :rolleyes::yes: සිරාවට මාත් ඕකමයි කියන්න හිටියේ...මටත් කිවා බං එකක්....
     
    Status
    Not open for further replies.