කටවහන් හිටියම ඔක්කොම හරි යයිද සිරාවටම?![]()





එහෙම කට වහගෙන හිටියොත් කටට රෙනකන් දන්නේ නැතිවෙයි![]()
මතක තියා ගනිල්ලා,
කවදා හරි සුද්දෝ මේ රට දාල යනවා..උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි..ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ..උන් සිංහල භාෂාවට,සිරිත් විරිත් වලට වෛර කරනවා..උන් උඹලා ගේ දූ දරුවන්ටත් උගන්නාවි ජාති,ආගම්,භාෂා භේදයක් එපා කියලා..දෙමලත්,මරක්කලත්,හම්බයත්,කෝච්චියත්,එකය කියලා උන් කියාවි..එහෙම කියලා උන් ඉංග්‍රීසි රජ කරාවි..පන්සල වටේට පල්ලි,කෝවිල් සාදවී...උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා.උපදින්න ඉන්න දියසේනලා තිබිරිගෙයි ම මරලා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ,කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වෙයි. මහා ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියන දුර්වලකම් නිසා.ජාතියක් භේද - භින්න වුනොත් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ අනෙක් සුළු ජාතීන්. එතකොට සුළු ජාතීන් තව තවත් ශක්තිමත් වෙනවා. අපේ සිංහලයාට වෙලා තියෙන්නෙත් ඒක. උඹලා වන්ශේ කබල් ගාපල්ලා, අරූ ගොවිගම - අරූ දුරාවේ - අරූ රරාවේ කියා කියා,හතර පෙත්තට බෙදිලා උඩරට පහතරට කියල - දෙපැත්තට බෙදිලා දේශපාලකයන් බෙදාගෙන - පක්ෂ වලට බෙදිලා. උඹලගේ හාමුදුරුගොල්ලොත් කරන්නේ ඔය ටිකමයි - නිකාය වලට බෙදිලා බණ ඒක එකාගේ භුක්තියට ලියාගෙන. උඩරැටියෝ පහත රටට දීග තුලා දෙන්නේ නෑ, උන් පහතයෝ කියලා,ගොවිගමයෝ දුරාවට දීගතුලා දෙන්නෙ නෑ, වන්ශේ අඩුවෙයි කියල. වලව්ව බදාගෙන ,එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුනු ගානට - ඉදුල්බත් ඇට ගානට ගණන් අරගෙන. හිටපල්ලා උඹලට වරදින කල් මම දෙන්නම් කියලා. උඹලගේ වතු පිටිවල කහබිලිය වවපල්ලා. ඒක කොස් පලයක් වී ඇටයක් හිටවන්නේ නැතුව,සුද්දන්ගේ පාන් පිටි ටික එනකල් මුහුදට කට බලියපල්ලා. උන් උඹලට බපිරි දීලා. - උඹලගේ සම්පත් ටික හුරගෙන උන්ගේ රටට ගෙනියන ඒක උඹලට පෙන්නෑ. ගෙදර එළ වස්සි ගේ කිරි ටික විකුනලා,දෙමලාගේ තූත්තුකුඩියෙන් එන කරවල කෑල්ලක් කාපල්ලා. දයාවතීල - ඩල්සිලා වෙලා.පියදාස - පීටර් වෙලා.බලපල්ලා මරක්කලයා දිහා.උන් එකෙක් අනුන්ගේ ජාතියක නමක් අරගෙන තියෙනවද?
බලපල්ලා දෙමල්ලු දිහා. උන් අරන් තියනවද උඹලගේ නමක්. උඹල මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විදින්න හීන බලපල්ලා. ජාතියක් ජම්මයක් නැති එවුන් ගානට වැටිලා - සුද්දට - දෙමළට - තම්බින්ට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි දවසක නෑ. කෝ උඹලට තිබිච්ච ප්‍රෞඪ ඉතිහාසය? කෝ උඹලගේ සංස්කෘතිය ? කෝ උඹලගේ මනුස්සකම ? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද ? බඩගොස්තරේට උබලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කල් යන්න ඉස්සෙල්ලා කියයි,යාපනය උන්ට අයිති කියලා.මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිති කියලා.ඊටපස්සේ කියාවි - මේක මරක්කල දෙමළ රටක් කියලා.පැනපල්ලා මුහුදට ඊට පස්සේ. අනෙක් ජාතීන්ට දොස් කියන්න එපා.උබලගේ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා,දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා. දැන් සුද්ද උබලට නිදහස දෙන්න යන්නේ උබලට ආදරේකින් නොවේ.උන් හිතන්නේ ලංකාව උන්ගේ තේ වත්ත කියලා.උන්ගේ අන්තප්පුරය කියලා. තේ වත්ත වටේට සුද්දන්ගේ පැටව් බෝ වෙනකොට උඹලට හරි ආඩම්බරයි - පාට සුදු හින්දා. මරක්කලයට බැලකම් කරන ජාතියක් බවට වැටෙනවා ඒකාන්තයි.භේද - භින්නකම් කුල - මල පක්ෂ භේද බල තන්හාව දැන් ම අයින් කර ගත්තේ නැත්නම්, උඹල ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියා ගනිල්ලා.
ඔන්න ඔහොමයි අනගාරික ධර්මපාලතුමා කිව්වේ.
Me rata hamotama samayen jiwath wenta puluwan ratak,me rata kawada hari diyunu wenawanam wenne e jathika samagiyen,pata kula mala jathi agam beda thiyena ratak kawadawath diyunu wenne naha.
Janadipathi thuma kiwwa wage me rate sulu jaathi maha jaathi kiyala bedayak naha,me rate ekama eka jathiyai inne e Sri Lankiya jathiyai.
Sudda thama rate agam jathi beda athikarala 1948 rata dila giye,dan ubala gaha ganilla kiyala,mokada un dannawa rata issarahata yana ekak naha kiyala minnissu bedayen hitiyoth,eken un prayojana gaththa,2011 welath apita oka hariyata thama therum ganna bari wela thiyenawa.
ZΑΝ;10971854 said:මොන හුයන්නක්ද මේ? මම දැන් හබ්බයෙක් නෙවේ පොන්ස්.මට සත්‍ය වැටහුණ නිසා මම හබ්බකමෙන් මිදුනා.මම ආයේ ජීවත් වෙන්නේ බෞද්ධ දර්ෂනයට අනුව,තොපි ගොන් හබ්බයෝ වගේ ආයේ මම හරක් මස් කන්නෙත් නෑ.මම දැන් හොඳ ළමයෙක් පොන්ස්.තෝ අල්ලාගේ වල්ලේ එල්ලිලා දිව්‍ය ලෝකෙ පල.හබ්බ ගවයා





උඹව පටලවගෙන වගේ...............!!!!ZΑΝ;10971854 said:මොන හුයන්නක්ද මේ? මම දැන් හබ්බයෙක් නෙවේ පොන්ස්.මට සත්‍ය වැටහුණ නිසා මම හබ්බකමෙන් මිදුනා.මම ආයේ ජීවත් වෙන්නේ බෞද්ධ දර්ෂනයට අනුව,තොපි ගොන් හබ්බයෝ වගේ ආයේ මම හරක් මස් කන්නෙත් නෑ.මම දැන් හොඳ ළමයෙක් පොන්ස්.තෝ අල්ලාගේ වල්ලේ එල්ලිලා දිව්‍ය ලෝකෙ පල.හබ්බ ගවයා


මචන් UK ,US ගිය අයට දන්නවා උන් racism , communal disputes වගේ දේවල් කවදාවත් ඉස්සරහට එන්න ඉඩ දෙන්නේ නැහැ.අනිත් දේවල් වලට වැඩ මේවගේ දේවල් වලට නීතිය තදයි. මොන ප්‍රශ්නයක් උනත් පරෙස්සමට handle කරලා ඉක්මනට solution එකක් දෙනවා. මොකද උන් දන්නවා ඕකට ගියොත් රට ගොඩ ගිහින් ඉවරයි කියල. එකට කියල ඕනේ එකෙක්ට ඕනේ දෙයක් කරන්න බැහැ මොකද නීතිය හරියට ඔක්කොටම ක්‍රියත්මක කරන නිසා. එකටත් වැඩිය majority මහජනයා රට ගැන ඉදිරිය ගැන හිතනවා.
මේක හැම ප්‍රශ්නෙකටම ආගම් වාදයයි ජාති වාදයයි මුලින්ම ඇදගෙන පිස්සු කෙලින්නේ රට ගැන කිසිම හන්ග්ගේමක් නැති මෝඩ හරක්. මොන ආගමත්, ජාතියත් බලෙන් පාලනය කරන්න බැහැ..එක කරන්න ගියොත් ඊළඟට එන පරපුර එකේ අහිතකර ප්‍රතිපල අත්වින්දීවී.
Oya kiyana eka sahathika aththa....
"Crimes that are motivated by religious hatred will be treated seriously. Anyone found guilty of a religiously motivated crime may be given a more severe punishment than someone who commits the same crime without prejudice."
http://www.direct.gov.uk/en/YoungPeople/CrimeAndJustice/TypesOfCrime/DG_10027669
Methiyenne UK wala religious hate crime report karana system eka,Lankaweth me wage system ekak ikkmanatama genta ona,mehema system ekak lankawe thibbanam hama agamaka ayata hodai.

මචං උඹලා ආගම් වලට බනින එක නවත්තපන්. එතකොට අනිත් අයත් කට පියාගෙන ඉඳීවී. ඕකෙන් වෙන්නේ යුද්දෙ ඉවර වුන රටේ ආගම් බේදයක් ඇතිවෙන එක.වෙන රටවල් වගේ ආගම් ගැටළු නිසා මේ රටෙත් මිනිස්සු මැරෙයි එහෙම වුනොත්.
ඔහොම බැනගත්ත කියල ආගම් දෙකට ඇතිවන සෙතක් නැහැ. ආගම් තියෙන්නේ කැමති කෙනෙකුට අදහන්න, කැමති ආගමක් තෝරගන්න. ඕවට බැනගත්තම උඹලාගේ ලේ පුච්චගන්නව විතරයි වෙන්නෙ.
ඒක නිසා අන්තර්ජාලය කියන වටින දේ වැදගත් විදියට බාවිතා කරන්න.
මම දන්නේ නෑ උඹල මම කියන දේ අහන දෙයක් නැහැ.මුලින්ම තමන් හිතාගන්න මගේ ආගමට මොනව කිව්වත් මම ඉවසන් ඉන්නව. එතන මොකුත් Comment කරන්න යන්නෙත් නෑ..කියලා..
එහෙම අපි කවුරුත් හිතාගෙන වැඩ කරමු.
ආගම මොකක් වුනත් අපි ශ්‍රී ලාංකිකයො බව අමතක කරන්න එපා. යුද්දෙ කාලෙ නිකරුනේ මිනිස්සු මැරුනේ ආගම නිසා නෙවෙයි.මොන ආගමේ එකෙක් වුනත් බෝම්බෙට බිලි වුනා.
අපේ අයියල දිවි පුදල බේරගත්තු රට අපි කාටත් අයිතියි. අපි සමගියෙන් හිටියොත් උන්ගේ ආත්ම වලට සැනසීමක් ලැබෙයි.
මාතර අකුරැස්ස මුස්ලිම් පල්ලියට කොටි ගහපු වෙලාවේ මුස්ලිම්, බෟද්ධ මිනිස්සු ඔක්කොම එකට මැරුනා.මම ඒක ඇස් දෙකෙන්ම දැක්ක.
රට, ජාතිය ගැන කැක්කුමක් තියන කොල්ලෙක් නිසයි කියන්නේ. මේවා වැඩිදුර යන්න දෙන්න එපා. මම කියන දේ ගැනත් ටිකක් හිතන්න. සිංහල, මුස්ලිම්, දමිල ඕන එකක් වේව, අපි ශ්‍රී ලාංකිකයො. අපි ශක්තිමත් රටක් වෙන්න ඕන.
![]()
ඔබලාට යහපතක්ම වේවා !
එකම එක දෙයක් කියන්නම් මම
උඔල වගේ උන් විතරක්නම් හිටියේ ඉතිහාසේ ඉදලා මේ රටේ
උඔට අද අදහන්න ආගමකුත් නෑ
සිංහල කියලා ජාතියකුත් නෑ
උඔල වගේ උන් මොනා කලත් කිව්වත්
මේ රටේ අද්විතීය සිංහල බෞද්ධ ශක්තිය වට්ටන්න බෑ
දළදා සමිදු සරණයි...!!!!



ZΑΝ;10971854 said:මොන හුයන්නක්ද මේ? මම දැන් හබ්බයෙක් නෙවේ පොන්ස්.මට සත්‍ය වැටහුණ නිසා මම හබ්බකමෙන් මිදුනා.මම ආයේ ජීවත් වෙන්නේ බෞද්ධ දර්ෂනයට අනුව,තොපි ගොන් හබ්බයෝ වගේ ආයේ මම හරක් මස් කන්නෙත් නෑ.මම දැන් හොඳ ළමයෙක් පොන්ස්.තෝ අල්ලාගේ වල්ලේ එල්ලිලා දිව්‍ය ලෝකෙ පල.හබ්බ ගවයා


![]()
We have all the needed natural and human resources to make this country a Singapore easily, But unless people dont realize this soon we will loose this golden opportunity and go back to how it was in past..And i think if we miss now it wont be easy to get another chance..![]()