ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    අපි බලමුකෝ මේ බත් බැලයෝ ටික තව කොච්චර වෙලාවක් මේක කරයිද කියලා? ඔබලා දැන් පැය කියක් කාලය විනාස කරාද? කිසිදා මුණ නොගැහුණු ආගන්තුකයෙක් වෙනුවෙන් මෙතරම් කාලයක් වැය කරන්න ඔබ මානසික ලෙඩෙක් විය යුතුයි. මේ කාලය ඔබේ දරුවන් බිරිද දෙමාපියන් වෙනුවෙන් වෙන් කරන්න තිබුනා. ඒත් මේ ඔක්කොම නැතුව බත්බැලයෙක් වෙන්න ඔබ තීරණය කළා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,570
    167,132
    113
    එකමත් එක රටක
    අපි බලමුකෝ මේ බත් බැලයෝ ටික තව කොච්චර වෙලාවක් මේක කරයිද කියලා? ඔබලා දැන් පැය කියක් කාලය විනාස කරාද? කිසිදා මුණ නොගැහුණු ආගන්තුකයෙක් වෙනුවෙන් මෙතරම් කාලයක් වැය කරන්න ඔබ මානසික ලෙඩෙක් විය යුතුයි. මේ කාලය ඔබේ දරුවන් බිරිද දෙමාපියන් වෙනුවෙන් වෙන් කරන්න තිබුනා. ඒත් මේ ඔක්කොම නැතුව බත්බැලයෙක් වෙන්න ඔබ තීරණය කළා.
    ඒක තමයි උට්ටෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත..අපි කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි 🥴 🤭
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සංසාරේ කවුරුත් මැවුවේ නැහැ.ඉබේම ඇති උන දෙයක් මේ විශ්වය. පින ඉවර වෙන්නේ පින පලදුන්නම.පින කියන්නේ හොඳ සිතුවිලි.ඒවා අපේ විඥානයේ තැම්පත් වෙනවා හරියට රැම් එකක් වගේ.

    ටඋඩු එහෙනම් UPS එකක් එහෙම නැති උනොත් අමාරුවෙන් එකතු කරගත්ත පින කරන්ට් නැති උනාම රීසෙට් වෙනවා :unsure:. ඔය රැම් එකේ ECC සපෝර්ට් ද? නැත්නම් ඩේටා කරප්ට් වෙලා පින පව මාරු වෙන්නත් පුළුවන් නේ 🥴
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ටඋඩු එහෙනම් UPS එකක් එහෙම නැති උනොත් අමාරුවෙන් එකතු කරගත්ත පින කරන්ට් නැති උනාම රීසෙට් වෙනවා :unsure:. ඔය රැම් එකේ ECC සපෝර්ට් ද? නැත්නම් ඩේටා කරප්ට් වෙලා පින පව මාරු වෙන්නත් පුළුවන් නේ :rofl:
    මහත්තයෝ මම කිව්වේ හරියට රැම් එකක් වගේ කියලා. ආදේශනය කරලා පැහැදිලි කිරීමක් කරේ. ඔබට ඒක නොතේරෙනවා කියන්නේ වැස්සකටවත් ඉස්කෝලෙට ගොඩ නොවුණු නුගතෙකු විය යුතුයි
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    ඒක තමයි උට්ටෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත..අපි කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි 🥴 🤭
    Happy Big Brother GIF by MOODMAN
     
    • Haha
    Reactions: dilann and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මහත්තයෝ මම කිව්වේ හරියට රැම් එකක් වගේ කියලා. ආදේශනය කරලා පැහැදිලි කිරීමක් කරේ. ඔබට ඒක නොතේරෙනවා කියන්නේ වැස්සකටවත් ඉස්කෝලෙට ගොඩ නොවුණු නුගතෙකු විය යුතුයි
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: RAM is volatile dumb bitch 🤭🤭🤭
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    rom එක වගේ. මට ලොකු පරිගණක දැනුමක් නැහැ.
    ROM stores information permanently. tho wassakata wath iskole gihin nathi balliyek ne. owa basic ma dewal ne mal ponsi. iskole ugannanawa 🤭
     
    • Haha
    Reactions: Tharaka25

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපි බලමුකෝ මේ බත් බැලයෝ ටික තව කොච්චර වෙලාවක් මේක කරයිද කියලා? ඔබලා දැන් පැය කියක් කාලය විනාස කරාද? කිසිදා මුණ නොගැහුණු ආගන්තුකයෙක් වෙනුවෙන් මෙතරම් කාලයක් වැය කරන්න ඔබ මානසික ලෙඩෙක් විය යුතුයි. මේ කාලය ඔබේ දරුවන් බිරිද දෙමාපියන් වෙනුවෙන් වෙන් කරන්න තිබුනා. ඒත් මේ ඔක්කොම නැතුව බත්බැලයෙක් වෙන්න ඔබ තීරණය කළා.

    නැහැ.මං උබලගේ අම්මලාට හුකන හුකන සැරයක් ගානේ ඒකි මට ෆෝන් නම්බර් එකක් දෙනවා
     
    • Haha
    Reactions: Cypress

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    අනේ පලයන් යාලුවෙ යන්න. ඔයා කියන්නෙ මෙච්චර කල් මේ හැමෝම අදහන ආගමේ තියෙන දෙයක් වැරදියි කියලද? වෙන්න පුලුවන්, හැබැයි ඔයා වගේ කෙනෙක් එහෙම දෙයක් හරියටමදන්නෙ කොහොමද? ඔයා ඒ ගැන හරියටම දැනගන්න නම් ඔයා ජීසස්ක්‍රිස්ට් ගෙ සෙකන්ඩ් කමින් එක වෙන්න ඕනෙ. ඒකත් පිලිගන්නම්, ඔප්පු කරන්න පුලුවන් නම්. අම්ම විර්ජින් ද ඔයාගෙ? සත්තු මරණ කෙනෙක් අපායෙ යනව කියන්නෙ බුද්දාගමේ විතරයි. ඔයා හිතන් විදිහට ආගම් මික්ස් කරන්න බැහැ. එක ආගමක් හරි කියල පිලිගන්නවනම් අනිත් ආගම් බොරු වෙන්න ඕනෙ. කොන්දක් නැති එකෙක් තමයි ඔක්කොම ආගම් හරි කියාගෙන ඔක්කොම බදා ගන්න ට්‍රයි කරන්නෙ.

    බුද්දාගම හරිනම් ජේසු අපායෙ යනව, මොකෝ එයා මාලු මැරුව නිසා. ඒ වගේම වයිනුත් බිව්ව නේද? Christiany වලට අනුව ඔක්කොම බවුද්දයො අපායෙ යනව. මොකෝ savior ගැන විශ්වාස කරන්නෙ නැහැනෙ. මුස්ලිම් අයට අනුව අනිත් ඔක්කොමත් අපායෙ.
    කොහෙද යකෝ බුද්ධාගමේ එහෙම කියලා තියෙන්නේ මාළු මැරුවයි කියලා අපායේ යනවා කියල
    ගණිකාවොත් දිව්‍යලෝකේ ගියාලු. අම්බපාලී නිවන් දැක්කලු .
    රස්සාවක් විදියට (නොකල යුතු වෙළඳාම් 5) කලොත් විතරයි නිරයට යන්නේ.
    සේවියර් කියන්නේ මාරයටද?
     
    • Like
    Reactions: Cypress

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    කොහෙද යකෝ බුද්ධාගමේ එහෙම කියලා තියෙන්නේ මාළු මැරුවයි කියලා අපායේ යනවා කියල
    ගණිකාවොත් දිව්‍යලෝකේ ගියාලු. අම්බපාලී නිවන් දැක්කලු .
    රස්සාවක් විදියට (නොකල යුතු වෙළඳාම් 5) කලොත් විතරයි නිරයට යන්නේ.
    සේවියර් කියන්නේ මාරයටද?
    Uba kiyanne saththu marana eka budu dahame hatiyata pawak nemei kiyalada? Uba adu gane daham pasalakata vath gihilla thiyenavada? Uba hithana vidihata apaye yanne mona mona vada kaloth da kiyalath kiyapanko ehenan

    minihek maruvoth pawakda nadda? saththu wela ipadenneth minissuda nadda?

    siyalu sathvayo maranayata biya vethi, kiyala ekak ahala thiyenavada?

    Mn kiyanne naha mn oya magul visvasa karanava kiyala, eth sathva gathanaya kiyanne budu dahame hatiyata papayak. hamuduru kenekgen ahala balanna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ආගම ජාතිය සංකෘතිය චින්තනය දර්ශනය රෙද්ද පල්ලේ බේරෙන වෙලාවක

    ආගම් වලට බනින උන් බෑන් කරන්න ඕනෙලු ගුලි කාලද ඉන්නේ
     
    • Haha
    Reactions: Cypress

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Uba kiyanne saththu marana eka budu dahame hatiyata pawak nemei kiyalada? Uba adu gane daham pasalakata vath gihilla thiyenavada? Uba hithana vidihata apaye yanne mona mona vada kaloth da kiyalath kiyapanko ehenan

    minihek maruvoth pawakda nadda? saththu wela ipadenneth minissuda nadda?

    siyalu sathvayo maranayata biya vethi, kiyala ekak ahala thiyenavada?

    Mn kiyanne naha mn oya magul visvasa karanava kiyala, eth sathva gathanaya kiyanne budu dahame hatiyata papayak. hamuduru kenekgen ahala balanna

    මේ Bruno කියන කෙනාව ගිණිතියලා මරණවා, දෙවියන්ට/
    ආගමට විරුද්ධ උනා කියලා, විරුද්ධ උනා කියලා අපායේ යනවද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක ෆේස්බුක් නෙමෙයි මේකෙ ඕනිම කෙනෙක්ට නිදහස තියෙනවා ඕනි මතයක් දරන්න. අකමැති අයට පුලුවන් එයාලව ignore ලිස්ට් දාලා තමයි කැමති ඒවා විතරක් බලන්න.