අනේ පලයන් යාලුවෙ යන්න. ඔයා කියන්නෙ මෙච්චර කල් මේ හැමෝම අදහන ආගමේ තියෙන දෙයක් වැරදියි කියලද? වෙන්න පුලුවන්, හැබැයි ඔයා වගේ කෙනෙක් එහෙම දෙයක් හරියටමදන්නෙ කොහොමද? ඔයා ඒ ගැන හරියටම දැනගන්න නම් ඔයා ජීසස්ක්‍රිස්ට් ගෙ සෙකන්ඩ් කමින් එක වෙන්න ඕනෙ. ඒකත් පිලිගන්නම්, ඔප්පු කරන්න පුලුවන් නම්. අම්ම විර්ජින් ද ඔයාගෙ? සත්තු මරණ කෙනෙක් අපායෙ යනව කියන්නෙ බුද්දාගමේ විතරයි. ඔයා හිතන් විදිහට ආගම් මික්ස් කරන්න බැහැ. එක ආගමක් හරි කියල පිලිගන්නවනම් අනිත් ආගම් බොරු වෙන්න ඕනෙ. කොන්දක් නැති එකෙක් තමයි ඔක්කොම ආගම් හරි කියාගෙන ඔක්කොම බදා ගන්න ට්‍රයි කරන්නෙ.
බුද්දාගම හරිනම් ජේසු අපායෙ යනව, මොකෝ එයා මාලු මැරුව නිසා. ඒ වගේම වයිනුත් බිව්ව නේද? Christiany වලට අනුව ඔක්කොම බවුද්දයො අපායෙ යනව. මොකෝ savior ගැන විශ්වාස කරන්නෙ නැහැනෙ. මුස්ලිම් අයට අනුව අනිත් ඔක්කොමත් අපායෙ.