බුද්ධාගමේ අය මෙහෙම කොමෙන්ට් දැම්මා නම් බලාගන්න තිබ්බා නිරා ලා සෙට් එක කෑගහන හැටිමෙච්චර මෝඩයෝ ලංකාවේ ඉන්නවද බං,බුද්ධාගමේ මෙහෙම ගොංපාට් නෑනේ
බඩු නෙවෙයි බන් හෙන ගහනවා නේ ඕකුන්ට ඔය කරන බොරු වලටමටත් ආසයි ඔප්හොම පාස්ටරයෙක් වෙන්න . එතකොට එක එක දවස් වලට හයික්ලාස් ගෑනුන්ට ඔකන්නත් පුලුවන් හොදට හම්බකරගන්නත් පුලුවන්
නිරා ලා බෞද්ධයන්ට වඩා පට්ට ගොන්නු නේ බංබුද්ධාගමේ අය මෙහෙම කොමෙන්ට් දැම්මා නම් බලාගන්න තිබ්බා නිරා ලා සෙට් එක කෑගහන හැටි
බඩු නෙවෙයි බන් හෙන ගහනවා නේ ඕකුන්ට ඔය කරන බොරු වලට
------ Post added on May 22, 2023 at 10:34 PM
ඔව් බං ඕකුන් වගේ නූගත් මෝඩ හරක් රැළක් නැහැනිරා ලා බෞද්ධයන්ට වඩා පට්ට ගොන්නු නේ බං
නෑ ... උබ නිව්ස් බලපම් ඝනයෝ කීයක් ඔයිට වඩා ගොං පාට් දාල රටක් අන්දනවද කියලා .මෙච්චර මෝඩයෝ ලංකාවේ ඉන්නවද බං,බුද්ධාගමේ මෙහෙම ගොංපාට් නෑනේ
leddu rawatana ekanam karima wadakබුද්ධාගමේ අය මෙහෙම කොමෙන්ට් දැම්මා නම් බලාගන්න තිබ්බා නිරා ලා සෙට් එක කෑගහන හැටි
බඩු නෙවෙයි බන් හෙන ගහනවා නේ ඕකුන්ට ඔය කරන බොරු වලට
------ Post added on May 22, 2023 at 10:34 PM
මෙච්චර මෝඩයෝ ලංකාවේ ඉන්නවද බං,බුද්ධාගමේ මෙහෙම ගොංපාට් නෑනේ
එහෙම තමා ඒ ඒ හරක් වලට ඒ පට්ටිය බලාගන්න උන් දාන්නෙ.සමහර හාමුදුරුවෝ ,රාජපක්ෂලා අන්දන්නේ හුඟක්ම ගම්වල ඉන්න ටිකක් නූගත් කට්ටිය නේ..මූ ගාවට ගිහිල්ලා ඉන්නේ ඉංග්‍රීසි කතා කරන ලෝකෙ දැකපු educated උන් නේද

ජීවම් කරා කියලා මොකක් හරි යුනිට් එකක් ඇගේ ගහන එක සාමාන්‍ය දෙයක් නෙ බං..එහෙත් අර අබ්බගාත උන් ඇවිද්දනවා ගේන එක ලොවෙත් වෙන්නේ නැති දෙයක් නේදීගොඩ කුමාර ඉනට අත්දෙක තියාන ඉන්න මීම් එක
උබලට මන් කරන ඒව වැඩක් නෑනෙ දැන් කියන මීම් එක
එහෙම තමා ඒ ඒ හරක් වලට ඒ පට්ටිය බලාගන්න උන් දාන්නෙ.
මම දන්න ගල් ඇම්ඩෙක් ඉන්නව පොර ඇමතිලගෙත් දත ගලවනව.
පොරගෙ දත අර ඕර වලල්ල විකුණන එකා ගලවල. කෝටි 3නකද 4කද වලල්ලක් විකුණල. ඌ මට පෙන්නනව ලන්කාවෙන්ම තව දෙන්නෙක්ට විතරයි තියෙන්නෙ කියල.
------ Post added on May 22, 2023 at 10:56 PM
උබලට මතකද කාලෙකට කලින් ඩොලර් 5000ක ඇප් එකක් ප්ලේ එකේ සෙල් උනා නතින් කියල 2012~2013 වගේ මට මතක
ඇත්තටම මොකවත් නෑ ඒකෙ ගාණ 5000යි පොර කියල තිබ්බ හිතුවට වඩා සේල් එකක් ආව කියල.
------ Post added on May 22, 2023 at 10:58 PM
මූ කරන්නේ positive thinking වගේ දෙයක්. ලංකාවෙත් ඉන්නේ ඔය අත් උස්සල positive thinking දේශන කරන උන්.. මෙතන තමන් ගැන විශ්වාසය දෙයියන්ගේ ඇගේ එල්ලලා දෙනවා වගේ වැඩක්.සමහර හාමුදුරුවෝ ,රාජපක්ෂලා අන්දන්නේ හුඟක්ම ගම්වල ඉන්න ටිකක් නූගත් කට්ටිය නේ..මූ ගාවට ගිහිල්ලා ඉන්නේ ඉංග්‍රීසි කතා කරන ලෝකෙ දැකපු educated උන් නේද
නෑ නෑ ජීවම් කරල නෙවෙයි ඒක කරන්නෙ. ඌ හෙන නිරාගමික ඩයල් එකක්.පොර සොෆ්ට්වෙයාර් ඉන්ජෙක්ජීවම් කරා කියලා මොකක් හරි යුනිට් එකක් ඇගේ ගහන එක සාමාන්‍ය දෙයක් නෙ බං..එහෙත් අර අබ්බගාත උන් ඇවිද්දනවා ගේන එක ලොවෙත් වෙන්නේ නැති දෙයක් නේ
අප්පටසිරි ඒක මරුනෑ නෑ ජීවම් කරල නෙවෙයි ඒක කරන්නෙ. ඌ හෙන නිරාගමික ඩයල් එකක්.පොර සොෆ්ට්වෙයාර් ඉන්ජෙක්
උට ඒක දීල තියෙන්නෙ මැශින් එකකින් උගෙ ඇගේ විස කිරණ පෙන්නල වල්ල්ල දැම්මම ඒ කිරණ ඔක්කොම නැති වෙනව කියල.
මොඩර්න් ඇන්දිලක්.

මේකෙ ඔය කිරණ සීන් එක තියෙනවඅප්පටසිරි ඒක මරු![]()
මේකෙ ඔය කිරණ සීන් එක තියෙනව
https://24.siyathafm.lk/aura-human-body-colours/
https://alllankablog.blogspot.com/2020/05/What-is-the-aura-meaning-sinhala-lanka-apexaura.html
ඔහොම කන්සෙප්ට් එකක් තියෙනව.
මෙතන කරල තියෙන ඇන්දිල්ල තමා ඔය සොෆ්ට්වෙයාර් එක සහ ඒකට දෙන සොලූශන් එක.
@pitiye.appu උබ මේක ගැන මොනවද දන්නෙ.
උබට වියදම් කරන්න පුලුවන් 5000 නන් ඒ ගාණෙ ඉදල බඩු තියෙනව. එන එකා ඇදගන්න තරම අනුව බඩු අරගෙන යන්න පුලුවන්.
මේ වගේ අර බලල් ඇස් වගේ තියෙන බෝල තියෙන වලලු තියෙන්නෙ ඒව තමා ඒ
Amazon product ASIN B086Q5JX2W
.මේක නං හොඳට ප්ලෑන් කරල තියෙන නේදමාව පොර එක්කගෙන යන්න හිටියෙ ඕක පෙන්නන. කොරොන නිසා මග ඇරුන. ආයෙ සෙට් උනෙත් නෑ. ඕක ඔය කොල්ලුපිටිය පැත්තෙ තියන ප්ලේස් එකක්.කකුල් දෙක මැද්දෙ පෙන්නන්න බේස් චක්‍රය ලු.මේක නං හොඳට ප්ලෑන් කරල තියෙන නේද