Canada ඉඳන් ආපු ජෙප්පෙක් රනිල්ට කතිරේ ගහලා🤦🤦

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    Canada ඉඳන් අනුරට ඡන්දෙ දාන්න ආපු ජෙපි අංකල් කෙනෙක් රනිල්ට කතිරේ ගහලා අනුරට මනාප වත් මේකා දීලා නැහැ 🤦

    මු මට ගිය දවස් ටිකෙම කෝල් කර කර වද දුන්නා ජෙප්පන්ට ඡන්දෙ දෙන්න කියලා🤣🤣