වැද්දගෙන් :
ආගමික සහජීවනය ගැන වැදි හින්නෙක් බුකියේ කරක් ගැසීමෙන් උගත් දෙය.
~සිංහලයා~
*කූරගල පුදබිම මුස්ලිමුන් අල්ලති!* කිව්වම "මෙන්න මේ හු... පු..ල අපේ පූජනිය බිම අල්ලා ගත්ත. මුන් රට අල්ලන්න එනෝ! සිංහලයනි නැගිටියව්. හම්බයන් මරපියව්, කොටපියව්, දුටුගැමූණු වගේ වෙයව්, ණය ගෙවපව් . . . "
*හලාල්* ගැන කතා කරපුවම "මුන් දුම්රිය සේවයයි, ජංගියයි හැම එකම හලාල් කරල. වර්ජනය කරපියව්, හම්බ බඩු ගන්න එපා"(මේ එකම ටේප් එක තමයි හැබයි අනික් හැම එකටම වඩා දුවන්නේ).
*ඕකද බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ?* කියල අහපුවම "අපිට බණ කියන්න තොපි කවුද?", "බුදු සසුන රැකෙන්නෙ සිංහලයෝ නිසා", "මුඛවාඩම් බැඳ තපස් රකින්නේ-පිටකොඳු බිඳ ගත් ඔලමොල නිවටුන්", "හම්බය ඇරල යනකල්ම උඹල බණ කිය කිය ඉඳපල්ලා", "තොපේ සර්වාගමික ඉනාවට බුදුහාමුදුරුවො ගාවගන්න එපා!"
*මුස්ලිම් අන්තවාදයක් පවතින බව ඇත්ත...* කිව්වම "අන්න නියම සිංහල කොල්ලෙක්. උඹට පරක්කු වෙලා හරි ඇත්ත තේරුන එක ලොකු දෙයක් මචං. ආඩම්බරයි සහෝ. එකෙන්ම!!!"
...හැබැයි ඒ වාක්‍යයට පස්සේ...
*...නමුත් සිංහල අන්තවාදයකින් එය පිටු දකින්න බැහැ!අහිංසක මුස්ලිම් ප්‍රජාව ඒකට පළිත් නැහැ* කිව්වම... "අපි අන්තවාදි නැහැ යකො. පිලිගනිං ඒක අවජාතක පො**යා. තොපේ මධයස්ථ පො**කම නිසා අපි අපේ ජාතිය ගැන කතා කරාම අපි අන්තවාදියො ද?", "අපි අන්තවාදි ලේබලයට බයේ හිටියොත් අපිට මුස්ලිම් රටක තමයි ඉන්න වෙන්නේ!"

~හම්බයා~
* හම්බයො අපේ රට අල්ලන්න එනවා!* කියල සිංහල එවුන් කිව්වම "පිස්සුද අප්පා. අපි මේ රටේ සහයෝගෙන් බෞද්ධයො එක්ක සහොදරයෝ වගේ ඉන්නෙ!"
*හලාල් * ගැන කතා කළහම "ඒක ඔය කියන විදිහෙ මෙව්ව එකක් නෙමෙයි. ඒක වෙනම මෙව්වා එකක්"...
සිංහල එකෙක් *මුස්ලිම් උන් අපේ සහෝදරයෝ වගේ* කිව්වම "හරියට හරි මචං. අපි ඉපදුනෙත් ලංකාවේ, මැරෙන්නෙත් ලංකාවෙ. එළකිරි සහ ජලය වගේ ඉම්මුකො!"
හැබැයි...
අන්තවාදය ගැන කතා කළහම "උඹලට ෂුවර් ද මචං ඕක ගැන?"...
ඉරානය බුදුපිළිම තහනම් කීරීම ගැන කතා කළහම "ඇමරිකාව... උන් තමයි මහ ත්‍රස්තවාදියො".
මාලදිවයින් අන්‍යාගමික හිමිකම් ගැන කතා කළහම "ඇමරිකාව යකෝ ඇමරිකාව. ඕකුන් තමයි ත්‍රස්තවාදියො"
කොහේ හරි යන කාර්ටුන් කාරයේක් කොහෙ හරි රටක බලිකුරුට්ටක් ඇඳල යටින් "මුහම්මද්" කියල ගැහුවම "ඇමරිකාව අපිව අපහසුතාවයට පත් කරනවා. ඔය ඇඳපු එකාව මරපං".

යකෝ. බලනකොට මේ රටේ ආගමික සහජීවනය කියන්නේ නිකං වෙඩිබෙහෙත් ගබඩාවක් මැද්දෙ පත්තු කරපු ඉටිපන්දමක් වගේ නෙ? කොයි වෙලේ හරි ඉටි පන්දම පෙරෙලිච්චි වෙලාවට බලා ගතෑකි ආතල් එක.
~ වන්නියලැත්තෝ
ජාතිය, ආගම සහ රට කියන දේ රැකගන්න කියල කෑගහන මහත්තුරු අන්තිමට කරන්නෙත් රකිනවට වඩා රට කන එක. ආගමක් තියෙන්නෙ රටක් හදන්න මිසක් ඒක කන්න නෙවේ, ආගමේ නාමයෙන් රට කන උන්ට මෙන්න වැද්ද ගානේ බුෆේ.. ඉදා කාපන්..