ආගමික වහල්ලු 🤦🤦

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාව පොර එක්කගෙන යන්න හිටියෙ ඕක පෙන්නන. කොරොන නිසා මග ඇරුන. ආයෙ සෙට් උනෙත් නෑ. ඕක ඔය කොල්ලුපිටිය පැත්තෙ තියන ප්ලේස් එකක්.
    උඹට යන්න තිබ්බේ අපරාදේ:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    උඹට යන්න තිබ්බේ අපරාදේ:lol:
    edited- මම හිතුවෙත් එක්ස්‍රේ මැශින් එකක් වගේ එකක් වෙන්න ඇති කියල. පස්සෙ තමා වීඩීයෝ දැක්කෙ. මුලු ඇගම ස්කෑන් වෙලා පාට ටික වෙන් වෙලා පේනව කියල කිව්වෙ.

    දැන් AI එහෙම ඔව්වට යූස් කරද්දි කවුරු කොහෙන් කොහාට අන්දවද කියල තෝරගන්න බැරි වෙන ගාණටම අයියල ටික වැඩ පෙන්නයි.
     
    • Wow
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    edited- මම හිතුවෙත් එක්ස්‍රේ මැශින් එකක් වගේ එකක් වෙන්න ඇති කියල. පස්සෙ තමා වීඩීයෝ දැක්කෙ. මුලු ඇගම ස්කෑන් වෙලා පාට ටික වෙන් වෙලා පේනව කියල කිව්වෙ.

    දැන් AI එහෙම ඔව්වට යූස් කරද්දි කවුරු කොහෙන් කොහාට අන්දවද කියල තෝරගන්න බැරි වෙන ගාණටම අයියල ටික වැඩ පෙන්නයි.
    ඉන්දියාවෙත් මාර විදියට ඔය වගේ ගැජමැටික්ස් තියෙනවා මචං,,සිරාවටම AI වලින් මොන පිස්සුවක් කෙලිද දන්නෑ