සංසාරේ කවුරුත් මැවුවේ නැහැ.ඉබේම ඇති උන දෙයක් මේ විශ්වය. පින ඉවර වෙන්නේ පින පලදුන්නම.පින කියන්නේ හොඳ සිතුවිලි.ඒවා අපේ විඥානයේ තැම්පත් වෙනවා හරියට රැම් එකක් වගේ.පින ඇයි ඉවර වෙන්නේ?
ඇයි නිවන් දකින්නේ?
නිවන් දකින්න ඕන නම්, මාව මේ සංසාරෙට ගෙනල්ලා දැම්මේ කවුද? සංසාරේ මැව්වේ කවුද?
දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට වඩා internet speed එක වැඩි ද?
අපායේ signal නැද්ද?
අපාය, දිවය ලෝකේ තවම තියනවද? එහෙට ebay delivery එනවද?
මනුෂ්‍ය ජනගහනය වේගෙන් වැඩි වෙන්නේ කොහොමද එතකොට?
බුදු දහම පිළිගන්න කියලා නේද ඔය කියන්නේ?
අපිත් පිළිගත්තා තර්ක කරන්න තරම් මොලයක් නැති කාලේ.![]()


