ආගම් හෙවත් මෝඩයාගේ පාලන ක්‍රමය..

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අනේ මන්ද මචන් දෙවියන් යැදීම අපි නම් කරනව. කතරගම පූජා, කිරිබාර ,ඊට අමතරව ගම්භාර දෙවියන් ඇතුලු පුද පූජා ගොඩක් තියෙනව. තව ඕවටම හදපු විවිධ පූජා භාන්ඩ තියෙනව. තව කිතුනු දහම හා බැදුනු ගොඩක් සත්‍ය දේවල් තියෙනව. ඒනිසා කෙලින්ම තව ආගමක් පට්ටපල් බොරු කියල ඇගිල්ල දික් කරනව කියන්නෙ ඒ ආගම ගැන හරියට දන්නෙ නැති අයයි. තව ඔය ටිබෙට් හාමුදුරුවරු ගැන, ටිබෙට් ශිෂ්ටාචාර ගැන දන්නෙ නැති අය තමයි හාමුදුරුවන්ට කැප අකැප කතා කියකිය දගල්ලනෙ. ටිබෙට් හාමුදුරුවරු සතු කුන්ඩ්ලීනී ශක්තිය පාවිච්චි කරපු ආකාරය, කලේ කාවෙනුවෙන්ද, කියන නොදන්න අය තමා අද කරුණාව දයාව අල්ලගෙන පෝස්ට් දාන්නෙ.
    මේකයි ඔය ඔතන වරද්දාගෙන තියෙනවා...අපි දෙවියන් යැදීමක් කරන්නේ නෑ ..අපි කරන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක්..එකෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන් අපිට ඇතිවෙන්න පුළුවන් දුක්, රෝග පීඩාදිය, අමනුස්ස කරදර වලින් අපිව යම් පමණකට බේරා ගනියි කියල...
    යැදීමක් කියන්නේ වෙනම දෙයක්...
    ගොඩක් දේව ඇදහිලි ලංකාවට අවේ හින්දු ආගමේ මිශ්‍ර උනාට පස්සේ...;)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිරාවට සිරාවට ධර්මය නොදැක්කත් බුදු පිළිම පන්සල් දැකල තියනවා මිනිස්සු ...අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්ඩ කියල දෙන්නේ දේශපාලනිකව ඉතිහාසය විසින් ගොඩනගපු වීර කතන්දර වලින් .. හැබැයි අයිතිවාසිකම් කියල ඇලෙන්න ඕනි නම් ඔය දේශපාලනේ කරන්න ඕනි විදිහ ගැන දස රාජ දර්මයක් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරා ,ඒවාට කතා කරන එක පැත්තක දාල අද යන්නේ කුණුහරප කතා ,අද අලෙන්න්න ගැලෙන්න එපා කියල දෙන්න ඕනි හාමුදුරුවෝ දේශපාලනේ කරනවා , බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මෙටත් වැඩ දේවල් දන්නා බෞද්ධයෝනේ ඉන්නේ දැන් බුදුහාමුදුරුවෝ කිව්වත් එහෙම කරලා කොහොමද කියල අහයි ..බුදුහාමුදුරුවොන්ටත් වැඩිය දන්නවා අද ඉන්න උන් . දැන් මේවා කතා කරනකොට හම්බය කියයි කුණුහරප කියයි ,ඔන්න බෞද්ධ අපේ අද්යාත්මික දියුණුව,ප්‍රසන වලට විසදුම් හොයා ගන්න එක වෙනම දෙයක් මිනිසුන් විදිහට ජතින්ව හෙළ දකින්නත් ගරහන්න පුරුදුවෙලා , ,එහෙම නැත්තම් උ බෞද්ධ නෙවෙයි , බෞද්ධය නාමිකයි බන් මේ කාලේ, උ ඉතිහාස වීර කතා වලටයි ඇත්ත බුදු දහමටයි කවලම් වෙච්ච මොඩල් එකක් ..මේවා කතා කරලා වැඩක් නැහැ ඉතින් නේද මචන් ?
    i agree..but bauddakama naamikai kiyanna baa...buddhism siraawata adahana ayath innawa...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මේකයි ඔය ඔතන වරද්දාගෙන තියෙනවා...අපි දෙවියන් යැදීමක් කරන්නේ නෑ ..අපි කරන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක්..එකෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන් අපිට ඇතිවෙන්න පුළුවන් දුක්, රෝග පීඩාදිය, අමනුස්ස කරදර වලින් අපිව යම් පමණකට බේරා ගනියි කියල...
    යැදීමක් කියන්නේ වෙනම දෙයක්...
    ගොඩක් දේව ඇදහිලි ලංකාවට අවේ හින්දු ආගමේ මිශ්‍ර උනාට පස්සේ...;)
    "යැදීම" කියන වචනෙ ටයිප් කරල සැහෙන වෙලාවක් මතක් කලා වෙන වචනයක්. මතක් උනේම නෑ. :baffled: එලස් ඒක හරි පින් අනුමෝදන් කිරීමක් විදියට වෙනස් වෙන්න ඕනෙ. :yes:
     
    Feb 19, 2013
    123
    23
    0
    නෑ මම කියන්නේ එක නෙමෙයි ...හිතපන් original කුරානේ තියෙනවා කියල. සර්වබලධාරී දෙවි කෙනෙකුත් ඉන්නවා කියමු..එත් කුරානේ ලියල තියෙන්නේ කවුද ?? prophet muhammad (peace be upon him):P නූගත් කෙනෙක් නිසා , අල්ලාහ් muhammad (peace be upon him) ට කියපු ඒවා ටික muhammad ලියන්න දන්නා කෙනෙක්ට කියල තමයි ලියල තියෙන්නේ..කිසිම සාක්ෂියක් නැතුව නූගත් කෙනෙක්(තවත් ඕනෑතරම් විශේෂණ පද තියෙනවා.) කියපු දේවල් දේව වාක්‍යක් කියල කියන්න පුලුවන්ද...

    මම අද ඉදන් සියලුම ත්‍රෙඩ් වලට සහතික දෙන්නේ මම :yes::yes::yes:

    halaal-logo.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    "යැදීම" කියන වචනෙ ටයිප් කරල සැහෙන වෙලාවක් මතක් කලා වෙන වචනයක්. මතක් උනේම නෑ. :baffled: එලස් ඒක හරි පින් අනුමෝදන් කිරීමක් විදියට වෙනස් වෙන්න ඕනෙ. :yes:
    දැන් ඉතින් ගොඩක් වෙන්නේ යැදීම් තමයි..:P
    පුතාව විභාගෙන් පාස් කරලා දෙන්න, දුවට කසාදයක් හොයල දෙන්න වගේ...:rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    දැන් ඉතින් ගොඩක් වෙන්නේ යැදීම් තමයි..:P
    පුතාව විභාගෙන් පාස් කරලා දෙන්න, දුවට කසාදයක් හොයල දෙන්න වගේ...:rofl:
    :baffled::no:
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    දැන් ඉතින් ගොඩක් වෙන්නේ යැදීම් තමයි..:P
    පුතාව විභාගෙන් පාස් කරලා දෙන්න, දුවට කසාදයක් හොයල දෙන්න වගේ...:rofl:

    ඔව් ඔය වගේ අවස්ථාවක් එනකන් ආගම දහම මතක් වෙන අය අඩුයි. පලතුරු ටිකක් දීල ඉල්ලන්නේ ලොකු දේවල්.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් ඔය වගේ අවස්ථාවක් එනකන් ආගම දහම මතක් වෙන අය අඩුයි. පලතුරු ටිකක් දීල ඉල්ලන්නේ ලොකු දේවල්.

    නැත්තන් නැත්තන් , ඕක බිස්නස් එකක් ..හිගන්නෙක්ට කෑම එකක් දෙන්නේ එක දුන්නම පින් ලැබෙන නිසා මිසක් උට බඩගිනි කියල හිතල දෙන උන් නැහැ ..
    මැරුණම දිවියලෝකේ යන්න පින් උපායා ගැනීම උදෙසා අපි හොද වැඩ කරමු .දෙය්යෝ දැක්කනේ මම හිගන්නෙක්ට බත් එකක් දුන්න තව ඔය කියපු විදිහේ වැඩ ඔක්කොම කරනවා හැබැයි මාව දිවිය ලෝකෙට ගන්න ඕනි ? ..කොහොමද දෙවියොත් එක්ක කරන බිස්නස් එක ? මනුස්සකම ආගම්වලින් ඉගෙන ගත්තම ඔහොම තමයි ...හදිස්සියෙවත් හොද මානුෂිය වැඩක් කරොත් තොපි අපායේ යනවා කිව්වනම් මුන් එකෙක්වත් එක කරන්නේ නැහැ වැඩේ කොච්චර මානුෂිය උනත් ..ඔය ඇෆ්ගනිස්තානේ පැත්තේ එහෙම මිනිස්සු දිවියලෝකේ යන්න ඕනිවට කරන සමහර වැඩ බලපන්න්කෝ ... මනුස්සකම බිස්නස් කරනවා කියන්නේ ඕකට තමයි
    :D:D:D
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    නැත්තන් නැත්තන් , ඕක බිස්නස් එකක් ..හිගන්නෙක්ට කෑම එකක් දෙන්නේ එක දුන්නම පින් ලැබෙන නිසා මිසක් උට බඩගිනි කියල හිතල දෙන උන් නැහැ ..
    මැරුණම දිවියලෝකේ යන්න පින් උපායා ගැනීම උදෙසා අපි හොද වැඩ කරමු .දෙය්යෝ දැක්කනේ මම හිගන්නෙක්ට බත් එකක් දුන්න තව ඔය කියපු විදිහේ වැඩ ඔක්කොම කරනවා හැබැයි මාව දිවිය ලෝකෙට ගන්න ඕනි ? ..කොහොමද දෙවියොත් එක්ක කරන බිස්නස් එක ? මනුස්සකම ආගම්වලින් ඉගෙන ගත්තම ඔහොම තමයි ...හදිස්සියෙවත් හොද මානුෂිය වැඩක් කරොත් තොපි අපායේ යනවා කිව්වනම් මුන් එකෙක්වත් එක කරන්නේ නැහැ වැඩේ කොච්චර මානුෂිය උනත් ..ඔය ඇෆ්ගනිස්තානේ පැත්තේ එහෙම මිනිස්සු දිවියලෝකේ යන්න ඕනිවට කරන සමහර වැඩ බලපන්න්කෝ ... මනුස්සකම බිස්නස් කරනවා කියන්නේ ඕකට තමයි :D:D:D

    චේතනා හං භිහ්ඛ්කාවේ කම්මං වදාමි
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    100% Correct.


    ආගම සහ මිනිස්සු විශ්වාස කරන එක මොකක් වුනත් (සර්වබලධාරී දෙවිකෙනෙක් ඉන්නවා හෝ නෑ)කමක් නෑ ..ප්‍රශ්නේ තියෙන්නේ සමහර ආගම් වලින් ආගම අදහන මිනිසාටත් වෙන කාටවත් හොඳක් වෙන්නේ නැති එක... ක්‍රිස්තියානි ආගමේ මොනවා කිවුවත් කමක් නෑ එකෙන් මිනිස්සු මරන්න , සත්තු මරන්න අනුබල දෙන්නේ නෑ...එක නිසා ප්‍රශ්නයක් නෑ..
    නමුත් ඉස්ලාම් ආගමේ දෙවියන් විශ්වාස නොකරන අය මරා දාන්න, බල්ලා යනු යක්ෂයාය දුටු තැන මරන්න, වැඩිවියට නොඑළඹී ළමයි වුනත් විවාහ කරගන්න, ගැහැනුන් පවුකාරයන්ය, පිරිමින් උතුම්ය, ඒ වගේම විනිශ්චය දිනයක් තියෙනවා, ස්වර්ගයට ගියොත් කන්‍යාවන් 72ක් ලැබෙනවා වගේ මෝඩ කතා අදහන්නේ ඉතින් ....
    මොලේ කියන එක කඩෙන් ගන්න බෑනේ, ගන්න පුළුවන් නම් මම අරගෙන ඉස්ලාම් කාරයන්ට පොවනවා. ...
    w6pg5e.jpg