ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    @scurvy ට ළමයි ඉන්නවද ?
    Machan send a PM to admin @scurvy about this he will look into it
    දෙයියන් වහන්සේගේ ළමයෙක් කිව්වා නේද උබ දැන් ?
    මෙහෙමයි ඉතින් පොඩ්ඩක් වියාග් අර්ථයක් තේරුම් ගන්න මොළයක් තියෙන්නත් ඕනේ. දෙවියන්ගේ දරුවෙක් කිව්වම මගේ තාත්තා දෙවියෙක් කියලා මං අදහස් කරේ නැහැ.අනික දෙවියන් වාහනේ කියන්නේ මනුෂ්‍යයෙක් නෙවේ. එහෙම හිතන් ඉන්නවා නම් ඔබේ දැනුම ගැන මට හිතා ගත්ත හැකි.මං කලින් කිවුව වගේ ඔයාලා අහන දකින දේවල් වලින් නැට්ට පාගත්ත මිනිස්සු ටිකක්. බුදු රජාණන් වහන්සේ උනත් කිව්වා ධර්මය තේරුම් ගන්න නුවන ඕනේ කියලා.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok

    ඒක තමයි ගොනෝ ඇහුවෙ තාත්ත @scurvyද කියල
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ත්‍රෙඩ් ටයිට්ල් එකේ කරන්න කියන දෙයට එකඟ නැහැ. එලකිරිය කියන්නෙ සාකච්ඡා සහ අදහස් ප්‍රකාශ කරන්න නිර්මිත තැනක්. "ඒ වාගේ තැනක" තවත් අයෙක්ගෙ මතවාදයක් නුරුස්නාවූ පමණින් ඒ මතවාදය දරන අයව නෙරපීම හෝ ඒ මතවාදය තහනම් කරීම හොඳ නැහැ. (while staying within prevalent law of course)

    හැබැයි පිපේගෙ OP එකේ ගන්න දෙයක් තියනවා. ආගම සංස්කෘතිය පමණක් නෙමෙයි විද්‍යාවන් සහ "යථාර්ථය" පවා හුදු විශ්වාස පදනම් ගොඩනැගුනු දේවල් (මානුෂ්‍ය අත්දැකීමේ විවිධ සීමාවන් නිසා). ඉදින් මගේ විශ්වාසය එකක් අනෙකුගේ විශ්වාසය තවෙකක් වෙච්ච පමණින්ම ඒ විශ්වාස, මතවාද සහ අත්දැකීම් වලට "ගරහන්නාහෙට ගැරහීම" නම් අමන ක්‍රියාවක්.

    මේ ලෝකෙ ඕනෑම දැනුම් පද්දතියක (වර්ල්ඩ් විව්) අරමුණක්/ණු තිබෙනවා. ඒ ඒ අරමුණු වලට සාපේක්ෂව තමා ඒ ඒ දැනුම් පද්ධති ගොඩ නැගෙන්නෙ. වෙන විදිහකට කිවහොත්, අපි ලෝකයක් පේන නිසා බලනවා නෙමෙයි, බලන නිසායි ලෝකයක් පෙනෙන්නෙ. බලන්න පාවිච්චි කරන මූලික පදනම සහ මිණුම් දඬු අනුව පේන දේ සහ පේන විදිහ වෙනස් වෙනවා. සරලව කිව්වොත් ඒ ඒ ක්‍රම වලට ඒ ඒ අර්ථ ලැබෙනවා.

    OP එකේ කියන පරිදි මත ගැටුම් බොහෝවිට පැන නගින්නෙ, මේ සියලු අර්ථදැක්වීම් වලට යටින් සැඟවුන ඒකීය පරම පාරිශුද්ධ වාස්තවික යථාර්ථයක් තියනවා, ඒ යථාර්ථය නිවැරදිව පෙන්වන්නෙ අපේ දැනුම් පද්ධතියයී, අපේ වර්ල්ඩ් විව් එකයි කියලා කියන්න දරන උත්සහය තුල. නමුත් ඔය පුද්ගලයන්ට ඒ යථාර්ථය "සියලු" සැක දුරුවෙන පරිදි ඔප්පු කරගන්නවත් තවෙකුකට ඔප්පු කරලා පෙන්වන්න වත් බැහැ.

    දැන් පොඩ්ඩක් මම අදහන ආගමානුකූලව කතාකළොත්, බුදුදහම ඉහත ගැටළුව පිලිගන්නවා. ඒ නිසාමයි බුදුන් නිවන දේශනා කලේ. මොන විදිහකට විසඳුවත් අපට මේ ලෝකය විසඳන්න බැහැ. ඉදින් ලෝකය විසුරුවා හරින්නයි බුදුන් උපදෙස් දෙන්න. එදාට ප්‍රශ්නයත් විසඳුමත් දෙකම අහෝසිවෙලා යනවා.

    ඒ නිසා ත්‍රෙඩ් එක කියවන බෞද්ධයන්ට මට කියන්න තියෙන්නෙ බුදුදහමට කෙතරම් ගැරහුවත් ඒක තමන්ට බාධාවක් කරගන්න එපා. ඒ ගරහන අය කෙරෙහි තරහක් ඇති නොකරගෙන, මේ මනුස්සයෝ මෙහෙම කියන්නෙ ඒ ඒ අය ලඟ අර යටින් කියපු මොන මොන විශ්වාස තියන නිසාද කියලා තේරුම් අරන් ඒ විශ්වාස වලත් සාපේක්ෂ සහ ප්‍රායෝගික වටිනාකම තේරුම් ගැනීමයි.

    එහෙම කිව්වටත් මොකෝ අපි හැමෝම පුහුදුන් මිනිසුන්. ඒ නිසා "සේරම දාර්ශනික කතා ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් පමණයි" කියන ඇත්තත් අපි සමස්ථයක් විදිහට පිළිගන්න ඕනෙ. මං හිතන්නෙ එතකොට පුද්ගලයෙකුගෙ චින්තනයට පරිණත වෙන්න ලොකු අවස්ථාවක් උදාවෙනවා. අර කියපු ඒ ඒ දේවල් වල ප්‍රායෝගික වටිනාකමුත්, ඒවායෙ වාස්තවිකත්වයක් නැති හුදු සාපේක්ෂ බවත් තේරුම් යනවා...
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    proud atheist :love:
    athesism is also a religion isnt it

    බුදු දහමට අනුව තිස් තුන් කෝටියක් දෙවි වරු ඉන්නවා. මිනිස්සු පිරිහෙන්න පිරිහෙන්න දෙවිවරු මිනිස් ලෝකෙන් ඇත් වෙනවා. මේ කතාවට ඔබ එකඟද?
    ඔයා විස්වාස කරනවද දලදා මාලිගාවෙ තියෙන්නෙ බුදුන්වහන්සේගේම දතක් කියල? ඩී එන් ඒ කාබන් ඩේටින් ඔය මොකුත් කරන්නතුව එකියන්නෙ ඔයත් අදහනව ඒ සත්‍ය.....
    ------ Post added on Sep 14, 2022 at 8:45 AM
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    athesism is also a religion isnt it

    ඔයා විස්වාස කරනවද දලදා මාලිගාවෙ තියෙන්නෙ බුදුන්වහන්සේගේම දතක් කියල? ඩී එන් ඒ කාබන් ඩේටින් ඔය මොකුත් කරන්නතුව එකියන්නෙ ඔයත් අදහනව ඒ සත්‍ය.....
    ------ Post added on Sep 14, 2022 at 8:45 AM
    දළදා මාලිගාවේ තියෙන්නේ ඇත්තටම බුදු රජාණන් වහන්සේගේ දන්තයක්. අනික තමා සිදුහත් කුමරු ශ්‍රී ලාංකිකයෙක්. ඒ ධාතු තැම්පත් කරලා තියෙන වෙහෙර විහාර නිසා තමා ලංකාවේ ගුරුත්වය අඩු
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    දළදා මාලිගාවේ තියෙන්නේ ඇත්තටම බුදු රජාණන් වහන්සේගේ දන්තයක්. අනික තමා සිදුහත් කුමරු ශ්‍රී ලාංකිකයෙක්. ඒ ධාතු තැම්පත් කරලා තියෙන වෙහෙර විහාර නිසා තමා ලංකාවේ ගුරුත්වය අඩු
    උබ ඔය ඉන්න තැන දෙපැත්තෙ ඇදන් තියනවද තව ඒව උඩ මිනිස්සු උඩ පනිනව තනියම කියවනව ද?
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    උබ ඔය ඉන්න තැන දෙපැත්තෙ ඇදන් තියනවද තව ඒව උඩ මිනිස්සු උඩ පනිනව තනියම කියවනව ද?
    එක ඇදයි තියෙන්නේ. ඒක මගේ ඇද.තේ එකක් බොන ගමන් ඉන්නේ.තව ටිකකින් වැඩට යනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,564
    167,120
    113
    එකමත් එක රටක
    දළදා මාලිගාවේ තියෙන්නේ ඇත්තටම බුදු රජාණන් වහන්සේගේ දන්තයක්. අනික තමා සිදුහත් කුමරු ශ්‍රී ලාංකිකයෙක්. ඒ ධාතු තැම්පත් කරලා තියෙන වෙහෙර විහාර නිසා තමා ලංකාවේ ගුරුත්වය අඩු
    මම කිව්වේ මූ සයිකෝ පකෙක් කියලා.. :lol:
    අනේමන්ද ඉතින් සමහර උන් මේවට දාර්ශනික හෑලිත් ලියනවා 🥴🤭
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    athesism is also a religion isnt it

    ඔයා විස්වාස කරනවද දලදා මාලිගාවෙ තියෙන්නෙ බුදුන්වහන්සේගේම දතක් කියල? ඩී එන් ඒ කාබන් ඩේටින් ඔය මොකුත් කරන්නතුව එකියන්නෙ ඔයත් අදහනව ඒ සත්‍ය.....
    ------ Post added on Sep 14, 2022 at 8:45 AM
    Atheism is about the denial of god. Agnosticism is about being unsure about the existence of god.
     
    • Like
    Reactions: zid2021

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    Atheism is about the denial of god. Agnosticism is about being unsure about the existence of god.
    so why do u deny then how do u knw for sure that god doesnt exist, have u never been to katharagama? so just be agnostic ok.....
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මම කිව්වේ මූ සයිකෝ පකෙක් කියලා.. :lol:
    අනේමන්ද ඉතින් සමහර උන් මේවට දාර්ශනික හෑලිත් ලියනවා 🥴🤭
    බ්‍රිතාන්‍යන් ඉතිහාසේ වෙනස් කරා කියලා දන්නවද? ඉස්සර ඉන්දියාව ලංකාවේ කෑල්ලක්. මාලදිවයින ත් එහෙමයි. සිදුහත් උපත සිදු උනේ දැං ලංකාව කියන භූමියේ.ඒ වගේම පිටසක්වල ජීවීන් බලමුවෙන්ම පැමියේ ලංකාවට.ඉස්සරහට පිටසක්වලයන් අපිත් සමග ගනු දෙනු කරන බව ගොඩක් අය පවසනවා. ඒ එන්නේ ලංකාවට නැතුව usa වලට නෙවේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,564
    167,120
    113
    එකමත් එක රටක
    ඒ වගේම පිටසක්වල ජීවීන් බලමුවෙන්ම පැමියේ ලංකාවට.ඉස්සරහට පිටසක්වලයන් අපිත් සමග ගනු දෙනු කරන බව ගොඩක් අය පවසනවා
    No Problem Reaction GIF
     
    • Haha
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • දළදා මාලිගාවේ තියෙන්නේ ඇත්තටම බුදු රජාණන් වහන්සේගේ දන්තයක්. අනික තමා සිදුහත් කුමරු ශ්‍රී ලාංකිකයෙක්. ඒ ධාතු තැම්පත් කරලා තියෙන වෙහෙර විහාර නිසා තමා ලංකාවේ ගුරුත්වය අඩු
    Sound familiar. 🤔