එක ඇත්ත මචන්.. මෙතනදි අන්තිමට අනාත වෙන්නෙ සාමන්‍ය ගමෙ කුබුරක් කොටාගෙන හිටපු සින්හලයයි, එ අස්වැන්න කොලබට ගෙනාපු මුස්ලිම් මිනිහයි එක කොලබ විකුනපු දෙමල මිනිහයි.. front line එකෙ stage උඩ බෙරිහන් දීපු ජතිවාදය අවුස්සන මිනිස්සුන්ට ආර්තික අමාරුකම් තෙරෙන්නෙ නැ බන්.. මම එකයි කිව්වෙ, තමන් හරියට හිටගෙන වෙන්න ඔනා අනිකගෙ ඇදය පෙන්නන්න.. අපි අපෙ සින්හල බෞද්ද ජාතිය ගොඩනගන්න මුස්ලිම් උන් කන බොන දෙවල් පාලනය කරලා හරියන්නෙ නැ.. එකට සින්හල මිනිහට ජීවත් වෙන්න මාර්ග සලස්සන්න ඔනා. එහෙම නැතුව සින්හල ජාතිය වද වෙනවා ලමයි හදපල්ලා කිව්වට එක ප්‍රයොගික නැනෙ.. stage එකෙ මටත් කැ ගහුවැකි, එත් එදා වෙල හම්බකරන මිනිස්සු දන්නවා එක ලමයව ඉස්කොලෙ දාගන්න,උගන්නන්න යන වියදම කොච්චරද කියලා.. මෙ මුලික ප්‍රශ්න විසදන්නෙ නැතුව හලාල් අල්ලගෙන හොලවලා වැඩක් නැ.. උබ කිව්ව වගෙ හලාල් ඉවරනම් තව එකක් එයි ජාතිවාදය අවුස්සන්න.. එත් එකට හුරෙ දන ගමෙ මිනිහා දන්නෙ නැ වල කපෙන්නෙ තමුන්ට කියලා.. හලාල් හො වෙන ඔනාම ජාතිවාදයක් මතු උනාම මිනිස්සුන්ට අනික් ප්‍රශ්න අමතක වෙනවා. එත් එකෙන් කියන්නෙ එ ප්‍රශ්න විසදල කියලා නෙමෙයි.. මෙ සින්හල ජාතිය වද වෙන්න දියාරු වෙන්න එකම හෙතුව හලාල් නම්, එක මුස්ලිම් උන් අකුලා ගත්තනම්, මම එකෙන්ම එකට සහය දුන්නු උන්ට, stage උඩ බෙරිහන් දුන්නු උන්ට හිස නමලා ආචාර කරනවා. එත් ලන්කාවෙ සින්හලයන්ට තියන, තිබුන එකම ගැටලුව හලාල්ද කියන එකයි ප්‍රශ්නෙ..