ආගමික සහජීවනය

baddysl

Banned
Mar 22, 2008
724
46
0
මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..

ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.

සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.
rapped-01.jpg

ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.

ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.
rapped-02.jpg

මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.

සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.

:angry::angry::angry:

මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ

:angry::angry::angry:

source-ada derana
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    නැත්තන් නැත්තන් මුන් වගේ ගෝත්‍රික හම්බයෝන්ගේ නරුම කම් වගේම මෙහෙ උන්ගේ නරුම කමුත් ඔනිතරම් ආගම් බේරගන්න යන හදිස්සියේ මිනිස්සු අමතක කරන තොපි ඔක්කොටම හෙනම ගහපිය!"

    ඔවු, අපි සිංහල තමයි! අපිට අපේ රට, ජාතිය, ආගම වටිනවා. තොපි වගේ **නයො නිසා තමයි අපේ ආගම විනාස වෙන්නෙ..." මෙහෙම කියන කාලකන්නියන් ගෙන් කී දෙනාද අර සාරුව ලියනගේ සුනිල් අතින් දූෂණය උන ළමය "සිය දිවි නසාගැනීම" ගැන එක වචනයක් කතා කරේ? ඉන්දියාවෙ "නිර්භයා" ගැන අම්බානක ටෝක් දීපු සිය ගණන් පොරවල් වලින් අපේ කෙල්ල ගැන වචනයක් කිව්වේ කීයෙන් කී දෙනා ද?

    තොපි කොච්චර නරුමයො ද කියනවනම් "සාරුව සුනිල්" ව නිදහස් කරන්න කියල පෙළපාලි ගියා. ඒ පෙළපාලි වල ගෑනුත් ගියා. ගිය ගෑනු එක්කො සාරුවයගේ හොර ගෑනු, නැත්නම් ගණිකාවෝ (මොකද සල්ලි වලට ඕනම දෙයක් කරන උන්ට කියන නම ඒක නිසා) ඔතන හිටිය පිරිමි නම් ඔක්කොම ගණිකාවො. ඔය "බෞද්ධ" කියාගන්න අකුරැස්සේ කාලකන්ණි හැතිකරේ "සාරුව සුනිල් ට සෙත් පතා" බෝධි පූජා තිබ්බා. ඒවා වලට ඔය හාමුදුරුවොත් ගිහින් සෙත් පැතුවා. ඔය වගේම අපේ දුමින්ද අයියට වෙඩි වැදිච්ච වෙලෙත් ඔය නපුංසක රැල ගිහින් "රට වටා" බෝධි පූජා තියන්නට යෙදුනා.

    අනිත් සිද්ධිය තමයි රිසානා නෆීක් සිද්ධිය. පලස්තීනේ හම්බයන්ට ඊශ්‍රයලෙන් කෙලිද්දී මෙහෙ හම්බයෝ පාරවල් පුරා පෙළපාලි ගිය එකෙක්වත් රිසානව බේරගන්න එක වචනයක් කිව්වද?

    ඔක්කොම ගොළුයි තමුන්ගේ කියන උන් වැරදි කරාම

    මනුස්සකමක් නැති තොපි ඔක්කොටම හෙනම ගහපිය!"