ආගමික වහල්ලු 🤦🤦

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මටත් ආසයි ඔප්හොම පාස්ටරයෙක් වෙන්න . එතකොට එක එක දවස් වලට හයික්ලාස් ගෑනුන්ට ඔකන්නත් පුලුවන් හොදට හම්බකරගන්නත් පුලුවන්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මෙච්චර මෝඩයෝ ලංකාවේ ඉන්නවද බං,බුද්ධාගමේ මෙහෙම ගොංපාට් නෑනේ
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    මෙච්චර මෝඩයෝ ලංකාවේ ඉන්නවද බං,බුද්ධාගමේ මෙහෙම ගොංපාට් නෑනේ
    බුද්ධාගමේ අය මෙහෙම කොමෙන්ට් දැම්මා නම් බලාගන්න තිබ්බා නිරා ලා සෙට් එක කෑගහන හැටි 🤦

    මටත් ආසයි ඔප්හොම පාස්ටරයෙක් වෙන්න . එතකොට එක එක දවස් වලට හයික්ලාස් ගෑනුන්ට ඔකන්නත් පුලුවන් හොදට හම්බකරගන්නත් පුලුවන්
    බඩු නෙවෙයි බන් හෙන ගහනවා නේ ඕකුන්ට ඔය කරන බොරු වලට
    ------ Post added on May 22, 2023 at 10:34 PM
     
    • Sad
    Reactions: Jhonycade

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බුද්ධාගමේ අය මෙහෙම කොමෙන්ට් දැම්මා නම් බලාගන්න තිබ්බා නිරා ලා සෙට් එක කෑගහන හැටි 🤦

    බඩු නෙවෙයි බන් හෙන ගහනවා නේ ඕකුන්ට ඔය කරන බොරු වලට
    ------ Post added on May 22, 2023 at 10:34 PM
    නිරා ලා බෞද්ධයන්ට වඩා පට්ට ගොන්නු නේ බං
     
    • Like
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකේ ඉන්න ජෙරොම්ගේ අනුගාමිකයෝ අවුස්සලා අපායේ යන්නද හදන්නේ
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    මෙච්චර මෝඩයෝ ලංකාවේ ඉන්නවද බං,බුද්ධාගමේ මෙහෙම ගොංපාට් නෑනේ
    නෑ ... උබ නිව්ස් බලපම් ඝනයෝ කීයක් ඔයිට වඩා ගොං පාට් දාල රටක් අන්දනවද කියලා .
     
    • Wow
    Reactions: dhanuka kumara

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    බුද්ධාගමේ අය මෙහෙම කොමෙන්ට් දැම්මා නම් බලාගන්න තිබ්බා නිරා ලා සෙට් එක කෑගහන හැටි 🤦

    බඩු නෙවෙයි බන් හෙන ගහනවා නේ ඕකුන්ට ඔය කරන බොරු වලට
    ------ Post added on May 22, 2023 at 10:34 PM
    leddu rawatana ekanam karima wadak
     
    • Sad
    Reactions: 2osama

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සමහර හාමුදුරුවෝ ,රාජපක්ෂලා අන්දන්නේ හුඟක්ම ගම්වල ඉන්න ටිකක් නූගත් කට්ටිය නේ..මූ ගාවට ගිහිල්ලා ඉන්නේ ඉංග්‍රීසි කතා කරන ලෝකෙ දැකපු educated උන් නේද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මෙච්චර මෝඩයෝ ලංකාවේ ඉන්නවද බං,බුද්ධාගමේ මෙහෙම ගොංපාට් නෑනේ

    දීගොඩ කුමාර ඉනට අත්දෙක තියාන ඉන්න මීම් එක

    උබලට මන් කරන ඒව වැඩක් නෑනෙ දැන් කියන මීම් එක

    සමහර හාමුදුරුවෝ ,රාජපක්ෂලා අන්දන්නේ හුඟක්ම ගම්වල ඉන්න ටිකක් නූගත් කට්ටිය නේ..මූ ගාවට ගිහිල්ලා ඉන්නේ ඉංග්‍රීසි කතා කරන ලෝකෙ දැකපු educated උන් නේද
    එහෙම තමා ඒ ඒ හරක් වලට ඒ පට්ටිය බලාගන්න උන් දාන්නෙ.

    මම දන්න ගල් ඇම්ඩෙක් ඉන්නව පොර ඇමතිලගෙත් දත ගලවනව.
    පොරගෙ දත අර ඕර වලල්ල විකුණන එකා ගලවල. කෝටි 3නකද 4කද වලල්ලක් විකුණල. ඌ මට පෙන්නනව ලන්කාවෙන්ම තව දෙන්නෙක්ට විතරයි තියෙන්නෙ කියල. :rofl:
    ------ Post added on May 22, 2023 at 10:56 PM

    උබලට මතකද කාලෙකට කලින් ඩොලර් 5000ක ඇප් එකක් ප්ලේ එකේ සෙල් උනා නතින් කියල 2012~2013 වගේ මට මතක

    ඇත්තටම මොකවත් නෑ ඒකෙ ගාණ 5000යි පොර කියල තිබ්බ හිතුවට වඩා සේල් එකක් ආව කියල.
    ------ Post added on May 22, 2023 at 10:58 PM
     
    • Haha

    ජීවම් කරා කියලා මොකක් හරි යුනිට් එකක් ඇගේ ගහන එක සාමාන්‍ය දෙයක් නෙ බං..එහෙත් අර අබ්බගාත උන් ඇවිද්දනවා ගේන එක ලොවෙත් වෙන්නේ නැති දෙයක් නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    සමහර හාමුදුරුවෝ ,රාජපක්ෂලා අන්දන්නේ හුඟක්ම ගම්වල ඉන්න ටිකක් නූගත් කට්ටිය නේ..මූ ගාවට ගිහිල්ලා ඉන්නේ ඉංග්‍රීසි කතා කරන ලෝකෙ දැකපු educated උන් නේද
    මූ කරන්නේ positive thinking වගේ දෙයක්. ලංකාවෙත් ඉන්නේ ඔය අත් උස්සල positive thinking දේශන කරන උන්.. මෙතන තමන් ගැන විශ්වාසය දෙයියන්ගේ ඇගේ එල්ලලා දෙනවා වගේ වැඩක්.
    පොඩි positive , happy vibe එකක් දෙනවා.. සින්දු කියලා , නටල දිව්‍යලෝකේ පෙන්නල.

    ඔය format එකම තමයි ඔය වගේ උන්ගේ අනිත් රටවල් වල උනුත් කරන්නේ.
     
    • Wow
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම යුද්දෙ ඉවරවෙලා සතියකට විතර පස්සේ උතුරු නැගෙනහිර ගියා මචං,පොඩි පල්ලි කෑලි අටවාගෙන ටොයිලට් පෝච්චි,ටකරම්
    බෙද බෙද මාර විදිහට අහිංසක මිනිස්සු ආගමට හරවා ගත්තේ..දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සු ගැන වෛරය palnt කරලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ උන් නෙමෙයි..ඔය පල්ලි වල ඉන්න පාදර්ල ටික..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ජීවම් කරා කියලා මොකක් හරි යුනිට් එකක් ඇගේ ගහන එක සාමාන්‍ය දෙයක් නෙ බං..එහෙත් අර අබ්බගාත උන් ඇවිද්දනවා ගේන එක ලොවෙත් වෙන්නේ නැති දෙයක් නේ
    නෑ නෑ ජීවම් කරල නෙවෙයි ඒක කරන්නෙ. ඌ හෙන නිරාගමික ඩයල් එකක්.පොර සොෆ්ට්වෙයාර් ඉන්ජෙක්

    උට ඒක දීල තියෙන්නෙ මැශින් එකකින් උගෙ ඇගේ විස කිරණ පෙන්නල වල්ල්ල දැම්මම ඒ කිරණ ඔක්කොම නැති වෙනව කියල.
    මොඩර්න් ඇන්දිලක්.
     
    • Wow
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නෑ නෑ ජීවම් කරල නෙවෙයි ඒක කරන්නෙ. ඌ හෙන නිරාගමික ඩයල් එකක්.පොර සොෆ්ට්වෙයාර් ඉන්ජෙක්

    උට ඒක දීල තියෙන්නෙ මැශින් එකකින් උගෙ ඇගේ විස කිරණ පෙන්නල වල්ල්ල දැම්මම ඒ කිරණ ඔක්කොම නැති වෙනව කියල.
    මොඩර්න් ඇන්දිලක්.
    අප්පටසිරි ඒක මරු:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    අප්පටසිරි ඒක මරු:lol:
    මේකෙ ඔය කිරණ සීන් එක තියෙනව

    https://24.siyathafm.lk/aura-human-body-colours/
    https://alllankablog.blogspot.com/2020/05/What-is-the-aura-meaning-sinhala-lanka-apexaura.html

    ඔහොම කන්සෙප්ට් එකක් තියෙනව.

    මෙතන කරල තියෙන ඇන්දිල්ල තමා ඔය සොෆ්ට්වෙයාර් එක සහ ඒකට දෙන සොලූශන් එක.

    @pitiye.appu උබ මේක ගැන මොනවද දන්නෙ.

    උබට වියදම් කරන්න පුලුවන් 5000 නන් ඒ ගාණෙ ඉදල බඩු තියෙනව. එන එකා ඇදගන්න තරම අනුව බඩු අරගෙන යන්න පුලුවන්.

    මේ වගේ අර බලල් ඇස් වගේ තියෙන බෝල තියෙන වලලු තියෙන්නෙ ඒව තමා ඒ
    Amazon product ASIN B086Q5JX2W
     
    • Wow
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේකෙ ඔය කිරණ සීන් එක තියෙනව

    https://24.siyathafm.lk/aura-human-body-colours/
    https://alllankablog.blogspot.com/2020/05/What-is-the-aura-meaning-sinhala-lanka-apexaura.html

    ඔහොම කන්සෙප්ට් එකක් තියෙනව.

    මෙතන කරල තියෙන ඇන්දිල්ල තමා ඔය සොෆ්ට්වෙයාර් එක සහ ඒකට දෙන සොලූශන් එක.

    @pitiye.appu උබ මේක ගැන මොනවද දන්නෙ.

    උබට වියදම් කරන්න පුලුවන් 5000 නන් ඒ ගාණෙ ඉදල බඩු තියෙනව. එන එකා ඇදගන්න තරම අනුව බඩු අරගෙන යන්න පුලුවන්.

    මේ වගේ අර බලල් ඇස් වගේ තියෙන බෝල තියෙන වලලු තියෙන්නෙ ඒව තමා ඒ
    Amazon product ASIN B086Q5JX2W

    කකුල් දෙක මැද්දෙ පෙන්නන්න බේස් චක්‍රය ලු:shocked:.මේක නං හොඳට ප්ලෑන් කරල තියෙන නේද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    කකුල් දෙක මැද්දෙ පෙන්නන්න බේස් චක්‍රය ලු:shocked:.මේක නං හොඳට ප්ලෑන් කරල තියෙන නේද
    මාව පොර එක්කගෙන යන්න හිටියෙ ඕක පෙන්නන. කොරොන නිසා මග ඇරුන. ආයෙ සෙට් උනෙත් නෑ. ඕක ඔය කොල්ලුපිටිය පැත්තෙ තියන ප්ලේස් එකක්.
     
    • Haha
    Reactions: dhanuka kumara