මේකයි ඔය ඔතන වරද්දාගෙන තියෙනවා...අපි දෙවියන් යැදීමක් කරන්නේ නෑ ..අපි කරන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක්..එකෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන් අපිට ඇතිවෙන්න පුළුවන් දුක්, රෝග පීඩාදිය, අමනුස්ස කරදර වලින් අපිව යම් පමණකට බේරා ගනියි කියල...අනේ මන්ද මචන් දෙවියන් යැදීම අපි නම් කරනව. කතරගම පූජා, කිරිබාර ,ඊට අමතරව ගම්භාර දෙවියන් ඇතුලු පුද පූජා ගොඩක් තියෙනව. තව ඕවටම හදපු විවිධ පූජා භාන්ඩ තියෙනව. තව කිතුනු දහම හා බැදුනු ගොඩක් සත්‍ය දේවල් තියෙනව. ඒනිසා කෙලින්ම තව ආගමක් පට්ටපල් බොරු කියල ඇගිල්ල දික් කරනව කියන්නෙ ඒ ආගම ගැන හරියට දන්නෙ නැති අයයි. තව ඔය ටිබෙට් හාමුදුරුවරු ගැන, ටිබෙට් ශිෂ්ටාචාර ගැන දන්නෙ නැති අය තමයි හාමුදුරුවන්ට කැප අකැප කතා කියකිය දගල්ලනෙ. ටිබෙට් හාමුදුරුවරු සතු කුන්ඩ්ලීනී ශක්තිය පාවිච්චි කරපු ආකාරය, කලේ කාවෙනුවෙන්ද, කියන නොදන්න අය තමා අද කරුණාව දයාව අල්ලගෙන පෝස්ට් දාන්නෙ.
යැදීමක් කියන්නේ වෙනම දෙයක්...
ගොඩක් දේව ඇදහිලි ලංකාවට අවේ හින්දු ආගමේ මිශ්‍ර උනාට පස්සේ...

එලස් ඒක හරි 
නූගත් කෙනෙක් නිසා , අල්ලාහ් muhammad (peace be upon him) ට කියපු ඒවා ටික muhammad ලියන්න දන්නා කෙනෙක්ට කියල තමයි ලියල තියෙන්නේ..කිසිම සාක්ෂියක් නැතුව නූගත් කෙනෙක්(තවත් ඕනෑතරම් විශේෂණ පද තියෙනවා.) කියපු දේවල් දේව වාක්‍යක් කියල කියන්න පුලුවන්ද...


